ලංකාවේ ඩිජිටල් මැගසින් කලාවේ පෙරලිය

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ලංකාවේ ඩිජිටල් මැගසින් කලාවේ පෙරලිය

    [FONT=&quot]ඹයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති දෙයක් ගැන අද මං කියන්න යන්නේ. ලංකාවේ ඩිජිටල් මැගසින් ගැන ඹයාලා දන්නවනේ මං දන්න විදියට නමි දෙකයි තියෙන්නේ අර රේ මැග් එකයි එක කොපි කරල හදපු රු මැග් එකයි... ඒත් දැන් නමි මේ දෙකෙන්ම වැඩක් නැ.. මෙවට හොද උත්තරයක් දෙන්න අලුත් මැග් එකක් ඇවිල්ලා තියනව කාටත් හොරෙන්.. [/FONT]|Much More |Magazine|([FONT=&quot]මච් මෝර් ඩිජිටල් මැගසින්)[/FONT][FONT=&quot]එක පාරට බැලුවාම ටිකක් අමුතු නමක් කියලා පෙනෙයි එත් එකෙ අවුලකුත් පෙනෙන්නෙ නැ මොකද අපිට වෙනසක් ඹනි නිසා.. සාමාන්‍යනේ මේ වගේ මැග් එකක් කඩේ ගන්න ගියොත් රු 100 ට වැඩි එත් පුදුමයක් කියන්නේ මේ මැග් එක 100% [/FONT]Free [FONT=&quot]දෙන්නේ...[/FONT]
    47774_155451794481785_100000508977313_441677_3855972_n.jpg

    [FONT=&quot]හොදයි මෙකේ ඇඩිමිනාස්ලා කියන විදියට පලවෙනි කලාපය මේ මාසෙම දෙනවා කියල කියන්නේ.. [/FONT]​
    [FONT=&quot]ආ.. තව දෙයක් ඹයාලා හිතනවා ඇති මේ අය ඇඩ්ස් වලින් සල්ලි හොයනවා ඇති කියලා නැ එක වැරදි ඇඩ්ස් [/FONT]free [FONT=&quot]දාන්න දෙනවා සොරි වෙන්න ඹනි කලින් නොකිවු වට...[/FONT]​
    [FONT=&quot]දැන් ඹයාල බලයි මෙක අපි කොහෙන්ද ගන්නේ කියලා හරි මෙහෙමයි මෙන්න මේ මුහුනු පොතේ [/FONT]GROUP[FONT=&quot] එකටයි [/FONT]FAN PAGE [FONT=&quot]එකටයි සෙටි වෙන්න මැග් එක අනිවාරයෙන් ලැබෙයි... (ලැබුනහම මාත් කියන්නමි කෝ)[/FONT]​
    [FONT=&quot][/FONT]
    46696_1354718840730_1614211442_892517_4421152_n.jpg

    [FONT=&quot]හොදයි නෝනාවරුනි මහත්වරුනි තව දැන ගන්න දෙයක් එහෙම තියනව නමි කොමෙන්ටුවකින් දැනගමු ....[/FONT]​
     
    Last edited: