අවසරයි සමුගන්න ( Awasarai Samuganna)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
අවසරයි සමුගන්න ( Awasarai Samuganna)

මේ කවිය ලියන්න හිතුනෙ චතුර අය්යාගේ ලස්සන කවි පෙලක් දැකලා තුන්පත් රෑන කියලා... මේක ටික කාලේකට ඉහත සිදුවුනි සිද්ධියක උපකල්පනයක්


elehant.jpg
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතා සානුකම්පිත නිර්මානයක්.

සතුන් වුනත් පවුලක එකතුව හා එකට එක්ව සිටීමේ ගැඹුර පසක් කරනා සනාතන දහමක් මෙයින් පිලිඹිඹු වෙනවා...


බොහෝ දෑ සමාජයට ඒත්තු ගන්වන පද පෙලක්......ඔබට ජය.....
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලංකාවේ ඉන්න ආසියානු අලියා වදවෙමින් තියෙන සත්ව වර්ග අතර මුලින්ම ඉන්නවා
    සංවේදී නිර්මාණයක්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වේදනාව තුල ආදරය ඉස්මතු වෙන..
    නිර්මාණයක්..

    සහොදරිට මෙවන් නිර්මාණ තවදුරටත් ලියන්න හෑකි වෙන්නෑයි, මං ප්‍රාර්ථනා කරනවා...

    රෙප් 5+
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හරිම සංවේදී හැගුම්බර නිර්මාණයක් සිස්
    දිගටම ලියන්න මම ඔබට හදවතින්ම සුබ පතනවා
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඉතා සානුකම්පිත නිර්මානයක්.

    සතුන් වුනත් පවුලක එකතුව හා එකට එක්ව සිටීමේ ගැඹුර පසක් කරනා සනාතන දහමක් මෙයින් පිලිඹිඹු වෙනවා...


    බොහෝ දෑ සමාජයට ඒත්තු ගන්වන පද පෙලක්......ඔබට ජය.....

    godaak isthuthi ayyia


    ලංකාවේ ඉන්න ආසියානු අලියා වදවෙමින් තියෙන සත්ව වර්ග අතර මුලින්ම ඉන්නවා
    සංවේදී නිර්මාණයක්
    isthuthi aluwa

    හරිම සංවේදී ඒ වගේම හිතන්න වැදගත් යමක් මතක් කරලා දෙන නිර්මාණයක්.

    godak isthuthi


    ලස්සන නිර්මාණයක්. දුක හිතෙනවා කියෙව්වහම. :(:(

    godaak isthuthi


    වේදනාව තුල ආදරය ඉස්මතු වෙන..
    නිර්මාණයක්..

    සහොදරිට මෙවන් නිර්මාණ තවදුරටත් ලියන්න හෑකි වෙන්නෑයි, මං ප්‍රාර්ථනා කරනවා...

    රෙප් 5+

    thank you very much


    හරිම සංවේදී හැගුම්බර නිර්මාණයක් සිස්
    දිගටම ලියන්න මම ඔබට හදවතින්ම සුබ පතනවා

    godaak isthuthi


    Nice poem sis :)

    thank you very much


    හරිම අපුරු නිර්මාණයක්..

    Thank you very much


    [
     
    • Like
    Reactions: Dreams001

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සත්ව ලෝකයේ ඇති ආදරයත් අලි මිනිස් ගැටුමේ අලින්ගේ පැත්තෙන් නැඟෙන වේදනාවත් අපූරුවට කැටි වූ අපූරු සංවේදී නිර්මාණයක් නඟා.... ඉතා සංවේදී සතුන් අතර අලි- ඇතුන් ප්‍රධානයි. ඔවුන් නිකරුනේ මිනිසුන්ට කරදර කරන්නේ නෑ. මිනිසුන් අතින් ඔවුන්ට සිදුවන හිරිහැර නිසා තමයි ඔවුන් අපට කරදර කරන්නේ.... මෙවැනි හරවත් නිර්මාණ තව තවත් කරන්න ලැබේවා කියා පතනවා....