Quote:
Originally Posted by Kasunrock619
Ehmada mamt download karanna rorrent walin Normal Rip eka 
|

RUDOS, KYR රිප් ගනින්,

නෝමල් rip එකෙත් කොලිටි හොඳ ඇති මම හිතන්නෙ. XWT rip එක ගන්නව නම් HQ එක ගනින්.
Quote:
Originally Posted by Rovin
ඔව් හැබැයි කතාවෙ ඇත්තක් තියෙනවා..
මගේ තියෙන්නෙ (2TB + 500GB)..
මමනං ඉතින් වැඩියෙන් බාන්නෙ Movie පැක්ස්, MP3's, MP3 packs, Softwares එහෙන් මෙහෙන් and අරවා 
දැනුත් 8GB ටෙක්නො ටොරන්ට් එකක් බාන්නෙ... 30+GB packs තියෙනවා... ඒවා එහෙම ඉතින් බාන්න ගියාම එපා වෙනවා මේ ස්පීඩ් එකෙන් 
පුලුවන් හැමවෙලේම මාත් සීඩ් කරනවා 
|

මම නම් movie pack එකක් බාපු කාලයක් මතක නෑ.

SLT උන් ආයෙ නම් ජීවිතේට unlimited packages දෙන එකක් නෑ බං.

300GB ගන්න Rs. 19000 ක්ද කොහෙද නෙහ්..

එහෙම බැලුවොත් අපි Rs. ලක්ෂ ගාණක ඩේටා හොරාකාල SLT එකෙන්.
Quote:
Originally Posted by dsmaya
Happy Feet Two 2 3D 2011 Blu-Ray 1080p AVC DTS-HD MA 5.1-HDChina (36.2GB)
|