ඉතුරු රුපියලට මොකද වුනේ ?
ඔන්න යහළුවො තුන් දෙනෙක් කඩයකට ගියලු තේ බොන්න.තේ බිවුවලු. ගාන රුපියල් 25 යි. තුන්දෙන රුපියල් 10 ගානෙ රුපියල් 30 ක් වේටර්ට දුන්න. දෑන් ඉතුරු රුපියල් 5 නෙ. රුපියල් 5 තුනකට බෙදන්න බෑරි නිසා ඉතුරු රුපියල් 5 න් රුපියල් 2 ක් වේටර් ඉල්ලගෙන ඉතුරු රුපියල් 3 එක් කෙනෙකුට රුපියල ගනෙ රුපියල් 3 න බෙදල දුන්න.
එතකොට එක් කෙනෙකුගෙන් රුපියල් 9 ක් වියදම් වෙලා තියෙනවා (10 -1=9)
ඒ කියන්නෙ
9 x 3 = රුපියල් 27 යි
වේටර්ට දුන්න රුපියල් 2 යි
27 + 2 = 29
මුළු එකතුව රුපියල් 29 යි.
ඒ වුනාට යාහලුවො තුන්දෙන රුපියල් 30 ක් දුන්න
ඉතිරි රුපියලට මොකද වුනේ ?

Last edited: