A Giant Frog Came to Visit Me in the Night

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹව බලන්න අවොත් ඉතින් ගෙම්බෙක් නැත්තන් තලගොයෙක් තමයි ...:rofl: :sorry:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    weight lifting karala anga patha hadan inna nisa saththu hithanawa athi mu tarzan kiyala. ekai muge gedarata mun visit ekak daanna enne
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    weight lifting karala anga patha hadan inna nisa saththu hithanawa athi mu tarzan kiyala. ekai muge gedarata mun visit ekak daanna enne

    මු ජිවත් වෙන්නේ සතෙක් වගේ නේ.. එක නිසා සත්තු එනවා ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    satthu hondai ban minissunta wada :D

    :eek:

    මම නම් එහෙම හිතන්නේ නෑ .. පොදු වශයෙන් ගත්තම මිනිස්සු හොඳයි සත්තුන්ට වඩා ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    minisa kiyanneth sathek thamai :)

    ඔව් එහෙම කියන්නත් පුළුවන් එත් සාමාන්‍ය ව්‍යවහාරේදී මිනිස්සු කියන්නේ විශේෂ ජාතියක කියල සලකනවනේ