Chinese බඩු

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
කලබල වෙන්න එපා චයිනීස් බඩු කිවුවම.. :eek:



මේ තියෙන්නෙ ඔය පොඩි පොඩි චයිනීස් භාන්ඩ ගෙන්න ගන්න මරු පොට් එකක් :)
මට මේ ගැන කිව්වෙ Ebay seller කෙනෙක්
මේක එකෙ බඩු විකුනන sellers ලා එකතු වෙලා හදාගත්ත site එකක්
ඒක හින්දා Ebay වලට වඩා මෙක බඩු ලාබයි
මෙකෙ හැම එකක්ම ලංකාවට free shipping :yes:
හොර බොරු නෑ වංචා නෑ..ඒ වගේම ඉක්මනට එනවත් එක්ක

10-epad.jpg


මන් දැනට USB hub, LED gadgets and Laptop keypad protector ගෙන්න ගත්තා..කිසිම අවුලක් නෑ.. සුමාන දෙකෙන් ආව..කොලිටියත් මරු :D
මන් දන්න විදියට Dilrasan අයියත් Spy cam watch එකක් ගෙන්නුවා.. ;)

ඒ වගෙම අපි මොකක් හරි අරගෙන එ ගොල්ලො ship ඒක කරන්න කලින් pic ඒකෙ දානව proofs විදියට
මේ තියෙන්නෙ මගේ keypad cover එකේ proof pic එක

ohobxu.jpg


Ebay එකෙන් purchase කරන්වටත් වඩා ලෙසී මෙකෙන් ගන්න..ලොග් වෙන්න ඔනත් නෑ
(හැබයි පලවෙනි පාර බඩු ගත්තම උන් ඔටෝ user account එකක් generate කරල අපිට එවනවා )

ඉතින් ඔය පොඩි පොඩි වලට කැමති අය ඉන්නවනම් ගෙන්න ගන්න පුලුවන් :yes:
මොකඩ මේකෙ තියෙන ඒවා ලංකාවෙ ගන්න ගියොත් දෙගුනයක් තුන් ගුනයක් ගනන් :nerd:
ඔයාල මේ සයිට් එක ටිකක් බැලුවනම් තේරෙයි කොච්චර ලාබද කියලා..
කැමති කට්ටිය අද ඉදන් ගන්නෝ...
11.gif

තව දෙයක්..මුන් එවන්නෙ නියමෙටම පැක් කරලා..ඒ හින්ද අපේ උන් අර තඩි සීල් එක ගැහුවට අවුලක් වෙන්නෙ නෑ :)


පී ඇස් - මේක වෙලද ප්‍රචාරණයක් නෙවෙයි..මට Hong kong වල නෑයො නෑ :no: :lol:
 

elakiriFBI

Member
Sep 2, 2010
1
1
0
ඩිල් රසාන් කැම්පස් එකෙ කැමරාව හයි කරාද දන්නේ නෑ කෙල්ලො චුකරන විඩියො ටික ඉල්ලගන්න ඔනා
අඩා උබත් ෆනෑන්ඩුවෙක් නේද
 
  • Like
Reactions: kiripani

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ස්තුතියි.......... යාලුවා තොරතුරුවලට සහ දැනුවත් කිරීමට.:)
විශ්වාසණීය තැනක් වගේ................:yes: :yes:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    good site, in hongkong electronics goods are cheaper than china coz no tax....
    i bought iphone 4 before few days from hongkong.
    thanks for the site
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලාභ බඩුවේ හිලක් තියෙයිද..? මටත් කැමරාවක් ගන්න ඕනා...
    උඹ අරවැඩේ කිව්වේ නෑනේ....

    camera eke hilak thiyenawa thamai ban ! :yes::lol:;)