මානසික කෲරත්වයට එරෙහි පැමිණිල්ලක් විභාග&

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,746
    13,584
    113
    මානසික කෲරත්වයට එරෙහි පැමිණිල්ලක් විභාග&

    දිවයිනේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක 7 වැනි ශ්‍රේණියේ ළමුන් 9 දෙනෙක් කායිකව සහ මානසික වශයෙන් කෲරත්වයට පත්කිරීමට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් විභාගයට ගත් බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති මරිනි ද ලිවේරා මහත්මිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් කරයි.

    අදාළ පැමිණිල්ල 1929 දුරකථන අංකය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබේ.

    මේවනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් කරන එම නිවේදනයේ වරදක් කර ඇති බව සනාත වුවහොත් ඔවුනට උපරිම දඩුවම් ලබාදීමට කටයුතු කරන බවද සඳහන් වේ.

    Another good move

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B7%B2%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7/1-523688
     
    • Like
    Reactions: Dishta Didin

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,746
    13,584
    113
    කෘෘරත්වයට පත් කෙරුව :D ඒ මොන හරුපයක්ද :angry:

    හරියට ලිපිය කියවපන් බන්

    mental harassment
    physical harassment
    sexual harassment
    කියන category 3 ගැන දැම්ම ළමයින්ට පොඩ්ඩක් කියල දීපන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට තාම මතකයි ලෝක ළමා දිනෙකදී මන් හිටපු ඉස්කෝලෙක සර් කෙනෙක් දඩි වැටහිර පොල්ලකින් අපි කොල්ලෝ සෙට් එකක් පීරියඩ් එකක් අතරතුරදී පිට්ටනියේ සෙල්ලම් කරා කියල කකුල් වලට දුන්නා බිම දනගැහෙන්න:sorry::sorry:
    අපි 8 ඩි
    ඒ වෙලාවේ නම් පොරට හේනට වයිර කරා අපි
    පස්සේ එක අමතක වෙලාම ගියා
    තරහක් නම් ඇත්තෙම නෑ

    මේකයි ඉස්සර ඉස්කෝල වල හිටපු සර්ලා මැඩම් ලා දුන්නේ ශරිරීක දඩුවම් උපරිමෙන් රිදෙන්න
    ඒ කාලේ හිටපු ළමයින්ගේ සවුක්‍යත් එක්ක ඒවා එවෙලෙට විතරයි.

    දැන් කාලේ ඉන්න එවුන් කායික මානසික දෙකෙන්ම පිරිහෙච්ච එවුන්
    ඉතින් ගුරුවරයෙක් හැදෙන්න දඩුවමක් දුන්නත් ඔරොත්තු දෙන්නේ නෑ
    එක්කෝ එල්ලෙයි නැත්නම් ගුරාට ගහයි.

    ගුරුවරුත් දඩුවම් වෙනුවට ලිංගිකමය කරදර කරන්න පෙළඹිලා
     
    AnuradhaRa

    Well-known member

  • හරියට ලිපිය කියවපන් බන්

    mental harassment
    physical harassment
    sexual harassment
    කියන category 3 ගැන දැම්ම ළමයින්ට පොඩ්ඩක් කියල දීපන්

    කෘෘරත්වයට පත් කෙරුව නෙමේ බං
    කෘෘර විදියට සැලකුව..

    හිංසනයට ලක් කරනව.. අන්න ඒව තමා හරි වචන

    ළමයින්ව නරක ළමයි කලා වගේනෙ ඔහොම කිව්වම :D
     
    AnuradhaRa

    Well-known member
  • මට තාම මතකයි ලෝක ළමා දිනෙකදී මන් හිටපු ඉස්කෝලෙක සර් කෙනෙක් දඩි වැටහිර පොල්ලකින් අපි කොල්ලෝ සෙට් එකක් පීරියඩ් එකක් අතරතුරදී පිට්ටනියේ සෙල්ලම් කරා කියල කකුල් වලට දුන්නා බිම දනගැහෙන්න:sorry::sorry:
    අපි 8 ඩි
    ඒ වෙලාවේ නම් පොරට හේනට වයිර කරා අපි
    පස්සේ එක අමතක වෙලාම ගියා
    තරහක් නම් ඇත්තෙම නෑ

    මේකයි ඉස්සර ඉස්කෝල වල හිටපු සර්ලා මැඩම් ලා දුන්නේ ශරිරීක දඩුවම් උපරිමෙන් රිදෙන්න
    ඒ කාලේ හිටපු ළමයින්ගේ සවුක්‍යත් එක්ක ඒවා එවෙලෙට විතරයි.

    දැන් කාලේ ඉන්න එවුන් කායික මානසික දෙකෙන්ම පිරිහෙච්ච එවුන්
    ඉතින් ගුරුවරයෙක් හැදෙන්න දඩුවමක් දුන්නත් ඔරොත්තු දෙන්නේ නෑ
    එක්කෝ එල්ලෙයි නැත්නම් ගුරාට ගහයි.

    ගුරුවරුත් දඩුවම් වෙනුවට ලිංගිකමය කරදර කරන්න පෙළඹිලා

    අපි ඉස්සර කොච්චර ගුටි කාල තියෙනවද... :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි ඉස්සර කොච්චර ගුටි කාල තියෙනවද... :yes:

    දැන් ඉන්න ලමයිනුත් ගුටි කනව තමා බං උඹ ඉස්කෝලෙ නොගියට :baffled: කොලඹ හතේ ඉස්කෝල වල ඉන්න උන් පේස්බුක් වල ගුටි කන්නෑ කියල දැම්මට ගම් පලාත් වල තාම අත දිගෑරල ගහනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • දැන් ඉන්න ලමයිනුත් ගුටි කනව තමා බං උඹ ඉස්කෝලෙ නොගියට :baffled: කොලඹ හතේ ඉස්කෝල වල ඉන්න උන් පේස්බුක් වල ගුටි කන්නෑ කියල දැම්මට ගම් පලාත් වල තාම අත දිගෑරල ගහනව :yes:

    මීගමුවෙත් ළමයින්ට ගහන්නෙ නෑ:yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,645
    8,942
    113
    මට තාම මතකයි ලෝක ළමා දිනෙකදී මන් හිටපු ඉස්කෝලෙක සර් කෙනෙක් දඩි වැටහිර පොල්ලකින් අපි කොල්ලෝ සෙට් එකක් පීරියඩ් එකක් අතරතුරදී පිට්ටනියේ සෙල්ලම් කරා කියල කකුල් වලට දුන්නා බිම දනගැහෙන්න:sorry::sorry:
    අපි 8 ඩි
    ඒ වෙලාවේ නම් පොරට හේනට වයිර කරා අපි
    පස්සේ එක අමතක වෙලාම ගියා
    තරහක් නම් ඇත්තෙම නෑ

    මේකයි ඉස්සර ඉස්කෝල වල හිටපු සර්ලා මැඩම් ලා දුන්නේ ශරිරීක දඩුවම් උපරිමෙන් රිදෙන්න
    ඒ කාලේ හිටපු ළමයින්ගේ සවුක්‍යත් එක්ක ඒවා එවෙලෙට විතරයි.

    දැන් කාලේ ඉන්න එවුන් කායික මානසික දෙකෙන්ම පිරිහෙච්ච එවුන්
    ඉතින් ගුරුවරයෙක් හැදෙන්න දඩුවමක් දුන්නත් ඔරොත්තු දෙන්නේ නෑ
    එක්කෝ එල්ලෙයි නැත්නම් ගුරාට ගහයි.

    ගුරුවරුත් දඩුවම් වෙනුවට ලිංගිකමය කරදර කරන්න පෙළඹිලා
    :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,746
    13,584
    113
    ඔව් දඩුවම් කරන්නේ නැතිව පාසලක් ගෙනියන්න බෑ
    නමුත් සමහර දේවල් සිමා කරන්න වෙනවා
     
    Similar threads