Quote:
Originally Posted by Vinsaraguitar
පහු ගිය කාලේ උණ හැදිලා හිටිය නිසා මොකවත් දාන්නත් බැරි වුනා.
මෙන්න ගොඩක් අය ඉල්ලපු මා නිසා ඔබ ගිටාර් ටැබ් එක.මේක ටිකක් play කරන්න අමාරු සිංදුවක්. මම Video එකක් ඉක්මනට දාන්නම්.Guitar pro file එක download karanna methana click karanna
ඔයාල Facebook එකේ ඉන්නවනම් මේ page එකට Like එකක් දාන්න.
http://www.facebook.com/sinhalaguitarchords
|
Godak mahasi wela...oba mee geethaya laba dunnata godak stuthiyi.

....video eka damma num...godak pahasu wei...meka alla ganna....mokada "triplet" ekakuth thiyena nisa..

pull off...balagaththoth lehesee thawa..obage anik weda walata awahira newenna...puluwan welawata video ekath denna..
oba samadama neroogi suwaya prarthana karanawa!