ElaKiri Miss 2010 Contest! Part 1 Vote Now!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    එලකිරි මිස්ටර් 2010 පටන් ගත්ත නිසා, අපේ එලකිරි ගැහැණු ළමයි ටික තරහ වෙනවනේ...එයාලට අසධරණයක් කලා කියලා..:baffled:
    ඔන්න අපි මිස් එලකිරි 2010 තෝරන්න පටන් ගත්තා.මේ අයි ඩී ටික බොහොම අමාරුවෙන් තෝරගත්තේ, නාම යෝජන භාර ගද්දි මට මැර තර්ජන ගොඩක් ආවා..:(:(:(:eek:
    බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගෙන මේක දැම්මේ...
    මට මේ ආතතිය දරාගන්න බෑ.. :dull::nerd:ලොල්

    අපි මේක පාට් 2කට දාන්නේ..පාට් එකකින් වැඩිම වෝට් ගන්න
    5ස් දෙනා ගානේ තොරලා අවසාන මහා තරගෙට දානව...:):cool:
    මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා, මඩ ගසීම් වලින් වැලකී සිටින මෙන් මැතිවරණ කොමසාරිස් වන මම සහ සහකාර මැතිවරණ කොමසරිස් ජීටී අයියා ඉල්ලා සිටිනවා..:no::no:ලොල්:rofl:

    මෙන්න පාට් 1

    පාට් 2 http://elakiri.com/forum/showthread.php?t=491332

    මීට සමගාමීව පැවැත්වෙන මිස්ටර් එලකිරි 2010 තරඟ
    පාට් 1 http://www.elakiri.com/forum/showthread.php?t=485310
    පාට් 2 http://www.elakiri.com/forum/showthread.php?t=485317
    පාට් 3 http://www.elakiri.com/forum/showthread.php?t=487083
    පාට් 4 http://www.elakiri.com/forum/showthread.php?t=489533

    hi bro. Do not add other pplz names without their authorization to participate in any event.
    Polls removed due to requests :yes:

    Onna me poll eka close :( aparade habai kawda danne naha udin hitiye

    Heta ude sita nomination baara gannawa Miss ElaKiri 2010 ekata.. passe kawruth akamathi kiyala kiyanna ba!
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    hebeyi me para chande yana atharagama apekshakayo ayin karanna behe:eek:

    giya deveniya vune kasuwa1235 anthimedi tharagen ayin karane :frown:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    එලකිරි මිස්ටර් 2010 පටන් ගත්ත නිසා, අපේ එලකිරි ගැහැණු ළමයි ටික තරහ වෙනවනේ...එයාලට අසධරණයක් කලා කියලා..:baffled:
    ඔන්න අපි මිස් එලකිරි 2010 තෝරන්න පටන් ගත්තා.මේ අයි ඩී ටික බොහොම අමාරුවෙන් තෝරගත්තේ, නාම යෝජන භාර ගද්දි මට මැර තර්ජන ගොඩක් ආවා..:(:(:(:eek:
    බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගෙන මේක දැම්මේ...
    මට මේ ආතතිය දරාගන්න බෑ.. :dull::nerd:ලොල්

    අපි මේක පාට් 2කට දාන්නේ..පාට් එකකින් වැඩිම වෝට් ගන්න
    5ස් දෙනා ගානේ තොරලා අවසාන මහා තරගෙට දානව...:):cool:
    මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා, මඩ ගසීම් වලින් වැලකී සිටින මෙන් මැතිවරණ කොමසාරිස් වන මම සහ සහකාර මැතිවරණ කොමසරිස් ජීටී අයියා ඉල්ලා සිටිනවා..:no::no:ලොල්:rofl:

    මෙන්න පාට් 1

    පාට් 2 http://elakiri.com/forum/showthread.php?t=491332

    Thnx Aiya..........