
King Hanthar බාගත්තා..

කොළිටි ෆට්ට සිංහල ෆිල්ම් එකක් නිසා.

මුල් හරියේ පොඩ්ඩක් ඉරි වගේ යනවා,

ඒක අවුලක් නෑ.

ටික වෙලාවකින් හරි යනව. තව ෆිල්ම් ටිකක් ගේමු මචන් DJnet..

කට්ටියගෙ seedboxes තියෙන එකේ,

මේ වගේ අවස්ථාවක් තියෙද්දි පුළුවන් නම් තව කීපයක් share කරහන්.

සීඩ් කලා පුළුවන් තරම්.

මේක මචන් මම මුලින්ම දැම්මාම 150kB/s වත් තිබ්බෙ නෑ ස්පීඩ් එක,

අඩු ගානෙ 40kB/s කට 50kB/s කට වත් සීඩ් වුනේ නෑ නෙ..

පස්සෙ හරි ගියා,

ඒත් සීඩ් වෙන්නේ නෑ උපරිම speed එකෙන් නම් තාමත්..