warrior forum war room එකේ ඕන දෙයක් ඉල්ලන්න
මචංලා මගේ warrior forum war room එකේ membership එක ගත්තාට ඒකේ ගොඩක් දේවල් මට වැඩක් නැහැ. ඒ නිසා මම හිතුවා ෆෝරම් එකේ පිටුවෙන් පිටුව පුලුවන් වෙලාවට දාන්න. ඒකේ තියෙන තමුන්ට අවශ්‍ය දෙයක් තියෙනවානම් මම අරන් දෙන්නම්. සමහර ලිංක් වැඩ නැහැ සමහර offers expire වෙලා නම් ගන්න විදිහක් නැහැ. මම පිටු දෙකක් අදට දානවා. වැඩේ යන විදිය බලලා ඉතිරි ටික දාන්නම්.
මම මේ දෙන දේවල් ඩවුන්ලෝඩ් කරලා නිකම් අතෑරලා දාන්නේ නැතුව ප්‍රයෝජනයට ගන්න.