ගෝඨාගේ බොරුව ඇමරිකාව හෙලි කරයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝඨාගේ බොරුව ඇමරිකාව හෙලි කරයි

    67416706-10206188190061757-8532371855456075776-n.jpg


    67831850-2422335044522402-7514795172756979712-n.png

    ඇමරිකාව ඊයේ එරට පුටවැසිකම අහෝසි කර ගත්ත ලේඛනය ප්‍රකාශ කරා.මේකේ ජූනි 30 වෙනකම් පුරවැසිකම අහෝසි උන අයගේ නම් තියෙනවා.ගෝටා ඉස්සෙල්ලම හොර ලේඛනයක් විකිපිඩියා එකෙන් එඩිට් කරලා දැම්මා.ඒක බොරුවක් නිසා ගෝඨ විසින් සහතික කරපු හිස් සෙල්ෆ් කූට ලේඛනය දැම්මා.ඒකේ ගෝටා සිටිෂන්කැන්සල් කර ගන්නේ මැයි 3. එහෙමනම් ගෝඨාගේ නම අලුත් ලේඛනයේ තියෙන්නම ඕන.ඌ එකෙත් නෑ.මේකේත් නෑ.මේ අනුව පට්ට බොරුවක් කරලා අපිව මුලා කරලා අපිව ‍රැවට්‍ටුවා.මේ වගේ හොර වංචා කාර බොරු කාරයන් මේ රටේ ජනාධිපතිකමටද ගේන්න යන්නේ.
    The latest US government notification of persons who lost or revoked their American citizenship does not contain the name of SLPP presidential candidate Gotabaya Rajapaksa, the Daily News learns.

    Despite claims by himself and his associates, that he is now no longer a US citizen, the newly declared SLPP presidential contender’s name has failed to appear on a list of individuals who renounced American citizenship in the quarter ending June 30, 2019, according to a list published by the US Government yesterday.

    Gotabaya Rajapaksa, who was declared the SLPP presidential hopeful last Sunday, reportedly claimed that he handed in his papers to renounce his US citizenship on April 17, 2019.The document released by the Internal Revenue Service (IRS) of the US Department of the Treasury on August 7, 2019, does not contain Rajapaksa’s name among those who lost their American citizenship. “The listing contains the name of each individual losing US citizenship...with respect to whom the Secretary received information during the quarter ending June 30, 2019,” the 17-page document perused by the Daily News states.

    Rajapaksa’s name was also missing in the quarterly report compiled by the IRS for the three months ending March 2019, sparking concerns about the veracity of the claim that he had in fact given up US citizenship. However, Rajapaksa’s aides insisted that since he had only handed in his papers in April 2019, his name would appear in the IRS list to be published in August. However the ex-Defence Ministry Secretary’s name is missing from the August 2019 list as well.

    In response to growing calls for proof of renunciation, earlier this month media organisations aligned with the former defence secretary released a document purporting to prove that his application to give up his US citizenship had been accepted on May 3, 2019.

    Last week, two civil society activists Gamini Viyangoda and Professor Chandraguptha Thenuwara, called on the IGP to investigate how the former Defence secretary obtained a new Sri Lankan passport and National ID without declaring his status as a dual citizen or making a declaration under the Citizenship Act. Investigations by our sister publication Sunday Observer found irregularities in the manner in which Rajapaksa obtained dual citizenship in November 2005.

    According to Article 91 of the Constitution as amended by the 19th Amendment in 2015, no person can contest the presidency or serve as President if they are a citizen of any country other than Sri Lanka.
     
    • Like
    Reactions: Identity

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇමරිකාව ඊයේ එරට පුටවැසිකම අහෝසි කර ගත්ත ලේඛනය ප්‍රකාශ කරා.මේකේ ජූනි 30 වෙනකම් පුරවැසිකම අහෝසි උන අයගේ නම් තියෙනවා.ගෝටා ඉස්සෙල්ලම හොර ලේඛනයක් විකිපිඩියා එකෙන් එඩිට් කරලා දැම්මා.ඒක බොරුවක් නිසා ගෝඨ විසින් සහතික කරපු හිස් සෙල්ෆ් කූට ලේඛනය දැම්මා.ඒකේ ගෝටා සිටිෂන්කැන්සල් කර ගන්නේ මැයි 3. එහෙමනම් ගෝඨාගේ නම අලුත් ලේඛනයේ තියෙන්නම ඕන.ඌ එකෙත් නෑ.මේකේත් නෑ.මේ අනුව පට්ට බොරුවක් කරලා අපිව මුලා කරලා අපිව ‍රැවට්‍ටුවා.මේ වගේ හොර වංචා කාර බොරු කාරයන් මේ රටේ ජනාධිපතිකමටද ගේන්න යන්නේ
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම දැක්වෙන 2019 වසර දෙවැනි කාර්තුවට අදාල ඇමරිකා federalregister ලේඛනයේද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් නොවන බව අද ඩේලි නිව්ස් පුවත්පත අද වාර්තා කර ඇත.

    එම තත්වය යටතේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැටළු සහගත තත්වයකට පැන නගින බවද වාර්තාවේ දැක්වෙයි.

    මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇමරිකානු පුරවැසිකම අහෝසි කිරීම සම්බන්ධ සියලු නීතිමය ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතා අතට මේ වන විටත් ලැබී ඇති බවයි.

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ලේඛණයේ නම් පළ කිරීම සිදු වන්නේ ඔවුන්ගේ ක‍්‍රමවේදයකට හා කාල සීමාවකට අනුව බවත් එය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් ඔහු පැවසීය.

    මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු විදේශ ගමන් බලපත්‍රය අහෝසි කර ඇති බවත් පුරවැසිකම ඉවත් කිරීමට අදාල සියළු ලේඛණ ලැබී ඇති බවත් ඔහු කියා සිටියේය.
    ගොඨාට වැරදුනාට ඇමරිකාවට වරදින්නේ නෑ. හැම එකක්ම එවෙලම කම්පියුටර්යිස් කරලා තියෙන්නේ. ඒවා මාස ගානකට පස්සේ එන්ටර් කරන්නේ නෑ.ඇමරිකාවේ හිටියට මේ වගේ සිම්පල් එකක්වත් දන්නේ නැති බූරුවෙක් මූ..නිකන් මිනිස්සු රවට්ටන්නේ නැතිව සේරම ලේඛන තියෙනවනම් ඒව ඇත්ත කියලා අත්සනින් සහතික කරලා පැය 24ක් ඇතුලත එලියට දාපන්.:D
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ අපිට ගන්න බැරුව ඉන්නව උන්ට ඵපා කිව්වත් තියන් ඉන්‍නව.මාරයි නේ අැමරිකාව.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    යකෝ අපිට ගන්න බැරුව ඉන්නව උන්ට ඵපා කිව්වත් තියන් ඉන්‍නව.මාරයි නේ අැමරිකාව.

    එහෙම එකපාරම දාන්නේ නෑනේ.අපරාදකාරයො ඉන්නවා.උන් ගැනත් හොයලා බලන්න එපැයි:D
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ අනුව ගෝටාට ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න තියෙන අවසාන අවස්ථාවත් අහිමි උනා. ගෝඨා තවදුරටත් මාකට් කරන එක හෝ මඩ ගහන එක නිරර්තක දෙයක්. බයියන් දැන් නයා නැති අහිකුන්ඨකයෙක් ගානට වැටිලා තියෙන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    SHIRANTHI PASSEN YANNE HONDAKATA NEME...:yes:
    UDIN GOTA YATIN SHIRANTHI DA APEKSHAKA? :P

    ANTHIMA MOHOTHE KIYAIDA MATA DENA CHANDE NAANATA DENNA KIYALA?:rolleyes:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    SHIRANTHI PASSEN YANNE HONDAKATA NEME...:yes:
    UDIN GOTA YATIN SHIRANTHI DA APEKSHAKA? :P

    ANTHIMA MOHOTHE KIYAIDA MATA DENA CHANDE NAANATA DENNA KIYALA?:rolleyes:
    හේමා වගේ වෙයිද දන්නේ නැහැ.. මොකා ජනාදිපති උනත් මම ආර්යාව කියයිද දන්නේ නැහැ.. ලංකාවේ උන්ගේ තියන අසහනය බලපුවහම මහා උන් කියලත් වෙනසක් නැහැනේ..
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    SHIRANTHI PASSEN YANNE HONDAKATA NEME...:yes:
    UDIN GOTA YATIN SHIRANTHI DA APEKSHAKA? :P

    ANTHIMA MOHOTHE KIYAIDA MATA DENA CHANDE NAANATA DENNA KIYALA?:rolleyes:

    අනිවා ඒකිව තමයි දාන්නේ.දැක්කනේ ස්ටෙජ් එකේ ගහලා තිබ්බේ මැදමුලන ගෙදර.මැදමුලන ගෙදර දාන්න පුලුවන් වෙන කෙනෙක්ට ඉන්නේ ශිරන්ති තමයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අනිවා ඒකිව තමයි දාන්නේ.දැක්කනේ ස්ටෙජ් එකේ ගහලා තිබ්බේ මැදමුලන ගෙදර.මැදමුලන ගෙදර දාන්න පුලුවන් වෙන කෙනෙක්ට ඉන්නේ ශිරන්ති තමයි.

    ANIKA EDA GOTAGE NAMA KIYANNA THIBBA MEETING EKE GOTAGE GAANI NAHA UGE LANGIN HITIETH. SHIRANTHI GOTA PASSENMA YANAWA. ATHULEN AGREEMENT GAHALA ATHTHE WENNA ONA WIDIYA. EWA MINISSUNTA KIYANNE NAHA. MINISSU HITHANNE GOTA KIYALA WENNA ATHI. GOTAWA ISSARAHATA DAMME. CHANDA TIKA PAKSHETA ADA GANNA.:rolleyes:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හේමා වගේ වෙයිද දන්නේ නැහැ.. මොකා ජනාදිපති උනත් මම ආර්යාව කියයිද දන්නේ නැහැ.. ලංකාවේ උන්ගේ තියන අසහනය බලපුවහම මහා උන් කියලත් වෙනසක් නැහැනේ..

    මට මතකයි හේමාව හෙන අමාරුවෙන් අරලිය ගහ මන්දිරෙන් එලවා ගත්තේ.යන්නම බෑ කීවා.අන්තිඅරලිය ගහ මංදිරේ තිබුන මැනික් ඔක්කොම හෙන අමාරුවෙන් ගත්තේ එකිගෙන්මට බලෙන් උස්සගෙන ගිහින් වාහනෙට දැම්මේ.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    https://www.federalregister.gov/doc...en-to-expatriate-as-required-by-section-6039g

    "This listing contains the name of each individual losing United States citizenship (within the meaning of section 877(a) or 877A) with respect to whom the Secretary received information during the quarter ending March 31, 2019".

    His renunciation was in April I guess. That explains why it was not included on this list. :baffled::baffled:
    That means we have to wait until election over to know his real citizenship country. Good Luck mate.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ඉතින් පුරවැසි බාවය අහෝසි කරල නැත්නම් හොඳයිනේ.... ඇයි මේ ටොයියෝ දඟලන්නෙ...
    උඹලගෙ අපේස්ක්ෂකය තනියම රේස් එක දුවල දිනයි....

    මටනම් හිතෙන්නෙ ගෝඨා යෝජනාවීම සමහරුන්ට හිසකැක්කුමක් වෙලා...
    හිතන්න එපාබන් ඡන්දෙ කිට්ටු කරල හොඳට හිතල බලල කැමති එකෙක්ට ඡන්දෙ දීපන් එච්චරයි... පුක ඉරාගෙන දඟලන්න එපා....

     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් පුරවැසි බාවය අහෝසි කරල නැත්නම් හොඳයිනේ.... ඇයි මේ ටොයියෝ දඟලන්නෙ...
    උඹලගෙ අපේස්ක්ෂකය තනියම රේස් එක දුවල දිනයි....

    මටනම් හිතෙන්නෙ ගෝඨා යෝජනාවීම සමහරුන්ට හිසකැක්කුමක් වෙලා...
    හිතන්න එපාබන් ඡන්දෙ කිට්ටු කරල හොඳට හිතල බලල කැමති එකෙක්ට ඡන්දෙ දීපන් එච්චරයි... පුක ඉරාගෙන දඟලන්න එපා....

    පුක ඉරාගෙන දඟලන්න එපා - Thani Ataya -
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතින් පුරවැසි බාවය අහෝසි කරල නැත්නම් හොඳයිනේ.... ඇයි මේ ටොයියෝ දඟලන්නෙ...
    උඹලගෙ අපේස්ක්ෂකය තනියම රේස් එක දුවල දිනයි....

    මටනම් හිතෙන්නෙ ගෝඨා යෝජනාවීම සමහරුන්ට හිසකැක්කුමක් වෙලා...
    හිතන්න එපාබන් ඡන්දෙ කිට්ටු කරල හොඳට හිතල බලල කැමති එකෙක්ට ඡන්දෙ දීපන් එච්චරයි... පුක ඉරාගෙන දඟලන්න එපා....


    yako dagalanne ualamane... methan uda paniwa hariyata janadhipathikama hambuanwage... ubala gonnu unta rate hamaekama gonnu kiyala ubala hitan inne