ඇම්ඩන් කතා – බිස්නස් 18++

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇම්ඩන් කතා – බිස්නස් 18++

    ඇම්ඩන් සහ බිස්නස්


    මේක ටිකක් සැර වැඩි කතාවක්... ලන්න අකමැතිනම් දන්මම මෙතනින් ඉවත් වෙන්න හොඳේ....:yes::yes::yes:


    :lol:
    :lol::lol:

    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:




    :lol:



    ඇම්ඩන් දැන් තරුණය. හැම දෑම ගෙදරට වී කකා බිබී ඉන්නා නිසා ඇම්ඩන් පියාට දැන් මල පැන ඇත. දිනක් ඔහු ඇම්ඩන් ට කතා කර ගෙන්නා ගත්තේය.
    “උඹ කකා බිබී හරකෙක් වගේ ඉන්නේ නැතුව රස්සාවක් හොයා ගනින්” යයි ඔහු ඇම්ඩන්ට කීය. ඇම්ඩන් “හා” යයි කියා, රුපියල් 1000ක් පියාගෙන් ඉල්ලා ගෙන රස්සාවක් හොයන්නට ගියේය.

    එහේ මෙහේ ඇවිදිමින් සිටි ඇම්ඩන්ට තම පාසල් කාලයේ ගුරුතුමිය පෙණින. හොඳ කෑල්ලක් වූ ගුරුතුමිය තවමත් තරුණය. ඇය අසලට ඇම්ඩන් කිට්ටු කලේය. ඉන් පසු ගුරුතුමිය දෙස බලා ගෙන ඇඹරෙන්නට ගත්තේය. “මොකද ඇම්ඩන් ඇඹරෙන්නේ?” යයි ඇසීය.
    “මට හෙට ටෙස්ට් එකක් තියෙනවා. මට ඒ හින්දා මිස්ගෙ අරක දිහා විනාඩි දහයක් බලා ඉන්න දෙනවද? මම රුපියල් 1000ක් මිස්ට දෙන්නම්”
    මුලින්ම අකැමැති උනත්, කරන්නේ නිකම් බලා ඉන්න එක නිසාත්, රුපියල් 1000ක් ලැබෙන නිසාත් ගුරුතුමිය යෝජනාවට එකඟ විය.අසල වූ පාළු ගෙයකට වැදුණු ගුරුතුමිය සාරිය උස්සා ජංගිය ගලවා ඇම්ඩන්ට බලන්නට වුවමනා දෙය පෙන්වීය. විනාඩි 10ක් බලා සිටි ඇම්ඩන් සල්ලි ගෙවා ගෙදර ගියේය. ගෙදර ගිය පසු ඇම්ඩන් පියා ඇම්ඩන් ගෙන් ඇසුවේ රුපියල් 1000න් මොකද කලේ යනුවෙනි. තමා කඩ කාමරයක් ගත් බව කී ඇම්ඩන් තව රුපියල් 1000ක් ඉල්ලා ගත්තේය. පසුදා උදෑසනද ගුරුතුමිය හමුවූ ඇම්ඩන් ඉහත කී කාරියම කරන්නට ඉඩ ඉල්ලා සිටියේය. මෙය හොඳ බිස්නස් එකක් බව පෙනී ගිය නිසා ගුරුතුමිය මෙවර කැමති උනේ එක පයිනි. එදා ඔහු පියාට පැවසුවේ කඩයේ වහල හැදූ බවයි.

    මේ සිද්ධිය තුන් වන හා හතර වන දිනටත් සිදු විය. ඇම්ඩන් ගේ කඩයට තීන්ත ගෑමත්, අළුතින් බඩු ගැනීමත් කල බව ඇම්ඩන් කියා සිටියේය.පස්වන දිනය වන විට පියා ඇම්ඩන් ගැන සැක කරන්නට පටන් ගත්තේය. ඇම්ඩන්ට සල්ලි දී ඔහු යන්නේ කොහේදැයි බලා ගැනීමට හොරෙන්ම ඔහු පසුපස පියා ගියේය.
    මේ වනවිට ඇම්ඩන් නිකම්ම බලන් ඉන්න නිසා ගුරුතුමියටද නොඉවසිල්ලක් ඇතිවී තිබිණි. මූ මොකුත්ම කරන්නේ නැතැයි ඈ සිතමින් සිටියාය. එදිනද බලා සිටින්නට අවසර ඉල්ලු විට ගුරුතුමිය ඇම්ඩන් බදාගෙන
    “අනේ බලා ඉන්නවට වඩා දෙයක් කරන්න බැරිද?” යයි ඇසීය.
    “මම කොහොමද එහෙම කරන්නෙ මිස්ට?” ඇම්ඩන් ඇසීය.
    “අනේ ඇම්ඩන්, මම රුපියල් 10,000ක් දෙන්නක්, අද නම් ඔය මට ඒක කරන්නම ඕන” යනුවෙන් බැගෑපත් වන්නට වූවාය.

    සැඟවී සියල්ල අසා සිටි ඇම්ඩන් පියාට සතුට ඉහිලුම් නැති විය. ඔහු ඇම්ඩන් වෙත මෙසේ කෑ ගෑවේය.
    “ඇරු, ඇරු, පුතා! එකට එකක් ලාබයි!”
    :lol::lol:

    උපුටා ගන්නා ලදි.. අයිතිය මුල් කතෘ සතුය
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
    smile-face.gif
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    :S oka gaththa thena link ekath damma nam thamy honda...(thelastrow) uputa gaththa witharak kiuwa nam... meeka me widiyata liapu ekata karana asadaranayk