~ ළමා ගී එකතුව/Lama Gee ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ ළමා ගී ~

    ~ ළමා ගී ~

    මෙන්න කට්ටියට ළමා ගීත එකතුවක්.
    කැමති අය අරගන්න, ඔයාල ලඟ තියෙන ඒවත් මෙතනට එකතු කරන්න. :)
    comment එකක් දාල යන්න අමතක කරන්න එපා. :growl::lol:

    cat_and_the_fiddle_sx.gif

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දැනට දාල තියෙන සින්දුවල links


    1. එඩ්වඩ් ජයකොඩි-අකුරු මැකී නෑ
    2. එඩ්වඩ් ජයකොඩි,නතාෂා පෙරේරා-සුලඟක් වී
    3. හිංචි පිංචි හාවා
    4. රන් ටිකිරි සිනා
    5. සකලබුජං කොට කලිසං
    6. නන්දා මාලිනී-ගස අගනා අර රඳනා
    7. නන්දා මාලිනී-දිලිහි දිලිහි ආකාසේ
    8. නන්දා මාලිනී-හා හා හ‍රි හාවා
    9. නන්දා මාලිනී-හඳ හාමී
    10. නන්දා මාලිනී-මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී‍
    11. නන්දා මාලිනී-රෝස ගසින් මල්
    12. නන්දා මාලිනී-සමන් පිච්ච මල් ඉහිරුණු
    13. නන්දා මාලිනී-සිලි සිලී හඞ ඇසේ
    14. නන්දා මාලිනී-සිරිමත් මගෙ සකි
    15. නන්දා මාලිනී-තොටිල්ල සැම සුව පිරී
    16. නන්දා මාලිනී-ටිකෙන් ටිකම
    17. නන්දා මාලිනී-ඈත පෙනෙන කඳු පාමුල
    18. නන්දා මාලිනී-ගීතිකාවෝ
    19. මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    20. එඩ්වඩ් ජයකොඩි-තැන තැන රවුමට
    21. අක්කෙ අක්කෙ අර බලන්නකෝ
    22. පණ්ඩිත් අමරදේව-හඳපානේ වැලිතලා
    23. සුනිල් සාන්ත-මිහිකත නළවාලා
    24. සුනිල් සාන්ත-ලංකා ලංකා
    25. හිනැහේවී බෝනික්කා-you tube video
    26. මිදුලේ වැලි මාලිගාවෙ-you tube video
    27. මගෙ හොඳ පූසී-you tube video
    28. ටක් ගානව ටික් ගානව
    29. කුරුම්බැට්ටි මැෂිමෙ-you tube video
    30. දකුණ නැගෙනහිර
    31. මොනවද මුත්තේ මොකද කරන්නේ
    32. ඕලු නෙලුම් නෙරිය රඟාලා
    33. නම ගම ආගම-you tube video
    34. හොඳ හොඳ ළමයින්
    35. දණගාද්දි ඇවිදින්නට-you tube video
    36. මොනවද අම්මේ අකුරු ජාතියක්-you tube video
    37. කොන්ද නමාගෙන
    38. අම්මාගෙ උකුලේ නැළවී
    39. හිංචි පිංචි හාවා-you tube video
    40. මගෙ පොඩි යාලූ
    41. හිනැහේවී බෝනික්කා
    42. හොඳ හොඳ ළමයින්-you tube video
    43. කටු අකුලේ
    44. නිල් අහස් තලේ අගේ
    45. සුනිල් සාන්ත-දිය ගොඩ සැමතැන
    46. සුනිල් සාන්ත-ඕලු පිපීලා
    47. අම්බිලිමාමේ ඔබ
    48. මොනවද අම්මේ අකුරු ජාතියක්-old version
    49. ආදරේ ඇයි පොඩි හඳ මාමේ
    50. දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ
    51. සිඟිති ලොවේ සුරතල් හඳයා
    52. කොටු වැටිච්ච පුංචි සරම
    53. සී ටී ප්‍රනාන්දු-මා බාල කාලේ
    54. මට මෑණි වගේ මට පියා වගේ
    55. සී ටී ප්‍රනාන්දු-පින් සිදු වෙන්නේ
    56. මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා
    57. පොඩි කාලේ දඟ කෙරුවාම
    58. රුං රුං හඬ දීලා
    59. සීනි බෝල හෝ‍ටලේ
    60. සුරතල් නංගියෙ අපෙ අම්මා
    61. ඇය කොන්ඩෙ දිගට දාලා (ටීචර්)
    62. හර්ෂන දිසානායක-ඉරෙන් හඳෙන්
    63. හර්ෂන දිසානායක-පොඩි හමුදුරුවො
    64. මාධවී ශිල්පාධිපති-බෝනික්කා තරහ වෙලා
    65. හැන්ද නටයි කූර නටයි-මාධවී ශිල්පාධිපති
    66. මේ හොඳ ලස්සන බෝනික්කා
    67. හර්ෂණ දිසානායක-දියබෙරලිය දළු
    68. කන් කන් බූරු
    69. පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    70. හර්ෂණ දිසානායක-පාන්දරින් ඉස්කෝලෙට
    71. සුනිල් සාන්ත / චිත්‍රා සෝමපාල-බෝවිටියා දං
    72. හර්ෂණ දිසානායක-අත්තම්මා නිවන් ගිහින්
    73. රුවන් ශ්‍රීලාල් දල්පදාදු-පුංචි වෙළෙන්දා
    74. පිච්ච කැකුළු - හර්ෂණ දිසානායක හා කස්තුරි සූරියකුමාර්
    75. හර්ෂන දිසානායක-රත්නපුරෙන් ගෙන ආ
    76. සී.ටී.ප්‍රනාන්දු / ලතා වල්පොල-සැළලිහිණි කොවුල්
    77. හර්ෂණ දිසානායක-මේක සොඳුරු ලෝකයක්
    78. කුරුම්බැට්ටි මැෂිමේ
    79. මගෙ හොඳ පූසී
    80. පේලි පේලි පේලි සැදී
    81. පේශලා මෙන්ඩිස්-මිදුලෙ වැලි මාළිගාවෙ
    82. රුවන් ශ්‍රීලාල් දල්පදාදු-පස්ස පාරෙ
    83. රුවන් ශ්‍රී ලාල් දල්පදාදු-පෙර විරුවන්
    84. ලලිත් කුමාර-මුහුද ලස්සනයි
    85. ඇනස්ලි මාලේවන-කියන්න සුලඟේ
    86. දීපිකා ප්‍රියදර්ශනී-අන්න බලන්
    87. මගෙ පොඩි තාරා
    88. රොඩ්නි වර්ණකුල-ඉඟුරු පාන් මල්ලි
    89. දිනේ පටන් මා උපන්න
    90. චුට්ටන් බට්ටිච්චා
    91. ශිරෝමි ප්‍රනාන්දු-කරුංක ගෙඩියක්
    92. රුවනි කෞශල්‍යා-තරු වගේ තමයි
    93. උදෑසනම පොඩි අපි දුවයනවා
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එඩ්වඩ් ජයකොඩි,නතාෂා පෙරේරා-සුලඟක් වී
    Edward Jayakody,Nathasha Perera-Sulagak Vee

    සුලඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට
    අප්පච්චී කොහොමද.. මං අල්ලන්නේ

    අහසක් වී.. දූ යන මග පුළුං වළා අතුරනවා
    එහෙමයි මගෙ දෝනී මං රැකගන්නේ
    පන වාගෙයි මගෙ දූ මං රැකගන්නේ

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැවතත් හොඳ වැඩක් පටන් ගෙන තියෙන්නෙ. දිගට ම කරගෙන යන්න අවශ්‍ය සහයෝගය හා හැකියාව ලැබෙන්න කියල පතනවා!!!!
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හිංචි පිංචි හාවා
    Hinchi Pinchi Hawa

    හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
    විලේ උන්නු ඉබ්බ දැකල වතුරෙ නෑවිලා
    ඉබ්බ දැකපු හාවා ඉවුරෙ නැවතිලා
    ඔට්ටු තියල අපි දුවමුද ඇහුව ලංවෙලා

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රන් ටිකිරි සිනා
    Ran Tikiri Sina

    රන් ටිකිරි සිනා මුව මුව පාලා
    ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
    දේතේ බැඳිලා ඈතට දුවලා
    නොපෙනී යනවද සුදු නංගී
    ඉනිමං නැගලා ලස්සන සොයලා
    ගමනක් යනවද සුදු මල්ලී

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විශාරද නන්දා මාලිනී-දිලිහි දිලිහි ආකාසේ
    Nanda Malini-Dilihi Dilihi Aakase

    දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා
    බැබලි බැබලි ආකාසේ දිලිහේ මල් තාරකා
    කලුව‍ර රෑ ආකාසේ හිනහ වෙවී තාරකා
    ගන්ටත් බෑ දෙන්ටත් බෑ පුන්චි රුවන් තාරකා

     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    තවත් නියම වැඩක් තිලිzz අපිත් දෙන්නම්කො සප් එකක්.......:)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විශාරද නන්දා මාලිනී-හඳ හාමී
    Nanda Malini-Handa Hami

    රන් පිඟාන ලෙස වටකුරු දිළිහි දිළිහි තිබෙන අපුරු
    හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ
    එම පිඟාන මැද හිඳින්නෙ හාවෙකි කිරි පැණිද කන්නෙ
    හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ