Daraz.lk හොදද මචන්..

wksm

Member
Aug 10, 2013
649
38
0
Daraz.lk සයිට් එකේ තියන samsung S8 එක ගන්න එක ගැන මොකද හිතන්නේ ? Seylan CC එකෙන් ගත්තොත් 80යි වෙන්නේ..:rolleyes:

Seylan credit card එකේ ණය සිමාව 50k තියෙන කෙනෙකුට ගෙවීම් ක්‍රමයට ඕක ගන්න පුලුවන්ද ?:confused:

https://www.daraz.lk/galaxy-s8-midnight-black-samsung-mpg60.html
 
Last edited:

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    About the Daraz someone will help you if you have credit limit of 50 you cant go for anything above your credit limit....although you choose installments whole amount will be blocked so to be blocked you should have enough limit...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,638
    2,336
    113
    danata tika kalekata kalin phone case ekak order kala.. seller celltronics e aya laga stocks tianawa Daraz eken ahuwahama nah kiyanawa.. deliver karanna yanawa kiyuwa working days 28k refund dammahama adinawa refund karanneth nah lesiyata.
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    About the Daraz someone will help you if you have credit limit of 50 you cant go for anything above your credit limit....although you choose installments whole amount will be blocked so to be blocked you should have enough limit...

    Oo thnks mchn that means although darz is a good place i cnt go for it bcoz cc limt mmm:sorry:

    My advice is do not trust sri lanka’s E commerce sites.
    All are scam shits .

    Thnks bro

    DON'T BUY FROM DARAZ. FAKE ASSHOLES ALMOST SCAMMED ME OF MY MONEY WHEN I TRIED TO BUY A LAPTOP LAST YEAR DECEMBER.

    Thanks mcn reply klata ela pot eka hoda na wage ...mmm:baffled:

    Daraz Recommend karanna puluwan ekak neme bnz :( .

    Mmm tnks mcn hoda tnk neme wge :baffled:

    danata tika kalekata kalin phone case ekak order kala.. seller celltronics e aya laga stocks tianawa Daraz eken ahuwahama nah kiyanawa.. deliver karanna yanawa kiyuwa working days 28k refund dammahama adinawa refund karanneth nah lesiyata.

    Oooo apptsiri bn :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    mam tv box ekak ganna dala un sallith kapagatta. eeta passe un gaawa stock iwara wela kiyanawa.
    dan sathi 3k wenawa salli refund kare nahane

    මේ කේස් එකම හෙනටම කරලා තියනවා
    කිරියෙම මේක ගැන කලින් ත්‍රෙඩ් දාල තිවුනා
    ස්ටොක් නැහැ රිෆන්ඩ් කරන්නත් බැහැ ඒ ගානට වෙන මොකක් හරි එවනවා කියලා

    කොහොමද ෆෝන් එකට සල්ලි දුන්නට පස්ස, ස්ටොක් නැහැ රිෆන්ඩ් කරන්නෙත් නැහැ ඒ ගානට තියන වෙන ෆෝන් එකක් කියලා වෙන මොකක් හරි අටමගලයෙක් එවුවොතින්

    ඔය සයිට් එක ගැන එකෙක්වත් හොදක් කියනවා අහලා නැහැ
     
    ඔවි බන් එකෙක් වත් හොදයි කිවේ නැනේ ammo eima unoth budusarnayi mata :sorry:
     
    -Scorpion King-

    Junior member
  • Feb 24, 2012
    116
    15
    18
    Daraz full charter Machan........ Don't buy from them

    Stock ne kiyala orders cancel karanawa... Refund karannath godak kal gannawa :angry:
     
    Last edited: