ලංකාවේදී මම ඉන්ටනෙට් ආපු හැටි

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවේදී මම ඉන්ටනෙට් ආපු හැටි

    දන්නවනේ මම රියල් අකවුන්ට් 100ක් නිල්කොටු ෆුල් අකවුන්ට් වලින් දිගන සිද්දිය දවස්වල කරපු ගේම.. ලංකාවේ CID එකයි පරිගණක අපරාද සංසදය කියලා එකකුයි මාව හොයන්න අටවපු උගුල් එකසිය ගානට තිබ්බ. ඔන්න මම අද තීරණය කළා කියලා මම බේරුන විදිය කියන්න.


    මම ඉන්ටනෙට් ආවේ මෙන්න හොට්ස්පොට් එකකින්.. සිම් එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේකේ මොඩල් එක E5573-606

    606 වර්ෂන් එක TDD වගේම FDD වැඩ. මොබයිල් සිම් වගේම බ්‍රොද්බන්ඩ් සිම් දාලත් යුස් කරන්න පුළුවන්.

    New-Original-Unlocked-LTE-FDD-150Mbps-HuaWei.jpg_350x350.jpg


    ඉතින් මම කොහොමද මේ වැඩේ කරලා ආණ්ඩුවෙන් බේරුනේ?? VPN නම් සාර්ථක නැහැ. නමුත් VPN එක්ක මගේ ක්‍රමේ යුස් කලොත් 100%ක් සාර්ථකයි..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ හොට්සොප්ට් එකේ අලුතින් අප්ඩේට් කරපු ෆර්ම්වෙයාර් එක එක්කලා මේ හොට්ස්පොට් අන්ලොක් කරන්න බැහැ.. ඒ නිසා යුනිවර්සල් වර්ෂන් එකකට ඉස්සෙලාම මේක ඩවුන්ග්රෙඩ් කරන්න ඕනා. ඒ දවුන්ග්‍රෙඩ් කරන වර්ෂන් එක ටිකක් පරණ සෙකියුරිටි නැති වර්ෂන් එකක් හුආවෙයි සමාගම හදපු.. මේ වර්ෂන් එකේදී පුළුවන් DC unlocker හරහා මේක අන්ලොක් කරන ගමන් මේකේ IMEI නම්බර් එක ඕනා නම්බර් එකකට රිරයිට් කරන්න.. මෙන්න මේ පල්ලෙහා කොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකේ තියනවා විස්තරේ..

    https://forum.hovatek.com/thread-15937.html
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ බලන්න ඔය උඩ තියන ස්ක්රින්ශෝට් එක දිහා.. මේකේ බලන්න ඉමි නම්බර් එකට තියෙන්නේ බින්දු ගොඩක්.. ඉතින් ඔයාලා හිතයි ඉමිය බින්දු උනාට IMSI නම්බර් එකෙන් හොයාගන්න පුළුවන්නේ අයිතිකාරයව කියලා..
    41308 කියන්නේ යාහලුවනේ හච් සිම් එකක IMSI නම්බර් එක පටන් ගන්න විදිය. 413 කියන්නේ ලංකාවේ මොබයිල් කෝඩ් එක සහා 08 කියන්නේ හච් එකේ කෝඩ් එක. ඒ කොහොමහරි අපි ඉන්ටනෙට් කනෙක්ට් වෙනකොට ඉස්සෙලාව සේවා සපයන්නට සටහන් වෙනවා අපේ ඉමි නම්බර් එක.. ඒ එක්කම එයා දැනගන්නවා බාවිතා කරන සිම් එකේ නම්බර් එක. ඒ තමා IMSI එක. මෙතැනදී අදාල කනෙක්ෂන් එකට අසයින් වෙන IP ඇඩ්රස් එක මේ සිම් එකට ටැලි වෙනවා. පස්සේ කාලෙක කාටහරි දැනගන්න ඕනා උනාම කරන්න තියෙන්නේ එළකිරි ඇඩ්මින්ගෙන් මම ලොග් උන අයිපී එක අහලා ඒ අයිපී එක ලංකාවේ සර්විස් ප්‍රවයිඩර් හොයාගෙන ඒ කොම්පැනියෙන් ගන්නවා දිටෙල් එකක් මෙන්න මේ දවසේ අහවල් වෙලාවේ මේ අයිපී එක අසයින් කරපු සබ්ස්ක්රයිබර් කවුද කියලා.. සරලව ඔන්න ඔහොමයි හොයන්නේ..
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම දැන් මෙහෙම රිරයිට් කරපු ඩිවයිස් එකකින් ලොග් උනාම ඇත්තටම මගේ ඩිවයිස් එක මෙන්න මේකයි කියලා කාටවත් කියන්න බැහැ.. මට ඕනෙනම් කාගෙහරි ඉමි එකක් මෙතනට දාලා උගේ ඩිවයිස් එකෙන් මම ඉන්ටනෙට් ගියා වගේ කරන්නත් පුළුවන්.. IMSI නම්බර් එක එහෙම අපිට වෙනස් කරලා ස්ක්‍රම්බල් කරන්න බැහැ, මොකද සර්වර් එකෙන් තමන්ගේ සබ්ස්ක්රයිබර් කවුද කියලා හොයාගන්න නිසා. ඒ නිසා මම කලේ හරිම සරල දෙයක්.. පාරේ කුඩ යට ඉදන් සිම් විකුණන එකෙක්ගෙන් සිම් එකක් ගත්තා බොරු අයිදෙන්ටියකට.. හරිම සරලයි.. මේ සිම් එක හැමදාම එක එක දිවයිස්වල ඉමිවලින් කනෙක්ට් වෙන නිසාත් සමහර වෙලාවට නෙට්වර්ක් එකේ තියන තවත් එකම ඉමි නම්බර් එකක් තියන ඩිවයිස් එකක් තිබුනොත් එකත් එක්ක පැටලෙන නිසාත් හච් එකේ උන්ට බැහැ මම කවුද කියලා හරියටම නිගමනය කරන්න.. වෙන රටවලනම් මෙහෙම ඉමි රයිට් කරලා එකම ඉමි එකෙන් ඩිවයිස් දෙකක් කනෙක්ට් උනොත් නෙට්වර්ක් එකට, විනාඩි 5-10ක් ඇතුලත ඩිවයිස් දෙකම බ්ලක්ලිස්ට් වෙනවා. එත් ලංකාවේ එහෙම එකක් නැහැ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Me dongle eka kiya da

    මේක මොබිටෙල් එකේ තියනවා 11000කට දැන් කාලෙකට කලින්.. ලංකාබෙල් එකේ තියනවා 7000කට.. ඊබේ අලි වගේ එවලින් ඊට අඩුවට ගන්න පුළුවන්. සමහරි විකුනනවා 302 කියන වර්ෂන් එක. එක හරියන්නේ නැහැ..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේක විතරක් නෙමෙයි.. ඩයලොග් එකෙන් දුන්නු Huawei 5172 එකෙනුත් කරන්න පුළුවන් දේවල් බොහොමයි.. SIP අකවුන්ට් එකක් දාලා VOIP කෝල්ස් ගන්න පුළුවන් නම්බර් එක හයිඩ් කරලා.. එක ගැනත් මම ත්‍රෙඩ් එකක් දාන්නම්.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රට කන වැඩකට නැතුව රටට සෙතක් වෙන වැඩක කලොත් නරකද ජනාදිපතිතුමා?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ තියෙන්නේ ඒ රවුටරේ කනෙක්ට් කරලා ස්කයිප් ගුගල් වොයිස් කෝල් ගන්න හැටි.

    Screenshot-2019-06-18-E5172.png
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉග්නොර් කරන්න කියලා ටැගුත් දාලා.. ටහිකේ.. එත් කට්ටිය විව් කරනවා.. ඉට්ස් ඔකේ..
     
    • Like
    Reactions: MAHAADENAmutta

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොකද්ද පලක් නැත්තෙ?

    නිදහස් ප්‍රකාශන අයිතිය නැහැ ලංකාවේ.. කෙටිකතා ලිව්වමත් අල්ලලා කුඩුවේ දානවා.. ටෝල්ස්ටෝයි ලංකාවේ හිටියනම් පුකෙත් ඇරලා..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිදහස් ප්‍රකාශන අයිතිය නැහැ ලංකාවේ.. කෙටිකතා ලිව්වමත් අල්ලලා කුඩුවේ දානවා.. ටෝල්ස්ටෝයි ලංකාවේ හිටියනම් පුකෙත් ඇරලා..

    නිදහස් ප්‍රකාශන අයිතිය කොහෙවත් නෑ. හැම රටකම උඹ දන්නැති වුනාට මොනම ආකාරයේ හරි වාරණයක් තියෙනව. උඹ මෝඩය හින්ද තේරෙන්නෑ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නිදහස් ප්‍රකාශන අයිතිය කොහෙවත් නෑ. හැම රටකම උඹ දන්නැති වුනාට මොනම ආකාරයේ හරි වාරණයක් තියෙනව. උඹ මෝඩය හින්ද තේරෙන්නෑ.

    අන්න එක හරි මචන්.. මම මෝඩයා..