Pay back (පළි ගැනුම)..................

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Pay back (පළි ගැනුම)..................

    [FONT=&quot]:love:අහෝ[/FONT][FONT=&quot]..............[/FONT]

    [FONT=&quot]බොළඳ [/FONT][FONT=&quot]වූ [/FONT][FONT=&quot]පාසල්[/FONT][FONT=&quot] විය[/FONT]

    ගෙවීයන නියාවෙන්


    [FONT=&quot]රිද[/FONT]වීම අධිඨනින්

    [FONT=&quot]ළඟම[/FONT][FONT=&quot] සිටි [/FONT]සොයුරියට

    යහළුවිය ඔබ සමඟ

    [FONT=&quot]කිසිදාක[/FONT] නො[FONT=&quot]දැ[/FONT]ක්කත්[FONT=&quot], [/FONT][FONT=&quot]ඔබේ[/FONT][FONT=&quot] රුව[/FONT]


    [FONT=&quot]මුවැති [/FONT][FONT=&quot]ඔබෙ[/FONT][FONT=&quot] නෙතු[/FONT][FONT=&quot] අතර[/FONT]

    [FONT=&quot]කාල්යත්[/FONT][FONT=&quot] දුවද්දී[/FONT]

    [FONT=&quot]ආදරය [/FONT][FONT=&quot]සිප[/FONT][FONT=&quot]ගතිනි [/FONT]නොදැනීම


    [FONT=&quot]මගේ [/FONT][FONT=&quot]හද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]වෙත[/FONT]


    දිනෙන් දින, මසින් මස

    ප්‍රේමයත් දුවත්දී

    ඔබට මා එපා විය

    කුණු ගොඩක් විලසින්ම


    කිම ළඳුනි මට දුන්නෙ

    විරහවේ කුරිරු දුක

    [FONT=&quot]උ[/FONT]ණු[FONT=&quot]හුම[/FONT]ක්[FONT=&quot] අවැසි[/FONT][FONT=&quot] විට[/FONT]

    [FONT=&quot]නැත [/FONT][FONT=&quot]සොඳුර[/FONT][FONT=&quot] මා [/FONT][FONT=&quot]ළඟ[/FONT]ම



    ඔබෙ යෙහෙළියටම දුන්

    දුක් ගින්න සිහි වෙන්න

    පාඩමක් විය මෙයම

    පව ගෙවීමක් ලෙසම................................:love:

    Plz Rep if U like........
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පලිගැනීම මුලික අරමූණින් ඇරඹුනු පෙම අද පෙරලා ඔබෙන් පලි අරන්..

    ලෝක ධර්මතාවය එය තමයි..


    ප්‍රේමයේ රුදුරු බව මෙන්ම සෞම්‍ය බවත් අභියෝගයක් විදිහටම දකින්න හා සිතන්න සිත පුරුදු කර ගන්න..


    දිගටම ලියන්න ...ඔබට ජය...
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පලිගැනීම මුලික අරමූණින් ඇරඹුනු පෙම අද පෙරලා ඔබෙන් පලි අරන්..

    ලෝක ධර්මතාවය එය තමයි..


    ප්‍රේමයේ රුදුරු බව මෙන්ම සෞම්‍ය බවත් අභියෝගයක් විදිහටම දකින්න හා සිතන්න සිත පුරුදු කර ගන්න..


    දිගටම ලියන්න ...ඔබට ජය...


    ඇත්ත... ඒ දෙය මට තේරුම් යනවිට හොටම ප්‍රමාදය............
    Tnx 4 Rep
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    පලිගැනීම ආදරයේම කොටසක් තමයි මම නම් හිතන්නේ කෙනෙක් ඕනවට වඩා ආදරය කීරීමට යාමෙන් තමන්ගේ බලාපොරොත්තු විරහිත තාවයට පත් වීම මත සමාජයේ බහුතරයක් ඔය කියන තැනට වැටෙනවා

    ඒත් අව0ක ආදරයක් නම් තමන් ආදරය කල කෙනාගේ සතුට වෙනුවෙන් එවැනි දේවල් වලින් වැලකෙනවා

    නිර්මාණය ලස්සනයි
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පලිගැනීම ආදරයේම කොටසක් තමයි මම නම් හිතන්නේ කෙනෙක් ඕනවට වඩා ආදරය කීරීමට යාමෙන් තමන්ගේ බලාපොරොත්තු විරහිත තාවයට පත් වීම මත සමාජයේ බහුතරයක් ඔය කියන තැනට වැටෙනවා

    ඒත් අව0ක ආදරයක් නම් තමන් ආදරය කල කෙනාගේ සතුට වෙනුවෙන් එවැනි දේවල් වලින් වැලකෙනවා

    නිර්මාණය ලස්සනයි


    මම දැන් එයාට ත්තටම ආදරෙයි......................
    මට පලි ගන්නවාතියා ඒ ගැන හිතන්නවත් දැන් බෑ..........



    ඔබටත් අවංක ආඩටරයක් දැනිලා වගෙයි..... Gud luck.....!
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    පලිගැනීම මුලික අරමූණින් ඇරඹුනු පෙම අද පෙරලා ඔබෙන් පලි අරන්..

    ලෝක ධර්මතාවය එය තමයි..


    :yes::yes:

    වී වැපුරුවොත් වී ලැබෙයි. මුං වැපුරුවොත් මුං ලැබෙයි.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කෙනෙක් ඇත්තටම ආදරය කලානම් , කවදාවත් පළිගැනීමක්වත් වෛරයක්වත් සිදුනොවෙන බවයි මගේ හැඟීම.

    අගනා නිර්මාණයක්


    :):):)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කෙනෙක් ඇත්තටම ආදරය කලානම් , කවදාවත් පළිගැනීමක්වත් වෛරයක්වත් සිදුනොවෙන බවයි මගේ හැඟීම.

    අගනා නිර්මාණයක්


    :):):)


    ආදරයයි කඳුලයි අතරේ
    අමුතු දෙයක් නැත මගේ මිතුරේ...........