වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව
මෙන්න තියෙනවා මගේ අලුත්ම පරිගනක ක්‍රීඩාව ,
වන්නි මෙහෙයුම 2
මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන් එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක.
මගේ අනිත් හැමගේම් එකක්ම වගේ මේකත් නොමිලයේ තමා මම දෙන්නෙ.
කට්ටිය අහනව ඇයි මම අනිත් අය වගෙ විකුනන්නෙ නැත්තෙ කියල ,
ඒත් මගේ අදහස තමා ඒකෙන් ලැබෙන මුදලට වඩා සතුටක් මේකෙන් සතුටු වෙන අය දැක්කම ලැබෙනව කියන එක.
මේකෙ පලවෙනි ගේම් එක ඉ-ස්වාබිමනි එකෙ අන්තිම වටයට තේරුනා.Certificate of Appreciation හම්ඹ උනා. පෙරේදා එකෙ ප්‍රයිස් ගිවින් එක තිබ්බ. ඊයෙ news වලට පෙන්නුවා. කස්ටිය දක්කද දන්නෙ නෑ
කොහොම උනත් දිනුවෙ නම් ABA ගේම් එක. එක ඉතින් ගේම් කෝ කම්පැනි එකෙයි , ජැක්සන් ඇන්තනීගෙයි වැඩක් නෙ. එයාලත් එක්ක තරඟ කරල මෙච්චර දුරක් ආපු එකත් ලොකු දෙයක්.
අනික www.games.lk එකෙ Colombo ride 2.0 ගේම් එකටත් ලැබුනෙ Certificate of Appreciation. ඒ ගොල්ලොත් කම්පැනි එකක්. ඉස්කොලෙ යනගමන් තනියෙන් කරපු මේ වැඩේ ගැන මම ගොඩාක් සතිටු වෙනවා.
මේ තියෙන්නෙ trailer එක.ඔයාලගෙ අදහස් මට කියල යන්න.
2010.11.15 තමා මේක රිලීස් කරන්නෙ.
මේ සයිට් දෙකෙන් එකකින් ඔයාලට මේක බාගන්න පුලුවන්.මගේ අනිත් ගේම්සුත් මෙකෙන්ම ගන්න පුලුවන්. [නොමිලයෙ]
Games.Dilshan.me
Blog.dilshan.me
ඔය කබල් බ්ලොගර් බ්ලොග් එක වෙනුවට හොඳ සයිට් එකක් මම හදමින් ඉන්නෙ.කොහෙද ඉතින් A\L එක්ක ,
එහෙනම් ලඟදීම මගේ ගේම් එක බලාපොරොත්තු වෙන්න. කමෙන්ට් එකකුත් දාලම යන්න.
Direct link - http://www.youtube.com/watch?v=uHXEYLjhezw
ඔය වීඩියෝ එක දෙපාරක් play වෙනව. ඔරිගිනල් ටය්ම් එක විනාඩි 3 යි ගානක්.කන්වටර් එකෙ අව්ලක් නිසා විනාඩි 7ක් වෙලා. flv දාන්න බෑ විඩියෝ කචල් නිසා.

Last edited:

)