සිරස දොළොස්මහේ පහන

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සිරස දොළොස්මහේ පහන

    1998 ජුනි මස 10 වන දින ආරම්බ කරන ලද , රූපවාහිනී ඉතිහාසයේ පෙරලිකාරයා

    Sirasa_TV.jpg

    සිරසට අවුරුදු 12

    ink176x220.gif
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    කවුරු මොනවා කිව්වත් සිරස තමා 1st....
    සිරසට ලන් වෙන්නවත් වෙන එක channel එකකටවත් තාම බෑ....සමහරු කියයි සිරස පිටරට වලින් copy කලා කියලා, ඒත් වෙන එකකටවත් copy කරලවත් මුලින්ම මුකුත් කරන්න බැරි උනා...
    පස්සේ පටන් ගත්ත ඒවත් තුට්ටු දෙකේ කසි කබල්...
     
    • Like
    Reactions: $hiñe

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කවුරු මොනවා කිව්වත් සිරස තමා 1st....
    සිරසට ලන් වෙන්නවත් වෙන එක channel එකකටවත් තාම බෑ....සමහරු කියයි සිරස පිටරට වලින් copy කලා කියලා, ඒත් වෙන එකකටවත් copy කරලවත් මුලින්ම මුකුත් කරන්න බැරි උනා...
    පස්සේ පටන් ගත්ත ඒවත් තුට්ටු දෙකේ කසි කබල්...

    සහතික ඇත්ත
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සිරස ඊයා.............................

    දොළොස්මහේ පහන
    කවුරු මොන කිවුවත් බලන්න දෙයක් තියෙන්නෙ සිරසෙ විතරයි.. අනිත් චැනල් නිකන් කිසිම තෙරුමක් නැති කම්මැලි කුජීත වැඩසටහන්නෙ දාන්නෙ
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    දොළොස්මහේ පහන
    කවුරු මොන කිවුවත් බලන්න දෙයක් තියෙන්නෙ සිරසෙ විතරයි.. අනිත් චැනල් නිකන් කිසිම තෙරුමක් නැති කම්මැලි කුජීත වැඩසටහන්නෙ දාන්නෙ

    ඔව් ඔව් උබල වගෙ උන්ට තමයි ගොන් දෙපැය තියෙන්නේ........
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔව් ඔව් උබල වගෙ උන්ට තමයි ගොන් දෙපැය තියෙන්නේ........

    අනේ අදවත් මඩ නොගහ හිටපන්කො බන් .......
    රූපවහිනිය වගේ කඩේ නොගිය කියල මඩ ගහන්න එපා බන්