Rep කපන එක නවත්තගන්න ක්‍රමයක්?

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Rep කපන එක නවත්තගන්න ක්‍රමයක්?

    Rep කපන එක නවත්තගන්න ක්‍රමයක් නැත්ද මචන්ලා....දැන් කියන්න එපා හොදට හැසිරෙන්න කියලා....හොදට හැසිරුනත් කපලා යනවනේ සමහර අය....මම අහන්නේ සයිට් එකේ ඔප්ෂන් එකක් නැත්ද කියලා...:baffled:
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,053
    3,393
    113
    IN YOUR MIND RIGHT NOW!
    Rep කපන එක නවත්තගන්න ක්‍රමයක් නැත්ද මචන්ලා....දැන් කියන්න එපා හොදට හැසිරෙන්න කියලා....හොදට හැසිරුනත් කපලා යනවනේ සමහර අය....මම අහන්නේ සයිට් එකේ ඔප්ෂන් එකක් නැත්ද කියලා...:baffled:

    නෑනෙ බං අවජාතක හිගන වේ$:&& පු@;$ලා තමයි ඔහොම කරන්නේ.:angry:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Rep කපන එක නවත්තගන්න ක්‍රමයක් නැත්ද මචන්ලා....දැන් කියන්න එපා හොදට හැසිරෙන්න කියලා....හොදට හැසිරුනත් කපලා යනවනේ සමහර අය....මම අහන්නේ සයිට් එකේ ඔප්ෂන් එකක් නැත්ද කියලා...:baffled:

    + Rep ganna hoda post daapan
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙම ත්‍රෙඩ් දැම්මාම තවත් කපනවනෙ බූරු පැටියො :rofl:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මෙහෙම ත්‍රෙඩ් දැම්මාම තවත් කපනවනෙ බූරු පැටියො :rofl:

    රෙප් කපන්වට කට වහන් ඉදලා බැහැ යකෝ මේකට නැගී සිටින්න ඕනේ....අනෙකුත් එළකිරි සාමාජිකයින් වෙනුවෙන් මම බිලි වෙන්නම්!:sorry:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    එලකිරියේ රෙප් ගන්න තියෙන ක්‍රම ටික
    1. මගේ කොට්ටක් වැඩි උනා කියලා තෑන්ක්ස් කරලා ත්‍රෙඩ් එකක් දාපන්
    2. මගේ රෙප් පවර් එක එකක් උනා, දෙකක් උනා කියලා ත්‍රෙඩ් එකක් දාපන්.
    3. කොහෙන් හරි උස්සපු පෝස්ට් එකක්, නැත්නම් ගෑණියෙක් හෙලුවෙන් ඉන්න ෆොටෝ සෙට් එකක් දාලා අන්තිමට දාපන් මට රෙප් දුන්නොත් මාත් රෙප් දෙනවා කියලා.
    4. වැල ලින්ක් එකක් රිලීස් වෙලා ලින්ක් ඕනෙ නම් නම දාලා රෙප් දීලා PM එකක් දාන්න කියලා ත්‍රෙඩ් එකක් දාපන්.
    5. දවසකට හොද රෙප් පවර් තියෙන මෙම්බර්ස්ලා සෙට් එකකට රෙප් දීපන් නම දාලා. ඒකෙම හිගපන් අනෙ මටත් රෙප් බැක් කරන්න කියලා මතක ඇතිව.
    6. මහින්දට බනින ත්‍රෙඩ් වල මහින්දට පක්ශවත් රනිල්ට බනින එව්වල රනිල්ට පක්ශවත් කතා කරපන්. වහල්ලු රෙප් දෙනවා.
    7. මොකක් හරි ගොන් ත්‍රෙඩ් එකක දාර්ශනික බකපණ්ඩිත ටෝකක් දාලාපැයකට විතර පස්සෙ ඒක කෝට් කරලා දාපන් ආයෙ පෝස්ට් එකක් රෙප් කැපුවට මට රිද්දවන්න බෑ වගේ එකක් බොරුවට.

    අමතරව ඕනෙ නම් තමුන්ගෙ දැනුම දාලා මහන්සියෙන් ටයිප් කරපු ත්‍රෙඩ් එකක් දැම්මමත් හොද නම් මේකෙ උන් රෙප් දෙනවා. ඒ උනාට ඒ මෙතඩ් එක අවුට් ඩේටඩ්. මේකෙ මහ උන්ටත් ඕනෙ කමක් නැති වෙච්චි, එලකිරියෙ පරිහානිය තමයි ඔය 1-7 වෙනකන් තියෙන්නෙ.

    රෙප් වැඩක් නෑ කියලා උඹටම තේරුනු දාට මම වගේ ඩිස්පෝසිබල් ඊමේල් වලින් බෑන් වෙන්න වෙන්න අලුතින් හදන් ඇවිත් තනියම උබෙ ආතල් එක ගන්න පුරුදු වේවි.
     
    Last edited:
    • Like
    Reactions: ThisaraMalintha

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමත් 25ක් දුන්න :D

    මට එන්ඩ කිව්වෙ මේකට :P

    තොට එන්න කිව්වෙ කපල මූව අවුස්සන්න :angry: අපෝ. ආයෙ නං මේ වගේ ත්‍රෙඩ් දැක්කොත් තොට එන්න කියන්නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,886
    113
    තොට එන්න කිව්වෙ කපල මූව අවුස්සන්න :angry: අපෝ. ආයෙ නං මේ වගේ ත්‍රෙඩ් දැක්කොත් තොට එන්න කියන්නෑ :no:

    උඹ මට ඉස්සර කියල තියෙනව අලුතින් එන එවුන්ගෙ කොටුව රතු කරන්ඩ ආසයි කියල :P
    තාම මම තරහින් ඉන්නෙ.. :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මට ඉස්සර කියල තියෙනව අලුතින් එන එවුන්ගෙ කොටුව රතු කරන්ඩ ආසයි කියල :P
    තාම මම තරහින් ඉන්නෙ.. :angry:

    :rolleyes: :rolleyes:
    හැමෝම නිල් වුනාම කිසි විවිධත්වයක් නෑ :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,865
    35,762
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරියේ රෙප් ගන්න තියෙන ක්‍රම ටික
    1. මගේ කොට්ටක් වැඩි උනා කියලා තෑන්ක්ස් කරලා ත්‍රෙඩ් එකක් දාපන්
    2. මගේ රෙප් පවර් එක එකක් උනා, දෙකක් උනා කියලා ත්‍රෙඩ් එකක් දාපන්.
    3. කොහෙන් හරි උස්සපු පෝස්ට් එකක්, නැත්නම් ගෑණියෙක් හෙලුවෙන් ඉන්න ෆොටෝ සෙට් එකක් දාලා අන්තිමට දාපන් මට රෙප් දුන්නොත් මාත් රෙප් දෙනවා කියලා.
    4. වැල ලින්ක් එකක් රිලීස් වෙලා ලින්ක් ඕනෙ නම් නම දාලා රෙප් දීලා PM එකක් දාන්න කියලා ත්‍රෙඩ් එකක් දාපන්.
    5. දවසකට හොද රෙප් පවර් තියෙන මෙම්බර්ස්ලා සෙට් එකකට රෙප් දීපන් නම දාලා. ඒකෙම හිගපන් අනෙ මටත් රෙප් බැක් කරන්න කියලා මතක ඇතිව.
    6. මහින්දට බනින ත්‍රෙඩ් වල මහින්දට පක්ශවත් රනිල්ට බනින එව්වල රනිල්ට පක්ශවත් කතා කරපන්. වහල්ලු රෙප් දෙනවා.
    7. මොකක් හරි ගොන් ත්‍රෙඩ් එකක දාර්ශනික බකපණ්ඩිත ටෝකක් දාලාපැයකට විතර පස්සෙ ඒක කෝට් කරලා දාපන් ආයෙ පෝස්ට් එකක් රෙප් කැපුවට මට රිද්දවන්න බෑ වගේ එකක් බොරුවට.

    අමතරව ඕනෙ නම් තමුන්ගෙ දැනුම දාලා මහන්සියෙන් ටයිප් කරපු ත්‍රෙඩ් එකක් දැම්මමත් හොද නම් මේකෙ උන් රෙප් දෙනවා. ඒ උනාට ඒ මෙතඩ් එක අවුට් ඩේටඩ්. මේකෙ මහ උන්ටත් ඕනෙ කමක් නැති වෙච්චි, එලකිරියෙ පරිහානිය තමයි ඔය 1-7 වෙනකන් තියෙන්නෙ.

    රෙප් වැඩක් නෑ කියලා උඹටම තේරුනු දාට මම වගේ ඩිස්පෝසිබල් ඊමේල් වලින් බෑන් වෙන්න වෙන්න අලුතින් හදන් ඇවිත් තනියම උබෙ ආතල් එක ගන්න පුරුදු වේවි.

    :baffled::baffled:
     
    • Like
    Reactions: Amathi Putha

    :yes:
     
    • Like
    Reactions: Amathi Putha