දැන් කිරියේ දාන ත්‍රේඩ් බම්ප් වෙන්නේ නෑනේ මාර සීන් එක. .
මන් කලින් කියපු කතාවක්. . පොඩ්ඩක් වෙනස් වෙනවා මෙතනදි. .
ආයෝජකයෙක්ට ලොකු ගානක් යොදවන්න අමාරු නිසා ෆර්නිචර් වලට විතරක් ආයෝජනයක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද කියලයි මම බලන්නේ. .
ලක්ශ 25ක ආයෝජනයක් ඕනා පවතින ගෘහ භාණ්ඩ වයාපාරයට. . BR, TD, TIN තියෙන වයාපාරයක්. .
අපි දැනට ෆර්නිචර් ශොප්ස් වලට විතරයි භාණ්ඩ ලබාදෙන්නේ. . මේ මුදල අවශ්ය වෙන්නේ ලී බඩු ස්ටොක් තියාගෙන එදිනෙදා මොරටුවට එන කස්ටමර්ට ඒ වෙලේම බඩු ගෙනියන්න පුලුවන් ස්ටොක් එකක් තියාගන්න. . සමහරු කැමති නෑ ඕඩර් කරලා ටික කාලයක් බලන් ඉදලා බඩු ගන්න. . ඒ නිසා ගොඩක් බිස්නස් මට මිස් වෙනවා. .
මම ආයෝජකයට මාසිකව 2% ලබාදෙනවා (රු 50000) ගිවිසුම් කාලය අවසානයේ මුලු මුදලම ලාබාදෙනවා. .
කවුරුහරි කැමතිනම් මට කියන්න. . මේ තියෙන්නේ ෆ්බී පේජ් එක. .
https://www.facebook.com/nipunstore