 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 81,358
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
|
|
|
02-29-2012, 11:16 PM
Quote:
Originally Posted by Optimus Prime
 උඹලට කවදහරි තේරෙයි මචන්,  බාල බාල අන්තිමට බාන්න දෙයක් නෑ..  ඒක කීවට බෑ,  කරලම බලන්න ඕන. ස්පීඩ්/data කොච්චර තිබ්බත් වැඩක් නෑ, බාන්න මුකුත් නෑ නම්.  ෆිල්ම් බලනව කියලත් ඔහෑටි බැලිහෑකියැ.  මේ මාසෙත් ටිකයි බෑවෙ..
|
ඔය වගේ ස්පීඬ් එක් තිබ්බනං ඉතින් මම ලොවෙත් නෑ 
පැක්ස් ම කොච්චර තියෙනවද.. මුලු නෙට් එකම බාතහැකිනෙ
|
 |
Senior Member
|
|
Posts: 4,466
Join Date: Mar 2011
Location: Planet Cybertron
|
|
|
02-29-2012, 11:16 PM
Quote:
Originally Posted by LKS007
ubala poddak idapalla,,man gemata bazzma ubalawa hoyannat na ban,,hehe idapnko
mat gannawa 8mb ekakma,,eka aragena ekat unlimitd karanwa
suuutare man laga tyenawa eka korana
|
 JR ටෝක්ස්.. "අපි මේක කොරල බලන්න ඕන, අපි මේක කොරන්නෙ මෙහෙමයි"  බාපන් බාපන්..  උඹට SLT එකෙන් නඩු දායි එක එක ජිල්මාට් දාල අහු උනොත් නම්.
|
 |
Senior Member
|
|
Posts: 22,863
Join Date: Jun 2008
Location: SL
|
|
|
02-29-2012, 11:18 PM
idapnko poddak,,
|
 |
Senior Member
|
|
Posts: 22,863
Join Date: Jun 2008
Location: SL
|
|
|
02-29-2012, 11:20 PM
eka atta ban,,mat oya prob ekata muna dila tyenawa,,antimata banna melo hat ilawwak na ban
|
 |
Senior Member
|
|
Posts: 4,466
Join Date: Mar 2011
Location: Planet Cybertron
|
|
|
02-29-2012, 11:20 PM
Quote:
Originally Posted by Rovin
ඔය වගේ ස්පීඬ් එක් තිබ්බනං ඉතින් මම ලොවෙත් නෑ 
පැක්ස් ම කොච්චර තියෙනවද.. මුලු නෙට් එකම බාතහැකිනෙ 
|
 ඕව බාල කොහෙ තියන්නද බං ඔහෑටි.. මගෙ හාඩ් 4ක් තියෙනව (120GB + 1TB + 1TB + 500GB), 4ම ඔන්න මෙන්න ෆුල්.  දැන් බාන බාන එක එක්කො බලන්න ඕන, නැත්තම් බාල මකන්න ඕන නොබලා (පුළුවන් හැටියෙන් seed කරලා), නැත්තම් නොබා ඉන්න ඕන. උඹත් ඉතින් 60ක් - 70ක් බානව නෙ,  ඕව කොහෙද දාන්නෙ..  මම නම් බැලුව මැකුව.
|
 |
Senior Member
|
|
Posts: 14,593
Join Date: May 2009
Location: Colombo
|
|
|
02-29-2012, 11:21 PM
Quote:
Originally Posted by Optimus Prime
 ඔව් මචෝ..  ෂෝ එකෙන් ටික වෙලාවකට පස්සෙයි 720p HD එක (RUDOS, KYR) රිලීස් වෙන්නෙ.  නෝමල් රිප් නම් එනව විනාඩි ගානෙන්..
|
Ehmada mamt download karanna rorrent walin Normal Rip eka
|
 |
Senior Member
|
|
Posts: 22,863
Join Date: Jun 2008
Location: SL
|
|
|
02-29-2012, 11:23 PM
man nan banawa,tv eke balanawa,dlt karanawa
|
 |
Senior Member
|
|
Posts: 4,466
Join Date: Mar 2011
Location: Planet Cybertron
|
|
|
02-29-2012, 11:26 PM
Quote:
Originally Posted by LKS007
eka atta ban,,mat oya prob ekata muna dila tyenawa,,antimata banna melo hat ilawwak na ban
|
 ඒ තියා බාගත්ත ඒව කොටාගන්න තැනක් නෑ අළුතෙන් එන අවශ්‍ය ඒව බාගන්නවත්.
 Happy downloading කට්ටියටම..
|
 |
Senior Member
|
|
Posts: 81,358
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
|
|
|
02-29-2012, 11:27 PM
Quote:
Originally Posted by Optimus Prime
 ඕව බාල කොහෙ තියන්නද බං ඔහෑටි.. මගෙ හාඩ් 4ක් තියෙනව (120GB + 1TB + 1TB + 500GB), 4ම ඔන්න මෙන්න ෆුල්.  දැන් බාන බාන එක එක්කො බලන්න ඕන, නැත්තම් බාල මකන්න ඕන නොබලා (පුළුවන් හැටියෙන් seed කරලා), නැත්තම් නොබා ඉන්න ඕන. උඹත් ඉතින් 60ක් - 70ක් බානව නෙ,  ඕව කොහෙද දාන්නෙ..  මම නම් බැලුව මැකුව.
|
ඔව් හැබැයි කතාවෙ ඇත්තක් තියෙනවා..
මගේ තියෙන්නෙ (2TB + 500GB)..
මමනං ඉතින් වැඩියෙන් බාන්නෙ Movie පැක්ස්, MP3's, MP3 packs, Softwares එහෙන් මෙහෙන් and අරවා 
දැනුත් 8GB ටෙක්නො ටොරන්ට් එකක් බාන්නෙ... 30+GB packs තියෙනවා... ඒවා එහෙම ඉතින් බාන්න ගියාම එපා වෙනවා මේ ස්පීඩ් එකෙන් 
පුලුවන් හැමවෙලේම මාත් සීඩ් කරනවා
|
 |
Senior Member
|
|
Posts: 46,937
Join Date: Oct 2010
|
|
|
02-29-2012, 11:31 PM
මගෙ යු ටොරන්ට් එකෙන් බානකොට නෙට් ඩිස්කනෙට් වෙනවා ඇයි එ
|
|
Tags
|
!downloading ube amma, ගයාන් එන්සිනා, සිංහල ෆිලිම්, ෆට්ට මචන්, 100kbps kawada eida??, 60kb/s :dull:, gaykuwait, link please?, lks007 කොටි පුක ලෙවකයි, lks007 කොටි හිතවාදියා, lks007 ලෙවපුක කොටිකයි, lks007 ranilge puka, lks007 support ltte, ponseka ඉජුක් ඉජුක්, ponseka ගුණමකුවා, private trackers ftw, slt, slt පුක ලෙවකයි, slt සැරදේවා :love:, slt sux, slt2, unlimited .|., v r xtreme downloaders, ^i :love: u slt^, ~~torrent lords~~  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|