මගෙන් තවත් කොලිටි වැඩක්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මගෙන් තවත් කොලිටි වැඩක්

    ගේම් හද එක පොඩ්ඩක් නතර කරල කට්ටියට පොඩි විනෝදයක් දෙන්න හිතුන

    ගිහින් බලන්න

    http://hapoy.dilshan.me/


    [මේක සම්පූරණයෙන්ම මගේ අදහසක් නෙමෙයි !]
    හැබැයි මම ඕකට ගොඩක් මහන්සි උනා

    chrome තියෙන අයට ෆුල් සැටිස්ෆැක්ශන් ලැබෙන්නෙ නෑ ඕන් !
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    000 host eka site eka check karanawa wage :) .. I'll check it in few minits

    shek , onna api wadak kalot !!!! :growl:

    oya test eka iwara wenakm inna bari kenek hema innawa nam meken dwonload karala balanna !!! :cool:

    මේක වෙබ් පේජ් එකක් ! කාට හරි මෙකෙ අබ්ලික් එකක් තියෙනව කියල හිතෙනවා නම් , කවෘ හරි කමෙන්ට් එකක් දානකම් ඉන්න , හැබැයි කමෙන්ට් එක දාපු කෙනා තිබුන ඒව කියන්න එපා. එතකොට වැඩැක් නෑනෙ !
     
    Last edited:

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    he he ලන්කාවේ Rick Rolled . පට්ට . මමනම් ඉතින් Alerts ඉවර වෙනකම් Enter එක ඔබන් හිටියා . ලොල් :D
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    සයිට් එක හොස්ට් කරපු ආයතනය චෙක් කරල ඉවරයි , ඔන්න දැන් ආයෙ ඒක ඕපන් !
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම මුලින් ගියෙ chrome වලින් :)
    පස්සෙ තමයි firefox දෙම්මෙ මල වසන්ගතයක් නෙ:lol::lol:
    chrome තියෙන අයට ෆුල් සැටිස්ෆැක්ශන් ලැබෙන්නෙ නෑ ඕන් :yes::yes::yes:
     
    Last edited: