Professional IT Training (නොමිලේත් තියෙනවා)

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
Professional IT Training (නොමිලේත් තියෙනවා)

Web Services, SOA, Design Patterns, Spring, Hibernate, PHP, Drupal, OOP, Java SE, Java EE and more.

In case you need professional IT training to grow yourself and get a better job, visit http://www.training.lk/ . Many of the training programs offered are not known to be available from other educational establishments in Sri Lanka including universities due to lack of experienced trainers. You get such programs only from Software View.

Some selected training programs are offered FREE of charge. Free training programs are by no means inferior. Apply for these training programs only if you meet the training prerequisites.

More details: http://www.training.lk/


වඩාත් හොද රැකියාවක් සොයාගැනීමට හෝ ඔබගේ හැකියාවන් වැඩි දියුනු කර ගැනීමට වෘත්තියමය IT පාඨමාලා සඳහා http://www.training.lk/ වෙත පිවිසෙන්න. මෙම පාඨමාලා අතරින් බොහෝමයක් දිවයිනේ අන් අධ්‍යාපන ආයතන (විශ්ව විද්‍යාල ඇතුළු) මගින් නිපුණ පුහුණු කරන්නන් නොමැති නිසා නොපවත්වන අතර Software View ආයතනය මගින් පමනක් ලබාගත හැක.

තෝරාගත් පාඨමාලා කිහිපයක් සඳහා නොමිලේද සහභාගී විය හැක. නොමිලේ ලබා දෙන්නේ කිසිවිටෙකත් අඩු වටිනාකමක් ඇති පාඨමාලා නොවේ. ඔබට ගැලපේනම් පමනක් (සුදුසු පෙර දැනුම ඇත්නම් පමනක්) නොමිලේ කෙරෙන පාඨමාලා සඳහා ඉල්ලුම් කරන්න.

වැඩි විස්තර: http://www.training.lk/
 

skylark2

Member
Sep 8, 2017
58
1
0
ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
http://www.elakiri.com/forum/showthread.php?t=1806487

වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
http://www.elakiri.com/forum/showthread.php?t=1805845

නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1800141

වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
http://www.elakiri.com/forum/showthread.php?t=1799505

වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1793843

අභය හිමිගේ බට සුද්ධය
http://www.elakiri.com/forum/showthread.php?t=1793694

වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
http://www.elakiri.com/forum/showthread.php?t=1793647

තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
http://www.elakiri.com/forum/showthread.php?t=1788777

Skylark