පාසැලේදී මත්පැන් බිවූ සිසුවියන් කොටුවෙය&
අනුරාධපුර ප්‍රධාන රජයේ පාසලක 11වන ශ්‍රේණියේ සිසුවියන් තිදෙනෙකු පාසල තුළ මත්පැන් පානය කිරීම නිසා පාසලෙන් නෙරපා ඇත. ගිය සිකුරාදා දැරියන් තිදෙනා පන්ති කාමරයේ මේස මත හිස් තබාගෙන නිදාගෙන සිටිනු දුටු ගුරුවරියක මේ පිළිබද විමසිලිමත්වී ඇත. වැඩිදුරටත් සොයා බැලීමේදී ඔවුන්පාසල තුළ මත්පැන් පානය කර ඇති බව ගුරුවරුන් විසින් සොයාගෙන ඇති අතර එක් සිසුවියකගේ පාසල් බෑගයේ තිබී අඩක් භාවිතාකරන ලද මත්පැන් බෝතලයක්ද සොයාගෙන තිබේ.

Last edited: