හෙළ ඔසු වලින් කොරෝනා

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    හෙළ ඔසු වලින් කොරෝනා

    හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…[Video]:lol::lol::lol:

    සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද කිහිපයක් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර ඇත.
    පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි.

    1. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.
    2. සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම
    3. ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම
    4. සතියකට දින 2ක් හෝ 3ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය

    https://www.facebook.com/100009442603216/videos/2690731087918285/
    cfd6795d4c780615847d7b470f3ce4bc.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    සාමාන්‍යෙන් ඕනම ලෙඩකට බේතක් ලංකාවෙ කවුරු හරි හොයාගන්නවම තමයි
    ඒඩ්ස් ඩෙංගු පිළිකා සේරටම බේත් හොයාගනිපු රටේ ඕකට බේතක් හොයාගන්නෙ නැතුව තියේද අයිබොවං
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    සාමාන්‍යෙන් ඕනම ලෙඩකට බේතක් ලංකාවෙ කවුරු හරි හොයාගන්නවම තමයි
    ඒඩ්ස් ඩෙංගු පිළිකා සේරටම බේත් හොයාගනිපු රටේ ඕකට බේතක් හොයාගන්නෙ නැතුව තියේද අයිබොවං

    :yes::yes::yes::lol::lol::lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    බයියෝ හිතාගෙන ඉන්නේ මැලේරියා ඩ්‍රග්ස් කොරොනාවට වැඩ කරනව කියල හොයාගත්තේ මේ පිස්ස කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…[Video]:lol::lol::lol:

    සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද කිහිපයක් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර ඇත.
    පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි.

    1. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.
    2. සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම
    3. ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම
    4. සතියකට දින 2ක් හෝ 3ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය

    https://www.facebook.com/100009442603216/videos/2690731087918285/
    cfd6795d4c780615847d7b470f3ce4bc.gif

    America walin release karapu news eka sinhalen ponna jayasumana release karala, owata kiyanne election campaign kiyala