සුව සැරිය ගිලන් රථ
සුව සැරිය ගිලන් රථ
සුව සැරිය ගිලන් රථයේ යන්න එපෝ
ඒක කරන්නේ රෝ එක්කෙන් මාමේ
උන් රෝගීන් ගේ එෆ් බී එස් , ඊසීජී
හොරෙන් බලනවෝ ,රට පටවනවෝ
ඉන්පසු දේශය ආක්‍රමනය කරනවෝ
මව් බිම විනාසයි ආක්‍රමනිකයා ඇවිත්
අපේ දොරකොඩටම බුදු නැන්දේ
සුව සැරිය ගිලන් රථයේ යන්න එපා සීයේ
ගිලන් රථයෙන් කරන්ට් වදිනවෝ
මේ සහතික ඇත්තයි බාප්පේ
හදිසි අණතුරක් උනොත් එහෙම
ත්‍රී වීල් එකේ පළයව් මල්ලියේ
Source http://transyl2014.blogspot.com/2018/01/blog-post_3.html
සුව සැරිය ගිලන් රථ
සුව සැරිය ගිලන් රථයේ යන්න එපෝ
ඒක කරන්නේ රෝ එක්කෙන් මාමේ
උන් රෝගීන් ගේ එෆ් බී එස් , ඊසීජී
හොරෙන් බලනවෝ ,රට පටවනවෝ
ඉන්පසු දේශය ආක්‍රමනය කරනවෝ
මව් බිම විනාසයි ආක්‍රමනිකයා ඇවිත්
අපේ දොරකොඩටම බුදු නැන්දේ
සුව සැරිය ගිලන් රථයේ යන්න එපා සීයේ
ගිලන් රථයෙන් කරන්ට් වදිනවෝ
මේ සහතික ඇත්තයි බාප්පේ
හදිසි අණතුරක් උනොත් එහෙම
ත්‍රී වීල් එකේ පළයව් මල්ලියේ
Source http://transyl2014.blogspot.com/2018/01/blog-post_3.html





