Hydroponic Farming ගැන දන්නවද?

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hydroponic-marijuana.jpg

    Growing-Lettuce-in-Hydroponics-Farming.jpg

    Hydroponic Farming කියන්නෙ පස් භාවිතයකින් තොරව ජලය සහ පොහොර භාවිතයෙන් අඩු ඉඩක වැඩි භෝග ප්‍රමාණයක් වගා කිරීමේ ක්‍රමයක්. Greenhouse එකක් ඇතුලෙ වගාව වෙන නිසා අවුව වැස්ස වගේ ස්වභාවික සාධක අපිට පාලනය කරන්න පුලුවන්. seasons බේධයකින් තොරව අවුරුද්ද පුරාවට පළදාව ලබා ගන්න පුලුවන්. කෘමි සතුන්ගෙන් වෙන හානියත් අවමයි.

    1.Hydroponic Farming ව්‍යාපාරයක් විදිහට කරන්න සුදුසුද?
    2.ලංකාවට ගැලපෙනවද?
    3.කාබනික පොහොර භාවිතයෙන් පමණක් කරන්න පුලුවන්ද?
    4.කාබනික පොහොර පමණක් භාවිතා කලොත් වෙලඳපොලේ වැඩි මිලකට එලවලු වර්ග විකුණන්න පුලුවන් වෙයිද?
    5.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා විස්තර/උපදෙස් ලබා ගන්න පුලුවන්ද?
    6.මේ ව්‍යාපාරය පටන් ගන්න මූලික ප්‍රාග්ධනය කීයක් විතර තියෙන්න ඕනෙ වෙයිද?
    7.ආයෝජකයො හොයා ගන්න පුලුවන් වෙයිද?
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    galapenawa machan mama podi ekak patan gatta...preparation stage thaama,...stand ekai cups fit karala iwarai, air pump, water pump,,, genaawa wade patan gatta...as a testing project...
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    galapenawa machan mama podi ekak patan gatta...preparation stage thaama,...stand ekai cups fit karala iwarai, air pump, water pump,,, genaawa wade patan gatta...as a testing project...

    මචං උඹෙ ප්‍රොජෙක්ට් එක ගැන විස්තර ටිකක් කියපන්කො, equipment ගන්න තියනවද ලංකාවෙ? Cost එක කීයක් විතර ගියාද? පැල කීයක් විතර හිටවන්න පුලුවන් සිස්ටම් එකක්ද හදන්නෙ? සිස්ටම් එකේ photo තියනව නම් දාපන්කො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක කරන්ඩ පුලුවන් බැරි නැ..විකුනගන්ඩ බැරි වෙන්නෙත් නැ...හැබැයි මහා පරිමාන ආයෝජනයක් කරන්ඩ වෙනව..
    .එතනදි තමයි සාමන්ය මනුස්සයෙක්ට ඔක කරන්ඩ බැරි වෙන්නෙ..
    කාබනික පොහොර කියන්නෙ ස්වබාවික ඒවට නේද...ඒත් ඔකට කෘතිම පොහොර ඔනෙ නැතුව බැ...

    • Like
    Reactions: Supun.
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබේ අර ක්‍රවුඩ් ෆන්ඩ් කරල හොටෙල් එකක්ද මොකක්ද හදන්න ගිය වැඩේට මොකෝ උනේ? අර උබම ඩොලර් එද්දාස් ගානක් දාල සුද්දො අන්දන්න හැදුවෙ :rofl:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :rofl:

    Thanks +

    ඔක කරන්ඩ පුලුවන් බැරි නැ..විකුනගන්ඩ බැරි වෙන්නෙත් නැ...හැබැයි මහා පරිමාන ආයෝජනයක් කරන්ඩ වෙනව..
    .එතනදි තමයි සාමන්ය මනුස්සයෙක්ට ඔක කරන්ඩ බැරි වෙන්නෙ..
    කාබනික පොහොර කියන්නෙ ස්වබාවික ඒවට නේද...ඒත් ඔකට කෘතිම පොහොර ඔනෙ නැතුව බැ...

    Thanks +
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කඩ්ඩ බැරි එකා;22582857 said:
    උබේ අර ක්‍රවුඩ් ෆන්ඩ් කරල හොටෙල් එකක්ද මොකක්ද හදන්න ගිය වැඩේට මොකෝ උනේ? අර උබම ඩොලර් එද්දාස් ගානක් දාල සුද්දො අන්දන්න හැදුවෙ :rofl:

    ක්‍රවුඩ් ෆන්ඩින් වැඩේ හරි ගියෙ නෑ බන්. මම සල්ලි දැම්මෙ නෑ. ඔස්ට්‍රේලියන් කාරයෙක් සල්ලි දාල තිබ්බෙ. මම ඒ සල්ලි ටික රිෆන්ඩ් කලා අන්තිමට. හැබැයි හොටෙල් එක හදනවා. හිටපන් මම ෆොටෝ ටිකක් PM කරන්නම් :yes:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    man nikan experiment ekak widiyata kara, albert solution walin bell pepper, lettuce & chinese cabbage.. wade success,. podi case ekakata thiyenne maduro bo una, aquaponics karanna puluwan nam hodai,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    man nikan experiment ekak widiyata kara, albert solution walin bell pepper, lettuce & chinese cabbage.. wade success,. podi case ekakata thiyenne maduro bo una, aquaponics karanna puluwan nam hodai,

    අඩෝ නියමයිනෙ බන්..කිරියෙත් දෙයක් කරල බලන උන් ඉන්නව...එල එල..උබ කොහුබත් වල හිටවල ඇල්බට් මිශනය දැම්මද නැත්තන් කෙලින්ම වතුරෙම හිටෙවුවද බාස්කට් වල..
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කඩ්ඩ බැරි එකා;22582857 said:
    උබේ අර ක්‍රවුඩ් ෆන්ඩ් කරල හොටෙල් එකක්ද මොකක්ද හදන්න ගිය වැඩේට මොකෝ උනේ? අර උබම ඩොලර් එද්දාස් ගානක් දාල සුද්දො අන්දන්න හැදුවෙ :rofl:

    කඩ්ඩ බැරි එකා has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    24891615_10155913851559347_802644662_n.jpg

    24829262_10155913850974347_2019407799_n.jpg

    19047820_10155913851529347_957763650_n.jpg
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    man nikan experiment ekak widiyata kara, albert solution walin bell pepper, lettuce & chinese cabbage.. wade success,. podi case ekakata thiyenne maduro bo una, aquaponics karanna puluwan nam hodai,

    ඇල්බට් සොලූශන් තියනකොටත් මදුරුවො බෝ වෙනවද? වතුර ගලාගෙන යන විදිහෙ සිස්ටම් වල මදුරුවො බෝ වෙන්නෙ නැති වෙයිනෙ?:confused:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අඩෝ නියමයිනෙ බන්..කිරියෙත් දෙයක් කරල බලන උන් ඉන්නව...එල එල..උබ කොහුබත් වල හිටවල ඇල්බට් මිශනය දැම්මද නැත්තන් කෙලින්ම වතුරෙම හිටෙවුවද බාස්කට් වල..

    rock wool thama set wenne wadeta, hoya ganna nathi nisa man gatte Wool Sponge (filter media) ekak aquarium ekakin.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇල්බට් සොලූශන් තියනකොටත් මදුරුවො බෝ වෙනවද? වතුර ගලාගෙන යන විදිහෙ සිස්ටම් වල මදුරුවො බෝ වෙන්නෙ නැති වෙයිනෙ?:confused:

    ow, mage water flow eka slow wadi ekai, air lift ekak haduwe air pump ekakin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇල්බට් සොලූශන් තියනකොටත් මදුරුවො බෝ වෙනවද? වතුර ගලාගෙන යන විදිහෙ සිස්ටම් වල මදුරුවො බෝ වෙන්නෙ නැති වෙයිනෙ?:confused:

    පොඩියට හදල බලපන් මුලින්..:yes: