Best Anti-Virus software (හොදම ප්‍රතිවයිරස මෘදුකාංගය මොකක්ද?)
හොදම ප්‍රතිවයිරස මෘදුකාංගය මොකක්ද? මේක ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. මේ පිළිබදව ගොඩක් සොයා බැලුවට පස්සේ මට හැකිවුනා යම් යම් වැදගත් තොරතුරු ප්‍රමාණයක් එකතුකර ගන්න. ඉතින් මෙම තොරතුරු elakiri.com පරිශිලකයන් සමග බෙදා ගැනීමට සිතුවා. මෙම තොරතුරු ලබා ගැනීමට මම ප්‍රධාන වශයෙන් වෙබ් අඩවි දෙකක් යොදා ගත්තා.
1. av-comparatives.org
2. youtube.com
av-comparitives.org මගින් සිදුකළ පරියේෂණයන්ට අනුව පහත දැක්වෙන ප්‍රතිපල 2009 නොවැම්බර් මාසයේදී අවසන් වරට නිකුත් කරන ලදී. මෙම පරියේෂණ සදහා ඔවුන් ප්‍රධාන පෙළේ ජනප්‍රය ප්‍රතිවයිරස මෘදුකාංග 16 ක් භාවිතා කරන ලදී.
පහත දැක්වෙන ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරන්නේ පරියේෂණයන්ට භාවිතා කරන ලද ජනප්‍රය ප්‍රතිවයිරස මෘදුකාංග 16 සතු වයිරස සහ malware හදුනාගැනීමට ඇති හැකියාව (Detection Capability) වෙනස් වන ආකාරයයි.
මේ අනුව වයිරස සහ malware හදුනාගැනීමට ඇති හැකියාව (Detection Capability) ඉහලම ප්‍රතිවයිරස මෘදුකාංගය වන්නෙ "අවයිරා" (AVIRA) ප්‍රතිවයිරස මෘදුකාංගයයි.
මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කරගන්නා ආකාරය සහ එය භාවිතා කරන ආකාරය පහත දැක්වෙන වීඩියෝ වලින් පෙන්වනවා.
Video Part 1
Video Part 2

Last edited: