දිලිනිගෙ ටී-ෂර්ට් හුටපටය
Elakiri T-shirt onada? Dilini
මම මේ ගෑනි ගැන හොදට දන්නවා.... මෙයා තවත් ලංකාවෙ තියන වීඩියෝ ක්‍රීඩා අඩවියක ටී-ෂර්ට් හදන්න භාර අරන් පට්ට ගේමක් දුන්නා.. අපි ඕඩර්ස් 240ක් වගේ දුන්නට පස්සේ මෙයා කිව්වා දැන් හරි... ඇවිත් භාර ගන්න කියලා.. අපිත් එකෙක්ව යැව්වා... මේකි පොඩ්ඩක් නැළවිලා අපේ හරකව අන්ද ගෙන සල්ලි අරන් මාරු උනා.. අන්තිමට අපිට අතින් කයිට් වෙලා මෙම්බර්ස්ලට සල්ලි දෙන්න උනා... රුපියල් 15000ක් වගෙ පිල්ලි ගැහුවා...
දිලිනි කියන්නෙ කඩවත පැත්තෙ ඉන්න බැදපු ගෑනියෙක්.. උඹලත් රැවටෙන්න එපා..

Last edited:
lolz