වැටෙන කඳූළු

Jan 15, 2009
9,238
368
0
1zbtnie.jpg

නුවන් අයියා කල ඉල්ලීම නිසයි මේ චචන දෙක තුන ලිව්වෙ...

Last edited:

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කවුරුත් කැමති නැහැනෙ අපි ආදරේ කරන කෙනෙක් ලෙඩවෙලා අසරණ වෙලා ඉන්නව බලන් ඉන්න.ඒත් වෙන කරන්න දෙයක් නැහැ,ඒක නවත්තන්න අපිට බෑ. ආච්චි අම්මව මෙච්චර කල් හොඳට බලාගත්ත වගේ ආදරෙන් බලාගන්න. ඒ ඇරුනම ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ගැහැනියක් කියන්නේ හරිම අමුතු චරිතයක්.
    විටක නැගනියක, විටක ප්‍රේමවන්තියකව, දයාබර මවක, ඊටත් පසුව මිත්තනියකව....කරනව ආදරය සහ කැපකිරීම...

    හරියට ඔබේ අත්තම්මා වගේ

    කාලය සහ ජීවිතය කියන්නේ මේකට තමා සහෝ...ආදරයෙන් අපිට ලංවෙන අය එක්ක අපි පත්වාගෙන යන බැදීම විටක සතුටක් වගේම තවත් විටක දුකකුත් එකතු කරනවා...

    ඉවසීමෙන් දරාගන්න....

    ඇයට දීර්ඝායූශ ප්‍රර්ථනා කරනවා !
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කවුරුත් කැමති නැහැනෙ අපි ආදරේ කරන කෙනෙක් ලෙඩවෙලා අසරණ වෙලා ඉන්නව බලන් ඉන්න.ඒත් වෙන කරන්න දෙයක් නැහැ,ඒක නවත්තන්න අපිට බෑ. ආච්චි අම්මව මෙච්චර කල් හොඳට බලාගත්ත වගේ ආදරෙන් බලාගන්න. ඒ ඇරුනම ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි.
    :):)
    Nuwan gey illima naraka na..matath magey achchi ammala mathak una..ada nam kawuruth jivathun athara..podi podi asaneepa tibunath duk vdinne nathuwa apiwa dala giya..Thilini nanagi kiyanwa wagey hoda manussayek wenna..Theruwan saranai..
    attamata nirogimath aluth awuruddak parthana karanawa..!!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මචං...

    ඇස් වලින් අමුත්තෙකු ලෙස බලා හිටියත් මට හොදටම විශ්වාසයි ඔයාගේ අත්තම්මා ඔයාගේ මතකයන් සිහි කර කර හිනා වෙනවා කියලා. හැම අත්තම්මා කෙනෙක්ම දරුවන්ට වැඩිය මුණුපුරන්ට හරි ආදරෙයි...:lol::lol:

    දිගටම ලියන්න සදුන්. එදා මම කිව්වා වගේ ඔයාට හොද කවි ඇසක් තියෙනවා. වචන ප්‍රමාණයෙන් පොඩි උනාට දිග කතාවක් කියන සාර්ථක නිර්මාණයක්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කවුරුත් කැමති නැහැනෙ අපි ආදරේ කරන කෙනෙක් ලෙඩවෙලා අසරණ වෙලා ඉන්නව බලන් ඉන්න.ඒත් වෙන කරන්න දෙයක් නැහැ,ඒක නවත්තන්න අපිට බෑ. ආච්චි අම්මව මෙච්චර කල් හොඳට බලාගත්ත වගේ ආදරෙන් බලාගන්න. ඒ ඇරුනම ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි.

    ගොඩක් ස්තුතියි හැමදේටම ...:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගැහැනියක් කියන්නේ හරිම අමුතු චරිතයක්.
    විටක නැගනියක, විටක ප්‍රේමවන්තියකව, දයාබර මවක, ඊටත් පසුව මිත්තනියකව....කරනව ආදරය සහ කැපකිරීම...

    හරියට ඔබේ අත්තම්මා වගේ

    කාලය සහ ජීවිතය කියන්නේ මේකට තමා සහෝ...ආදරයෙන් අපිට ලංවෙන අය එක්ක අපි පත්වාගෙන යන බැදීම විටක සතුටක් වගේම තවත් විටක දුකකුත් එකතු කරනවා...

    ඉවසීමෙන් දරාගන්න....

    ඇයට දීර්ඝායූශ ප්‍රර්ථනා කරනවා !

    බොහොම ස්තුතියි සහෝ! :)
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Yaalu, Kenekuge jivitaya pahasu udesa karanna ekayana prarthana godak balapanawa. Obe adaraneeya achchi venuwen prathana karanna, eya obay sitata da shaktiyak genadevi.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    :):)
    Nuwan gey illima naraka na..matath magey achchi ammala mathak una..ada nam kawuruth jivathun athara..podi podi asaneepa tibunath duk vdinne nathuwa apiwa dala giya..Thilini nanagi kiyanwa wagey hoda manussayek wenna..Theruwan saranai..
    attamata nirogimath aluth awuruddak parthana karanawa..!!!

    බොහොම ස්තුතියි අයියෙ :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මචං...

    ඇස් වලින් අමුත්තෙකු ලෙස බලා හිටියත් මට හොදටම විශ්වාසයි ඔයාගේ අත්තම්මා ඔයාගේ මතකයන් සිහි කර කර හිනා වෙනවා කියලා. හැම අත්තම්මා කෙනෙක්ම දරුවන්ට වැඩිය මුණුපුරන්ට හරි ආදරෙයි...

    දිගටම ලියන්න සදුන්. එදා මම කිව්වා වගේ ඔයාට හොද කවි ඇසක් තියෙනවා. වචන ප්‍රමාණයෙන් පොඩි උනාට දිග කතාවක් කියන සාර්ථක නිර්මාණයක්...

    බොහොම ස්තුතියි මචන්:)
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ඔබේ මුනිවත මහද මනසට මහත්

    සංත්‍රාපයක්........
    දොම්නසක්.......
    කම්පනයක්.......

    මේ ආත්මනීය බැදීම, ඔබ මට පෑ අමිල සෙනෙහස මා කෙසේ වචන වලට කැටි කරම්ද?

    අත්තම්මාට ඉක්මනින් නිරෝගිසුව ලැබී දීර්ඝායුෂ ලැබේවා!