Ubala Okkoma Ledawela..Karanna deyak Ne

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
සුද්ද බෝකරපු...අපි වවාගත්තු...වසංගතය.

හිගන්නාගේ තුවාලය වගේ තිබුණ ලංකාවෙ යුද්ධය අවසන් වී මාස 8ක් ගතවන්නටත් පළමුව
යුධ ජයග්‍රහණ හමුවේ එකට සිටි රටක් අද තම අසල්වැසියා සමගම කාකොටා ගන්නවා.

මේකට හේතුව..ත්‍රස්තවාදී උවදුරක් ද?...ආගම විනාශ කිරීමද?...සිද්ධස්ථාන මංකොල්ලකෑමද?
නැත. තමුන් රුචි කරන දේශපාලන මත දෙකක් පමණි. :dull:

මේ අවි එසවූයේ සිංහලයෙක් තවත් සිංහලයෙකුට එරෙහිවයි.ලක්වැසියෙක් තවත් ලක්වැසියෙකුට එරෙහිවයි. මෙම බේද භින්න වීම අවැසි වූයේ ලක්දිව වීරෝධාර සිහලුන්ගේ එකමුතුකම හිසරදයක් වූ බටහිර ජාතීන්ට ම යි. ඔවුන් ට මේව දකිද්දි රජ මගුල්....:frown:

උන් මේ ඡන්ද ක්‍රම හදුන්වා දුන්නෙ...ආසියාවෙ සමගිය කඩන්න. ඉන්දියාව...පකිස්තානය...ලංකාව...අද මේ හොරිකඩ දේශපාලනේ නිසා එකාට එකා මරාගන්නවා.

අනේ අපොයි...හොදටම එකමුතුව සිටි පරණ යාලුමිත්‍රයන් එළකිරි එකේ මරා ගන්න හැටි...එකම හේතුව දේශපාලන මත දෙකක් පමණ යි. :no:

එය කොයිතරම් බරපතලදැයි කිවහොත්...කොයි තරම් දූෂණ කළ, මැරකම් කළ දේශපාලනඥයා වුවත් තම උපන් පක්ෂය එය බැවින් ඔහුව දිනවන්නටමයි බලන්නෙ. ඉතින් කො‍හොමද මෙ රට අපි ගොඩගන්නෙ. :dull:

මට කියන්න තියෙන්නෙ එක දෙයයි. :nerd:

කරුණාකර සිහිය උපදවා ගනිල්ලා...ඔය උඹලගෙ ඇගේ දුවන්නෙ වීරෝධාර සිංහලයින්ගෙ සහ එදා සිංහලයින්ට උදව් කරපු අනිත් ලාංකීය ජාතීන්ගෙ විනාශයේ පිළිලය වන සුද්ද බෝ කරපු වසංගතය යි.

අධිරාජ්‍යවාදීන් ස්ථාපිත කළ පාලකයා තෝරාගැනීමේ ඡන්ද ක්‍රමය සමග දීග ගිය කලු සුද්දන්ගේ මනාප ක්‍රමයේ විෂබීජය නිසා, රෝගාතුර වූ ලක්වැසියා...එදා පිරිබාහරන් මරාදැමූ මොහොතේ උත්සව පවත්වමින් සතුටුව කිරිබත් කැවූ එකාගේ පිටටම පොලු පහර දෙන්නට තරම් අද අසාධ්‍යව සිටී. ඡන්දකාලෙට උඩුදුවන මේ භයානක රෝගය ගැන දන්නා අධිරාජ්‍යවාදීන්...එදා සිංහලයාගේ ජය ඝෝෂා හමුවේ බිය නොවන්නට ඇත. ඒ කිමද...එක මැතිවරණයකින් එය විසුනු වන බව දන්නා නිසා ය. අද ඔවුන්...පොප්කෝන් වළදමින් ග්ලැඩියේටර් බලන්නාක් මෙන්...සිලෝන්ටා තේ බොමින් අපේ මිනිසුන්ගේ නොමිනිස් කා කොටාගැනීම් දෙස බලමින් 'lol' වනවා නියත යි.

අපිට අමතක උනාට
මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
බ්රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
ඊළාම් යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අයියණ්ඩි
:nerd::nerd::nerd::nerd:

MARAKAM_1_21.jpg

පසු ලිවීම
පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ලංකාදීපය තුළ සදහන් වූයේ මෙසේ ය. පක්ෂයකට පක්ෂයක් කළ දේ අමතක කරමු. මෙහි සමස්ථ ප්‍රතිපලය පමණක් සැලකිල්ලට ගනිමු. අපි අපේම උන් එක්ක නේද මේ මරාගන්නෙ. මෙන්න මේකයි අපේ රටේ තියෙන භයානක ම යුද්ධය. දැන් නවත්තන්න ඕන මේ පවිටු යුද්ධය යි.

(යුනිකෝඩ් නොපෙනෙනවනං කණගාටුයි. ඩිසයින් කරන්න විදියක් නෑ. හැකි අයෙක් සිටී නම් කරල දාන්න. ලොකු පිනක්.)
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එදා එලකිරි එකේ ත්‍රෙඩ් දාගෙන සරත් මිනී මරුව කියපු ඩූඩ්/අතුලල අද සරත්ට ත්‍රෙඩ් දාගෙන කඩේ යනව, මුන් මේ ඇත්තටම සරත්ට කැමති අයද ? නැහැ, මුන් බලන් ඉන්නේ අපේ රටේ මිනිස්සු දෙකට බෙදිල ඇන කොටාගන්න කල්, රටේ හරි එලකිරි එකේ හරි මිනිස්සු/මෙම්බර්ස්ලව දෙකඩ කරවල කොටවන පාපතරයන්ගෙ උගුල් වලට අහු නොවී ඉන්න අපි වග බලාගන්න ඕනේ, මේවට අධිරාය්‍යවාදීන්ටම බැනල වැඩක් නැහැ, ලංකාවෙ ඉපදිලා NGO සල්ලි වලින් යැපෙන කාලකන්නත් මේවට වග කියන්න ඕන,

වැදගත් පෝස්ට් එකක් දැම්මට ඉස්තූතියි, ඔබට ජය +
 
  • Like
Reactions: KHz and uvajira

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,421
    2,221
    113
    Sri Lanka
    එදා එලකිරි එකේ ත්‍රෙඩ් දාගෙන සරත් මිනී මරුව කියපු ඩූඩ්/අතුලල අද සරත්ට ත්‍රෙඩ් දාගෙන කඩේ යනව, මුන් මේ ඇත්තටම සරත්ට කැමති අයද ? නැහැ, මුන් බලන් ඉන්නේ අපේ රටේ මිනිස්සු දෙකට බෙදිල ඇන කොටාගන්න කල්, රටේ හරි එලකිරි එකේ හරි මිනිස්සු/මෙම්බර්ස්ලව දෙකඩ කරවල කොටවන පාපතරයන්ගෙ උගුල් වලට අහු නොවී ඉන්න අපි වග බලාගන්න ඕනේ, මේවට අධිරාය්‍යවාදීන්ටම බැනල වැඩක් නැහැ, ලංකාවෙ ඉපදිලා NGO සල්ලි වලින් යැපෙන කාලකන්නත් මේවට වග කියන්න ඕන,

    වැදගත් පෝස්ට් එකක් දැම්මට ඉස්තූතියි, ඔබට ජය +

    :yes::yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සහතික ඇත්ත අයියණ්ඩි. මොනව කරන්නද, රටේයි, අපෙයි අවාසනාව
     
    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0
    කළගුණ සලකමු – යුතුකම ඉටුකරමු” කියලා දැන් දැන් තැන තැන කියැවෙන්නේ මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති පුටුවේ වාඩි කරලීමටය. එහෙත් සේනාධිනායකයා ලෙස යුද්ධයට දායක වීම ඔහු නැවත ජනාධිපතිධුරයේ හිඳවීමට ප්‍රමාණවත් වන්නේද??
    මොහොතක් සිතන්න…. ඔබට හෘදයාබාධයක් වැළැඳී හෘද රෝග විශේෂඥයකු ඔබව සුවපත් කළේ නම් ඔහුට කෘතගුණ පිදීම සැබැවින්ම ප්‍රශංසනීයය. එහෙම වුණත් ඔබට පිළිකාවක් වැළැඳුනොතින් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවටම යන්නේද???
    මැතිවරණයක තීරක සාධකය විය යුත්තේ අතීතය නොව අනාගතයයි. තම ඡන්ද සටනේ ප්‍රධාන තේමාවම “සුබ අනාගතයක්“යැයි කියන එක්සත් ජනතා නිදහස් සන්ධානය කළගුණ සලකන්නැයි කීමම විහිළුවකි. එදා 1948 ශ්‍රී ලංකාවට නිදහස උරුම කරදීමේ ප්‍රමුඛ කාර්යභාරයේ නියැලුණු එක්සත් ජාතික පක්ෂයට එදා පටන් ජනතාව “කළගුණ” සලකන්නට ඡන්දය දුනි නම් කවරදාකවත් ආණ්ඩු පෙරලෙන්නේ නැහැ නේද?? ඡන්දයකදී අප අතීතයට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ වර්තමානයට සහ අනාගතයටය. දැන් යුද්ධය හමාරය කොටි සංවිධානය විනාශ වී ඇත. දැන් රට හමුවේ ඇත්තේ වෙනත් අභියෝගයන්ය, ඒ අභියෝගවලට මුහුණදීමෙහිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයෙන් පසුව අසාර්ථක වී ඇත.
    දැන් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යා යුතුය. ඒ සඳහා ජනතාව මත පටවා ඇති අධික බදු බර ඉවත් කළ යුතුය, ජනතාවට දියුණුවෙන් දියුණුවට පා තැබීමට අතහිත දිය යුතුය, දූෂණය, භීෂණය මැඩලිය යුතුය, පවුල්වාදයට තිත තැබිය යුතුය. ජනාධිපතිතුමා තේරුම්ගත යුතු වූ සරල යථාර්ථය නම් පාරවල් පාලම් සෑදූ පමණින් රටක් සංවර්ධනය නොවන බවයි. ඒ සඳහා ජනතාවගේ ඵලදායීත්වය ඉහළ නංවා නිෂ්පාදනය සඳහා ඔවුනට දිරි දී බදු බර පහත හෙලීමයි.
    president-mahinda.bmp
    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට ගරු කරමින් රාජ්‍ය මාධ්‍යය නිදහස් කිරීමට අපොහොසත්, පෙට්‍රල් මිල පහත හෙලීමට අපොහොසත් ආණ්ඩුවක් තිබෙද්දී, ගමේ හොර පොල් කඩන මනුස්සයෙක්ට එරෙහිව නඩු කියන්නේ කොහොමද?? ආණ්ඩුව සුප්‍රීම් උසාවියේ නඩුතීන්දු පිළිනොගෙන නීතිය රකින ලෙස මහජනතාවගෙන් ඉල්ලමින් මහජනතාවට එරෙහිව නඩු තීන්දු ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කිරීම කොච්චර සාධාරණද? මැතිවරණ කොමසාරිස්තුමා සාධාරණ ඡන්දයකට දෙන නිර්ණායක පවා පිළිනොගනිමින් අත්තනෝමතිකව තම අපේක්ෂකයා පුම්බමින් සෙස්සන්ට මඩ ගසන මාධ්‍යය සදාචාරයක් අපට තවදුරටත් උවමනා කරන්නේද??
    විශේෂයෙන්ම අද ඔහු යුද්ධ කරන්න ඡන්දය ඉල්ලු බව හුවා දක්වන්නට උත්සාහ කළත් මහින්ද චින්තනයේ පැහැදිලිව කියැවුණේ ප්‍රභාකරන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා බවයි. එහෙත් අද ප්‍රභාකරන් ඝාතනයට ලක්ව ඇති විටෙක ඔහුගේ දෙමාපියන්ට රටේ වෛරය එල්ල කරමින් සරත් ෆොන්සේකාගේ ඡන්ද වැළැක්වීමේ නින්දිත උතසහයක එතුමා නිරතවී සිටී. බෞද්ධ ඉතිහාසයේ අජාසත්ත කුමාරයා කොපමණ පාපී ක්‍රියාවල නිරත වුවත් බිම්බිසාර රජතුමාව බුදුන් වහන්සේ ඉතා සමීපව ඇසුරු කළ බව ඔබ අප කවුරුත් දනිති. බිම්බිසාර රජතුමා බුදු රජාණන් වහන්සේගේ ප්‍රධානතම දායකයකුද වූ බවත් අපි සැවොම දනිමු. එහෙත් ජාතික හෙළ උරුමයේ ස්වාමීන්වහන්සේලාට, උපාසක උන්නැහේලාට මේවා අමතකය. කොටි සංවිධානය විනාශමුඛයට පත්ව තිබියදී කොටි බිල්ලෙක් මවා පාමින් තම ඡන්ද ගොඩ වැඩි කරගන්නට නිර්දය ලෙස ජාතිවාදය අවුස්සන, ජාතික සමගියට ගරහන ආණ්ඩුවක් අපට තවදුරටත් උවමනාද??
    ඊයේ පෙරේදා මහනුවර ධර්මරාජ විද්‍යාලය විවෘත කෙරුණේ මහින්ද රාජපක්ෂ පිහිනුම තටාකය නමිනි, දියගම ක්‍රීඩාංගනයද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය විය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියද කලකට පෙර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කෙරිණ. මෙහෙම ගියොත් රටේ හැම සම්පතක්ම මහින්ද රාජපක්ෂ නමින් නම් වනු ඇත. එදා යුද්ධය නිමා වූ පසුව වරෙක චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ තවත් අවුරුදු 75කට මේ රටේ රාජ්‍ය නායකත්වය රාජපක්ෂවරයකු හොබවනු ඇති බවයි. මේ තත්ත්වයට අපි එකඟ විය යුතුද??
    පසුගිය වසර 4 තුල මහින්ද රාජපක්ෂ ජනපතිතුමා කළ කී සමහර දෑ වලට අප පක්ෂ භේදයෙන් තොරව ස්තූතිවන්ත විය යුතු වුවත් අප සිතිය යුත්තේ ඔහුට “කෘතගුණ” දක්වා ඔහු සනසනවා වෙනුවට මව්බිම ගැනත් එහි මීළඟ අභියෝගත් ගැන සිතා විශ්වාසනීය වෙනසක් හරහා සුබ අනාගතයක් උදෙසා ඔබේ ඡන්දය භාවිතා කිරීමයි.
    අවසාන වශයෙන් 1945දී මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික හමුදා වින්ස්ටන් චර්චිල්ගේ අග්‍රාමාත්‍යධුර කාලයේදී හිට්ලර්ගේ නට්සි පාලනය මුලිනුපුටා දමද්දී බ්‍රිතාන්‍ය ජනතාව ඊළඟ ඡන්දයෙන් අගමැති කළේ චර්චිල් නොව ක්ලෙමන්ට් ඇට්ලීවය. ඒ බ්‍රිතාන්‍ය වැසියන් චර්චිල්ට ගරු නොකළ නිසා නොව, ගරා වැටුනු රට හදන්නට සුදුස්සා ඇට්ලි යැයි ඔවුන් අවංකව සිතූ නිසාය. එදා කළගුණ සලකනවා යැයි කියා සුද්දන් චර්චිල්ට අගමැතිකම දුන්නානම් එරටේ ආර්ථික ගමන වෙනස් වන්නට තිබුණි. ඇතැම් විට චර්චිල් අගමැති වූවා නම් අප මාතෲභූමියට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් පවා නොලැබෙන්නට ඉඩ තිබුණි. මෙහිලා කිව යුතු වැදගත්ම කරුණ මෙයයි, ලෝක යුද්ධය අහවර වනතුරු ඇට්ලී, වින්ස්ටන් චර්චිල්ගේ ආණ්ඩුවේ උප-අගමැතිය. ඔහුගේ මතවාද චර්චිල්ගේ මතයට වෙනස් වුවද රට ගැන සිතා රුදුරු නටිසීන් පැරදවීමට ආණ්ඩුවට එක්වූ ඇට්ලි ප්‍රමුඛ කම්කරු පක්ෂය ලෝක යුද්ධයෙන් පසුව වෙනම මැතිවරණයට තරඟ කළේ එරටට එවක තිබූ ප්‍රශ්නය ආර්ථිකය මිසෙක යුද්ධය නොවන බව මනාව අවබෝධ කරගත් නිසාය.
    ඒ සරල යථාර්ථය අපේ ජනතාවද වටහා ගනී නම් එය කොපමණ සුන්දරද???
    එබැවින් මොහොතක් සිතන්න…. කළ හොඳ අපි අගයමු… ඒකෙ වැරැද්දක් නැත.. නමුත් කඩුව රත්තරං කියලා බෙල්ල කපාගන්නද??
     
    1.ආර්ථිකය ගොඩ නගන්න සරත්ගෙ ප්‍රතිපත්තිය මොකක්ද? ජේවීපී ප්‍රතිපත්තියද??යූ ඇන් පී ප්‍රතිපත්තියද??
    2. යූ ඇන් පී ප්‍රතිපත්තිය නම් රාජ්‍ය සේවය අඩු කිරීම, සතොස විකිනීම, තෙල් සංස්ථාව කුට්ටි කිරීම
    කුඹුරු ගොඩකිරීම වගේ ක්‍රියාවලින්ද ආර්ථිකය නංවනේ?
    3.ජේ වී පී ප්‍රතිපත්තිය නම්, සමූහ ගොවිපල ඇතිකිරීම, ආර්ථිකය සංවෘත කිරීම, සියලු කර්මාන්ත රජය යටතට ගැනීම වගේ දේවලින්ද ආර්ථිකය නංවන්නේ??
     
    Jan 24, 2009
    3,532
    130
    0
    4. ස්වාධීන කොමිශන් සභා පිහි‍ටුවලා, භාරකාර ආණ්ඩු හදලා එතුමා අයින් වෙනවා නම් කොහොමද එතුමා ආර්ථිකය හදන්නේ?
    5. ඊලගට යූ ඇන් පිය දිනලා රනිල් විධායක අගමැති වුනොත්?
    6. ඊලගට සංධානේ දිනලා මහින්ද අගමැති වුනොත්??එතකොට කාගෙ ප්‍රතිපත්තියද?? ආයෙත් මහින්දගේ ආර්ථික දර්ශනයද?
    7. සරත්ට කිසිම බලයක් නැති නාමික ජනපතිවරයෙක් වුනාම ආර්ථිකය නංවන්න දෙන්න තියෙන එකම දායකත්වය, පිං පඩිගන්න ජනපතිකමෙන් අයින් වෙලා, ඒකේ විශ්‍රාම වැ‍ටුපත් එපා කියලා ගෙදර ඉන්න එක
     
    nwnbs

    Member
    කියවන්න වැදගත් ලිපියක්... හැමෝටම හිතන්න යමක් තියෙන ලිපියක් ලියා පළ කිරීම ගැන ඔබට මගේ ආචාරය යාළුවා...
    ඒත් මේ විදිහට හිතන අය කී දෙනෙක් අපි අතර ඉන්නවද කියන එක නම් ප්‍රශ්නයක්. හොඳ දෙයක් උනත් මේ දවස් වල පේන්නෙ වැරදි විදියට අපේ අයට...
     
    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    Rooster Bless You

    moka karath mahinda balla thama owa ta waga kiyanna ona

    Dosages and Side Effects

    Some drugs are very potent and the doctor may prescribe a low dose. Other drugs are not as potent and a higher dose may be prescribed.

    Unlike some prescription drugs, which must be taken several times during the day, some antipsychotic medications can be taken just once a day. In order to reduce daytime side effects such as sleepiness, some medications can be taken at bedtime. Some antipsychotic medications are available in “depot” forms that can be injected once or twice a month.

    Most side effects of antipsychotic medications are mild. Many common ones lessen or disappear after the first few weeks of treatment. These include drowsiness, rapid heartbeat, and dizziness when changing position.

    Rooster Bless You :nerd:
     
    :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: thilangr8

    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    11155100718553287728100.jpg

    ape minissunta thiyena lokuma prashne thamai amathaka weema.....

    amathakada api hamoma eka paulak wage ekathu una me yudde dinawanna..kihipa denek arenna
    (athulala,lkdoodla wage aya. me aya ada mokada karanne kiyala tikak hithanna.kagewath katha nemei thamange buddhiyen.)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එදා එලකිරි එකේ ත්‍රෙඩ් දාගෙන සරත් මිනී මරුව කියපු ඩූඩ්/අතුලල අද සරත්ට ත්‍රෙඩ් දාගෙන කඩේ යනව, මුන් මේ ඇත්තටම සරත්ට කැමති අයද ? නැහැ, මුන් බලන් ඉන්නේ අපේ රටේ මිනිස්සු දෙකට බෙදිල ඇන කොටාගන්න කල්, රටේ හරි එලකිරි එකේ හරි මිනිස්සු/මෙම්බර්ස්ලව දෙකඩ කරවල කොටවන පාපතරයන්ගෙ උගුල් වලට අහු නොවී ඉන්න අපි වග බලාගන්න ඕනේ, මේවට අධිරාය්‍යවාදීන්ටම බැනල වැඩක් නැහැ, ලංකාවෙ ඉපදිලා NGO සල්ලි වලින් යැපෙන කාලකන්නත් මේවට වග කියන්න ඕන,

    වැදගත් පෝස්ට් එකක් දැම්මට ඉස්තූතියි, ඔබට ජය +

    මගේ මේ පොස්ට් එකට -රෙප් දීපු එකා කොනදක් තියෙන එකෙක්නම් කවුද කියපන්, ගෑනු වගේ රෙප් කපන්න එපා

    reputation_neg.gif
    Ubala Okkoma... 01-23-2010 10:48 PM Sorry for the rep.But dnt talk about what u dnt know
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    P ඩයල් එකක් වෙන්න ඕනෙ:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නිකන් ගෑනු වගේ හැන්ගිලා රෙප් කපන්නේ උන් තමයි, :lol: කොන්දක් නැති හරක්

    උන්ගේ අම්මලා තාත්තලගේ වැරැද්ද තමයි:frown::rolleyes: