රාත්‍රිය සුන්දරයි..........

ishan0001

Active member
  • Jan 19, 2010
    350
    26
    28
    රාත්‍රිය සුන්දරයි..........

    සඳ කොමලිය මා හැර ගොසින්..
    මගේ සිත් අහසට අමාවක ගෙනදී..
    තනි තරුවක් සේ
    අද මා.......
    සරා සඳ රෑ අහසේ පූදින්නා සේ
    ඔබ සිත් අහස තුල
    මා වෙනුවෙන් නැගේ නම්
    ආදරේ.........
    එතෙක් මා
    හිස් අහස දෙස බලා සිටින්නම්
    බලාපොරොත්තු දල්වාගත්
    දෑසින්........
    මුලු ලොවම අමතක කර
    ඔබ ගැන සිතමින්...
    සඳ හැර ගියත්
    අහස........
    ඔබ මගේම වේ නම්

    "රාත්‍රිය සුන්දරයි"

    :):):)

    මට කවි ලියන්න තේරෙන්නෙ නෑ.. මේක මම මුලින්ම ලියපු එක... හොඳ නම් කමෙන්ට් එකක් දාන්න.
    :love:



     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    image.php

    lassanai :D