හරියන්නේ නැ... හොරෙක් උනත් කමක් නැ ඌ සිංහල බෞද්ද නම්.. මෙතන මාර්ක් සකර්බාර්ක් ආවත් වැඩක් නැ ඌ බෞද්ද නෙමෙයිනම් සුදුසුම නැ..
සිරිපාල, මහින්ද(පර්සි ඔට්ටු නැ), මයිත්‍රී, ප්‍රේමදාස වගේ නමක් තියෙන්න ඕන. දළදාව ඔලුවේ තියාගෙන යන්න පුළුවන් මිහරකෙක් වෙන්නත් ඕනා. දැන් මු පිතර් ඩි අල්මේදා දළදාව ඔලුව උඩ තියන් යයිද අයුබෝන්..ඔව් නමට බෞද්ද උනහම ඇති
සිරිපාල, මහින්ද(පර්සි ඔට්ටු නැ), මයිත්‍රී, ප්‍රේමදාස වගේ නමක් තියෙන්න ඕන. දළදාව ඔලුවේ තියාගෙන යන්න පුළුවන් මිහරකෙක් වෙන්නත් ඕනා. දැන් මු පිතර් ඩි අල්මේදා දළදාව ඔලුව උඩ තියන් යයිද අයුබෝන්..
මැන් N-Able IT කොම්පැණියේ CEO ,මම දවසක් කතා කරලා තියෙනවා Video වල දැකලා තියෙන Steave Jobs වගේ ඇත්තටම කතාකරන්නේ ,වැඩකරන්නේ පට්ට්ම සුපිරි මිනිහෙක්![]()
මමත් කියන්න හැදුව විතරයිමේ..මාත් මීට් වෙලා කථාකරලා තියනවා හරිම සරල මනුස්සයේක් CEO කෙනෙක් කියල කියන්න බැ දැක්කහම ..මාර පෞර්ෂයක් තියෙන්නේ උබ හරි මටත් මතක් උනේ ජොබ්ස්/නඩේලා වගේ ටෙක් ලීඩස්ල...
මේ වගේ මනුස්සයෙක් ඇයි බන් ජන්දේ ඉල්ලන්නේ නැත්තේ????
[SIZE=""]දැන් ඉන්න කබ්බෝන්ට සහ එන්න ඉන්න මිනිමරුවන්ට වඩා මේ මනුස්සය හොදයි වගේ [/SIZE]
දැන් ඉන්නෙ කොබ්බො නෙවෙයි බන් කබ්බො + ම්නීමරුවො උනුත් රියල් මිනිමරුවො තමයි වධකාගාර පවත්වපු කොල්ලොන්ගෙ පුකේ කටු කබ්බි බස්සපු, මරල ටයර්වල දාල හන්දි හන්දි ගානෙ පුච්චපු කාලකණ්ණි හැත්තක් තමයි
![]()