Binary Trading වලින් ‌ගොඩයන්න හිතන උඹලට...

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    Binary Trading වලින් ‌ගොඩයන්න හිතන උඹලට...

    මචං අපි හැමෝම Binary Trading කළත් බන් ‌ගොඩක් Loss ‌වෙන එක උඹට වගේම මටත් ප්‍රශ්නයක්...ඒකට එක විසදුමක් බන් ‌හොද Signal Service එකක් Use කරන එක...Signal වැඩේ හරියට හිතල ප්ලෑන් එකකට කළොත් උඹ ‌ගොඩ බන් හැබැයි උඹ මේක වගකීමෙන් කරන්න ඔිනෙ...(අඩෝ ‌මේ උඹ ඔහොම හිතන්න එපා...‌මේක මගෙ Signal Service එකක් ‌නෙමෙයි ‌බොල...මම බරටම ‌ලොස් ‌වෙලා Hubba Hubba Strategy එක Use කරල ඒකෙනුත් ‌ලොස් ‌වෙලා Signals වලින්ම ටිකක් ‌Stable ‌වෙලා දැන් Support and Resistense ගැන ඉ‌ගෙනගෙන පාඩුවේ Trades දාගෙන ඉන්න එකෙක්:lol:)මචං මං පහළින් ‌වෙබ් සයිට් එක දැම්ම උඹ සම්පූර්ණයෙන්ම ‌මේක කියවල මිසක් ‌මේක කරන්න යන්න එපා...මචං ‌මෙයාලගෙ Paid එකක් වගේම Free signal service එකකුත් තියෙනව...Free එක පාවිච්චි කරන්න එපා බන් ‌ගොඩක් ‌Loss...Paid Signals දවසට මුන් 164 ක් විතර ‌දෙනව ‌ගොඩක් ‌වෙලාවට 103 Won 61 Loss වගේ තමයි බන් Result එක...මුන්ගෙ මචං Paid Versions ‌ගොඩක් තියෙනව:eek:...මම සතියක පැකේජ් එක ගන්නෙ...මම පටක් අරන් සතියයි...$100 යි දැම්මෙ බන් දවසට සිග්නල් 10 ක් විතර තමයි බන් මිස් ‌වෙන්නෙ...මුල් කාලෙ නිසා බන් දවසට $90 - 300 වගේ ‌හොයනව...මගෙ Worksheet උඹට Attach කරල ඇති ඒවත් බලපන්...මුන්ගෙ ලයිව් සපෝට් එකත් ‌‌හොදයි...පැකේජ් ටික පහළ දැම්ම බන්...‌මේක කරන්නෙ Seychells වල එකෙක් මම හිතන්නෙ...

    මුන්ගෙ සමහර Paid Services තියෙනව බන් Free Signals වල තප්පර 120 ක Delay එක අයින් කරනව විතරයි...ඒව අරන් අමාරුවේ වැටෙන්න එපා...
    ---------------------------------------------------------
    Full Weekly Membership on BBOS Website €6.99 for the first day, then €11.99 for each 7 days
    Recurring Payments! Full Weekly Membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!

    Full Monthly Membership on BBOS Website €6.99 for the first day, then €24.99 for each month
    Recurring Payments! Full Monthly Membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!

    Full Month Membership on BBOS Website €29.99 for one month
    One time payment! Full Month membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!

    Full Quarter Membership on BBOS Website €84.99 for 3 months
    One time payment! Full Quarter membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!

    මේ ටිකෙන් ඔිනෙ එකක් ගනින්...මම ගත්තෙ Weekly එක බන්...සතියෙ දවස් පහ විතරයි බන් මුන්ගෙ සිග්නල් ‌දෙන්නෙ...

    උඹ හැබැයි බන් ‌මේක ‌තේරුම් ගනින් මුන්ගෙ Paid එකේ Results 103 ට 61 වගේනම් උඹට Profit Trades 42 යි...(Trade Size $5 නම් Profit = $168) මුන් Use කරන්නෙ UTC/GMT + 0 Time Zone එක බන්...ඒ කියන්නෙ මුන් සිග්නල් ‌දෙන්නෙ පාන්දර 4.30 ඉදන් රෑ 10.20 වගේ ‌වෙනකම්...හැබැයි පුතෝ එකක්වත් මිස් කරගන්න එපා...හරියට කළොත් Capital එක $50000 කරල ‌ෂේප් එකේ සතියකට සැරයක් විතර Trade කරපන්...Trade Size = Capital / 50 හරි ‌මොළේ ‌වෙහෙසල දාපන් වැඩේ කාගෙන මට බැනගෙන එන්න එපා බන්...ආත්මෙ මාරු කරගනින්...ජනේලෙන් පුක ‌දෙන්න ගිහින් ‌මේක අනාගන්න එපා...පණ දාගෙන ටයිප් කළේ තව එකෙක් ‌ගොඩ යනව බලන්න ආස නිසා...ප්‍රශ්න ඔක්‌කොම අහපන්...
    Good Luck මචං!


    https://best-binary-options-signals.com/amember/signup

    https://best-binary-options-signals.com/binary-options-signals-statistics/
     
    Last edited:

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    bump hoda forex signal group ekak nadda ban

    හොද එකක් තිබ්බ බන්...යාළුවො ටිකක් එක්ක ‌සෙට් ‌වෙලා Expert ‌පොරක් එක්ක එකතුවෙලා ‌හොද Forex Signal Group එකක් හදාගත්ත බන්...අනිවා එක Trade එකකින් Pips 160 කට වඩා ගන්නව...අපේ කාලකණ්ණි ‌දෙතුන් ‌දෙනෙක් ඒකෙන් ආතල් ගත්ත බන්...සිංහල පකයි කියල ඒකට නම දැම්ම බන්:lol:අපරාදෙ:(...

    Telegram එකේ Forex Guru ‌ගෙ බලපන්...අනිවා SL/TP එක්කම Signal එක දීල Pips 100 කවත් Profit එකක් ගන්නව...
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    man laga robot thiyenawa. 0one nam kiyanna .$100

    Robots මමත් හදනව බන්...ඒත් Sell කරන්නෙ නෑ:cool: මචං මම ඔිනෙ උනාම කියන්නම්...‌මේ ටිකේ Auto Trading Software එකක්(Not a BOT...It's a Auto Trading Software Based on Signals) හදන්න දගල දගල බන් ඉන්නෙ...උඹ Sell කරන BOT s වල Win Rate එහෙම ‌කොහොමද?:eek:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,433
    22,949
    113
    oke siddiya mekayi itin...kochchara hodata karat hamotama goda yanna ba...ekekta kela wena salli thama thawa ekekta hambenne
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    oyaa bianry karana kotti gaanen ekek wenna baridaa :lol::lol:

    කෝටි ගණන් ‌හොයන්න බැරි කමක් නෑ බන්...‌හොයන උන් ඔිනෙ තරම් ඉන්නව බන්...YouTube එකේ බලපන් Trader Golki කියල...මිනිහගෙ Capita එක මම දැකල තියෙනව $150000(More Than Rs.300 00000) ට ත් වැඩි ‌වෙලාවල්:shocked:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,433
    22,949
    113
    කෝටි ගණන් ‌හොයන්න බැරි කමක් නෑ බන්...‌හොයන උන් ඔිනෙ තරම් ඉන්නව බන්...YouTube එකේ බලපන් Trader Golki කියල...මිනිහගෙ Capita එක මම දැකල තියෙනව $150000(More Than Rs.300 00000) ට ත් වැඩි ‌වෙලාවල්:shocked:

    owa bru yako okun practise eken dala edit karanawa...owa hena prasidda rahas
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    owa bru yako okun practise eken dala edit karanawa...owa hena prasidda rahas

    මම HTML ඉ‌ගෙනගත්තෙ 7 වසරෙදි බන්:lol: මන් දන්නෙ නැද්ද යකෝ Inspects Edit ‌වෙන හැටි:rolleyes:...මචං ඌ Real එකේ Trade කරල තමයි බන් Tutorials දාන්නෙ...Elements Edit කරාට බන් කවදාවත් Live Data Updating Moment එකකදි Elements Edit කර කර ඉන්න උන්ට බෑ‌‌නෙ බන්:P...