ටියුෂන්_පුළුවන් ඉස්කෝලෙ බෑමයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ටියුෂන්_පුළුවන් ඉස්කෝලෙ බෑමයි

    බුදු අම්මෝ ඉස්කොලේ යන්න බෑ, ආරක්ෂාවක් නෑ ඒ උනාට බලපන්කො ටියුෂන් වල ඉන්න සෙනග..

    FB_IMG_1557879931595.jpg
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Army commander kiwwa wage Lankaawe wenne BORUWama thama!!!!! Iskole yanna beha e unata iskoleka tharam 10% Wath arakshaawak nethi tuition classseke inna puluwan!!!!!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Iskole teacherslama karana class walata yana ewunuth ati.. :lol:

    ලොක්ක කොහොමද ඉතින්..මම හිතන්නේ අපි මේක ගැන අපේ අංක ජෙප්ප sir ගේ මතය විමසන්න ඕනේ මුලින්ම...
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මහින්ද මාමි කිව්වනම් පහුවදාට ළමයි එවනවා. ඒ ජන නායකත්වය නෑ සිරිසේනට. එන්න ඉන්න කෙනත් එවන්නේ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්ද මාමි කිව්වනම් පහුවදාට ළමයි එවනවා. ඒ ජන නායකත්වය නෑ සිරිසේනට. එන්න ඉන්න කෙනත් එවන්නේ නෑ

    රනිල් මාමි කිව්ව්වොත් අහයිද දන් නෑ
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    Al clz එකක් බන් ඔය. Government එකෙන් පිස්සු නැටුවට උන් ඉගෙනගන්න ඔනී.. AL හරියට කරගන්නෙ නැතුව මේ කාලකන්නි රටේ අනාගතයක් තියෙනවද බන්.. බෝම්බගහල මැරෙන එක සැපයි. ඉගෙන ගන්නෙ නැතුව දුක් විදිනවට වඩා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    Al clz එකක් බන් ඔය. Government එකෙන් පිස්සු නැටුවට උන් ඉගෙනගන්න ඔනී.. AL හරියට කරගන්නෙ නැතුව මේ කාලකන්නි රටේ අනාගතයක් තියෙනවද බන්.. බෝම්බගහල මැරෙන එක සැපයි. ඉගෙන ගන්නෙ නැතුව දුක් විදිනවට වඩා

    Ai ISIS un ahala balalada bomba tiyanne... Nikan wihilu sapayanne natiwa idapan miniho..