ෆයර් ෆොක්ස් 4 බීටා වලට ඇඩෝන් ඉනස්ටෝල් කරන එ&#3

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ෆයර් ෆොක්ස් 4 බීටා වලට ඇඩෝන් ඉනස්ටෝල් කරන එ&#3

    firefoxaddonincompatibleerror.png




    තාම ෆයර් ෆොක්ස් 4 බීටා වලට කොම්පැටිබල් ඇඩෝන් අඩු නිසා ගොඩක් අයට මේක කරදරයක් වෙන්න ඇති,මෙන්න එකට ලේසිම ක්‍රමය

    මෙහෙම කරන්න
    1.type about:config in addres bar and Enter>

    2.right click>new>Boolean
    firefox4.0.jpg


    3.extensions.checkCompatibility.4.0(oyalage version eka metahana adanna)
    check1.png

    4.value eka false widiyata danna
    false_thumb1.png


    5.Now You are Finish!!!!
    Incompatiblitypassfirefox.jpg



    වැඩක් උනානම් කමෙන්ට් එකක් දාලයන්න....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:...........................රිපොස්ට්නම් සොරි