පිටියේ අප්පු = හෙළ අප්පු = රට මීයා = Hitcha = දෙමළා

පිටියේ අප්පු = හෙ&#352

  • ඔව්

    Votes: 11 44.0%
  • නෑ

    Votes: 8 32.0%
  • ....

    Votes: 6 24.0%

  • Total voters
    25

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    hehe he is not pitiye appu. Just another guy who became inactive coz of his blind religious love.
    He still posting in elakiri with low profile. But posted that story about siraj using the "Hitcha" fake ID just to create religious issues in elakiri.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උඹට වෙන හොයන්න දෙයක් තිබ්බෙම නැද්ද බන් ත්‍රෙඩ් එකක් දාන්න
    අනිත් උන් ඇවිත් මේකෙ යකා නටල බොරු බයිල දාලා උන්ගෙ එක ප්‍රමෝට් කරගෙන යන එක හොදයි ඒව කරන උන්ට විරුද්ධව අපේ එකෙක් මොනව හරි දාද්දි අපේ උන්මයි අමාරු වෙලා දගලන්නෙ ‍අනේ කාලේ ව‍නේ වාසේ
     
    unge mokak promote kara ganna ekada? :D
    Katath thamange agama gana kiyanna puluwan machan. namuth anunge agamata apahasa karanna ba. Anik agam adahana minissunta apahasa karanna ba. Apitath thamange agama promote kara ganna puluwan and mama dakala thiyana godak aya e de wishala washayen karanawa dan.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    unge mokak promote kara ganna ekada? :D
    Katath thamange agama gana kiyanna puluwan machan. namuth anunge agamata apahasa karanna ba. Anik agam adahana minissunta apahasa karanna ba. Apitath thamange agama promote kara ganna puluwan and mama dakala thiyana godak aya e de wishala washayen karanawa dan.

    ම් මෙහෙමයි මචන් මම නම් කියන්නෙ එළකිරි එකට ආගමික කතා ඕනෙම නෑ ඒක දෙගොල්ලොම ඒ මතේ හිටියනම් මෙතන වලියක් නැතුව සාමෙන් ඉන්න පුලුවන් ගිය අප්‍රේල් මාසෙන් පස්සෙ මාසයක් දෙකක් දෙගොල්ලොම සයිලන්ට් එකේ හිටියනේ ඒත් ඊට පස්සෙ මේ ළගදි ඉදල ආයි කට්ටියක් එයාලගේ ආගම ප්‍රචාරය කරන්න ගත්තා(මම මේ කියන්නෙ මම දැකපු ‍දේ)

    අනික් එක තමා දැන් මේ කියන පුද්ගලයා තව කෙනෙක්ට අපහාස කරා කියල දාපු ත්‍රෙඩ් එකට හේතුපාදක උන ත්‍රෙඩ් එක මාත් දැක්ක එතන අමු බොරු ගොඩක් තිබ්බා ඉතින් අපි වගේ එවා බලන් ඉන්න බැරි උන් ඒකට කමෙන්ට් කරා එත් ඒ අය එවා නොදා ඉන්නව නම් කිසි ප්‍රශ්නයක් නෑ නේ අපි කමෙන්ට් කරන්න යන්නෙ ත් නෑ වලි ත් නෑ සමගියෙන් ඉන්න පුලුවන්

    මම නම් කියන්නෙ එළකිරි එකේ රලිජස් සෙක්ෂන් එක වහල දාන්න කියල එතකොට පහුගිය මාස දෙක වගේ අපිට වලි දාගන්නෙ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: koondeGoda

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද

    anna hari machan oka thama kathawa i too agree with u its better to close down the religious section :D:yes::yes::yes:
     
    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    hehe he is not pitiye appu. Just another guy who became inactive coz of his blind religious love.
    He still posting in elakiri with low profile. But posted that story about siraj using the "Hitcha" fake ID just to create religious issues in elakiri.

    :yes:
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    ම් මෙහෙමයි මචන් මම නම් කියන්නෙ එළකිරි එකට ආගමික කතා ඕනෙම නෑ ඒක දෙගොල්ලොම ඒ මතේ හිටියනම් මෙතන වලියක් නැතුව සාමෙන් ඉන්න පුලුවන් ගිය අප්‍රේල් මාසෙන් පස්සෙ මාසයක් දෙකක් දෙගොල්ලොම සයිලන්ට් එකේ හිටියනේ ඒත් ඊට පස්සෙ මේ ළගදි ඉදල ආයි කට්ටියක් එයාලගේ ආගම ප්‍රචාරය කරන්න ගත්තා(මම මේ කියන්නෙ මම දැකපු ‍දේ)

    අනික් එක තමා දැන් මේ කියන පුද්ගලයා තව කෙනෙක්ට අපහාස කරා කියල දාපු ත්‍රෙඩ් එකට හේතුපාදක උන ත්‍රෙඩ් එක මාත් දැක්ක එතන අමු බොරු ගොඩක් තිබ්බා ඉතින් අපි වගේ එවා බලන් ඉන්න බැරි උන් ඒකට කමෙන්ට් කරා එත් ඒ අය එවා නොදා ඉන්නව නම් කිසි ප්‍රශ්නයක් නෑ නේ අපි කමෙන්ට් කරන්න යන්නෙ ත් නෑ වලි ත් නෑ සමගියෙන් ඉන්න පුලුවන්

    මම නම් කියන්නෙ එළකිරි එකේ රලිජස් සෙක්ෂන් එක වහල දාන්න කියල එතකොට පහුගිය මාස දෙක වගේ අපිට වලි දාගන්නෙ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්

    මෙක‍යි වැඩෙ මචං ඔ‍ය කොපි පෙස්ට් කරන එක්කෙනා කරන්නෙ කොහෙ හරි ති‍යෙන ආටිකල් එකක් අරගෙන religeous section එකෙ දාන එක! එ‍යා දන්නෙ නෙත් නැහැ එකෙ ති‍යන දෙ හරිද වැරදිද කි‍යලා!එ මදිවට සමහර අ‍ය කිසිම දෙ‍යක් විමසන්නෙ නැතුව good post කි‍යලා comments දානවා!එකි‍යන්නෙ religeous section පොස්ට් බැලුවහම අපෙ සමහර අ‍යගෙ බුද්ධි මට්ටමත් පෙන්නනවා!
    මගෙ පුද්ගලික අදහස religeous section එක ති‍යෙන්න ඔනෙ කි‍යලා!හැබැ‍යි මෙ දවස් වල religeous section එක joke section වෙලා ති‍යෙන්නෙ!
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙක‍යි වැඩෙ මචං ඔ‍ය කොපි පෙස්ට් කරන එක්කෙනා කරන්නෙ කොහෙ හරි ති‍යෙන ආටිකල් එකක් අරගෙන religeous section එකෙ දාන එක! එ‍යා දන්නෙ නෙත් නැහැ එකෙ ති‍යන දෙ හරිද වැරදිද කි‍යලා!එ මදිවට සමහර අ‍ය කිසිම දෙ‍යක් විමසන්නෙ නැතුව good post කි‍යලා comments දානවා!එකි‍යන්නෙ religeous section පොස්ට් බැලුවහම අපෙ සමහර අ‍යගෙ බුද්ධි මට්ටමත් පෙන්නනවා!
    මගෙ පුද්ගලික අදහස religeous section එක ති‍යෙන්න ඔනෙ කි‍යලා!හැබැ‍යි මෙ දවස් වල religeous section එක joke section වෙලා ති‍යෙන්නෙ!

    රිලිජස් සෙක්ෂන් එකක් තියාගන්න පුලුවන් නම් හොදයි එත් බෑ නෙ බන් අපේ ලේ කෝප වෙන විදියෙ මොකක් හරි ජිල්මාර්ට් එකක් දානව දාල අපිව අවුස්ස ගෙන GT ඉස්සරහ බබාල වෙන්න හදනව එක්කො
    එහෙමත් නැත්නම් ඒ අය මාර භක්තියෙන් අදහන ඒ අයගෙම ආගම කොමිටල් වෙන විදිහෙ ගොන් කතාවක් ත්‍රෙඩ් එකක දාලා අපේ එවුන්ගෙ කටවල් අවුස්සගෙන ඊට පස්සෙ අපි උන්ට ගේම ඉල්ලුව කියල ආයි බබාල වෙන්න හදනවා
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    උඹ කියන විදිහට සමහර විට මුළු එළකිරි එකේම ඉන්නෙ ඇත්තම මෙම්බර්ස්ලා 10ක් වගේ.. අනිත් සේරම උන් හදපු ෆෙක් එකවුන්ට්!!