ලෝකයේ බොහෝ විශ්මයජනක අත්හැර දැමු ස්ථාන 20 ක&#3

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    ලෝකයේ බොහෝ විශ්මයජනක අත්හැර දැමු ස්ථාන 20 ක&#3

    1. පියානෝවක් මැදින් වර්ධනය වන ගසක්:baffled:

    6mwhYKE.jpg



    2. අධික ලෙස ගස් වැවුණු මාළිගාව - පෝලන්තය:P

    රටෙහි කොමියුනිස්ට් භූමිකාව පැවතුන සමයේදී රාජකීය නිවසක් ලෙස භාවිතා කරන ලද අතර පසුකාලයේදී කෘෂිකාර්මික පාසලක් සහ මානසික ආබාධ සහිත වැඩිහිටියන් සහ ළමුන් සඳහා නිවසක් විය.

    9tMQ9Dq.jpg



    3. ජෙට්ස්ටාර් මුහුද ආශ්‍රිත රෝලර් කෝස්ටරය - නිව් ජර්සි:confused:

    2013 දී සැන්ඩි කුණාටුවෙන් පසුව මුහුදෙන් වැසුණු පසු, ජෙට්ස්ටාර් රෝලකොස්ටරය මාස 6 කට පසුව මුහුදෙන් ගිල ගත්තේය.

    nNPOqTA.jpg



    4. කැලෑවේ අතහැර ගිය බිය උපදවන නිවස:shocked:

    itDGw51.jpg



    5. ශාන්ත එටින්හි පල්ලිය - ප්‍රංශය:sorry:

    EGW6gnv.jpg



    6. නෙදර්ලන්තයේ තවත් අතහැර දැමූ පල්ලියක්:sorry:

    qCS8dAc.jpg



    7. බෝනික්කන් කර්මාන්ත ශාලාව ස්පාඤ්ඤය:)

    3NRZ5iI.jpg



    8.බයිසිකලයක් වටා වැඩෙන වෘක්ෂයක්:rolleyes:

    wVRVzrh.jpg



    9. බර්මියුඩා ත්‍රිකෝණයේ නැව් සුන්බුන්:rofl:

    bq85A81.jpg



    10. පාවෙන වනාන්තර - සිඩ්නි ඕස්ට්‍රේලියාව:P

    crsqDW6.jpg



    11. ඉතාලියේ රෙස්චෙන්හි හිමෙන් වැසුණු වැවෙන් පෙනෙන පල්ලිය:eek:

    මෙය ගම්මාන කිහිපයක් සහ මෙම 14 වන සියවසේ පල්ලිය යටකර සාදනු ලැබූ කෘතිම ජලාශයකි.

    3ruMgbI-600x600.jpg



    12. ෆ්ලොරිඩාහි වික්ටෝරියානු වෘක්ෂ නිවස - ඇමරිකාව;)

    b4zCAJy-600x600.jpg



    13 . වැනිසිය - ඉතාලිය:P

    BXxLaNU-600x600.jpg



    14. අතහැර දැමූ නාට්‍ය ශාලාව:rolleyes:

    CGv6WJu.jpg



    15. අතහැර දැමූ ජල උද්යානයක්:D

    DD87Yv5-600x600.jpg



    16. Chemin de fer de Petite Ceinture - ප්‍රංශය:love:

    "little belt railway" පැරිසියට ආරක්ෂාව සැපයීමට වක්‍රාකාරයෙන් උදව් වූ දුම්රිය පද්ධතියක් විය. එහෙත් 1934 දී නගරය ආරක්ෂක වළලු පෙරළා දැමූ විට එය අත්හැර දැමිනි.

    IYY8MVr-600x600.jpg


    dsr4HuF-600x600.jpg



    17. නාරා සිහිනලන්තය - ජපානය:)

    ඩිස්නිලන්තය විවෘත කිරීමෙන් පසු ලැබූ සාර්ථකත්වය නිසා එම තේමාවෙන්ම ඉදිකළ මෙම උද්‍යානය ඩිස්නි එකට බොහෝසෙයින් සමාන විය. එහෙත් අඩු ජනගහනයක් පැමිණෙන නිසා 2006 දී මෙහි දොරටු වසා දමා ඇත.

    EdqMStI-600x600.jpg


    vqGrsPb-600x600.jpg



    18. ග්ලෙන්වුඩ්හි බලාගාරය - නිව් යෝර්ක්:shocked:

    1906 දී ගොඩනඟන ලද අතර එය යල්පැන ගිය පසු 1968 දී වසාදමා ඇත. එය ත්‍රාසජනක හා zombie චිත්‍රපට රූගත කිරීම සඳහා යොදා ගෙන තිබේ.

    ewxRULL.jpg



    19. Poveglia දිවයින - ඉතාලිය:cool:

    නැපෝලියන් පාලනයේදී, මෙම ස්ථානය වසංගත වලට ගොදුරුවූවන්ට හා පසුව මානසිකව රැකවරණය දීම සඳහා මෙම ස්ථානය යොදාගෙන තිබේ.

    jVMt58a.jpg



    20. ටයිටැනික් නැවේ සුන්බුන්:love:

    එක් වරක් ලෝකයේ විශාලතම නෞකාව ලෙස සැලකු මෙහි සුන්බුන් සොයාගනු ලැබුවේ, 1912 අප්‍රේල් මාසයේ දී නැවෙහි පළමු හා අවසන් ගමන අවසන් කර වසර 73 ක් ගතවීමෙන් පසුවය. එම හොල්මන් නෞකාව මත අහිමි වූ ජීවිත 1500 කි.

    sGzCcIU-600x600.jpg


    gLnRrao.jpg



    Bump එකක් හෝ දාගෙන යමු....​

    ජයවේවා!

    ජීවිතය වෙනස් කළ හැකි වැකි 16ක්
    රටවල් 40 ක කාන්තාවන්
    සමාජීය සහ නුතන ගැටළු
    10 Rules Of Success - සාර්ථකත්වයේ නීති 10
    සතුන් ලෝකය දකින්නේ කෙසේද?