වයාපාරයකට ආයොජන අවස්තාවක්
අලුතෙන් පටන් ගන්න වයාපාරයකට ආයොජන අවස්තාවක් තියෙනවා.
ලක්ෂ 5ත් 50ත් අතර මුදලක් මුලික ප්‍රාග් දනය ලෙස අවශ්ය වෙනවා. කවුරුහරි ඉන්ට්‍රෙස්ට් නම් කියන්න.
මෙක 100% නිතියානුකුල වයාපාරයක්. යොදවන මුදල අනුව පොලියක් වශයෙන් හො ලාබයෙන් කොටසක් වශයෙන් මාසිකව අදායම ලබාගන්න පුලුවන්.
නිතියානුකුල ලිකවිලි සමග වැඩෙ වෙන්නෙ. කැමති අය කියන්න තව විස්තර කියන්නම්.
ලී බඩු වයපාරය මොරටුවෙ මොරටුමුල්ලෙ කරන්න බලපොරොත්තු වෙන අතර මාසෙකට 2%ක පොලියක් වාර්ශිකව 24%ක් පොලියක් අයොජකයට ලබා දේ.
පොලිය මාස් පතා ලබාගත් හැක.
අප මොරටුමුල්ලෙ ස්තිර පදින්චි කරුවන් වන අතර, නිවස සමග ලී බඩු ස්ටොරුවට පිහිටයි. එයට අමතරව වයපාරික ස්තානයක් බදු ගැනිමට බලාපොරොත්තු වෙනවා.
මුදල් අයොජකයා හට නිත්යානුකුල ලියකියවිල්ලක් සමග දින නොදැමු වලන්ගු චෙක් පතක් ලබා දෙනවා.
මුදල් අයොජකයා මුදල් මාස 6 මාස 12 ලෙස අයොජනය කල යුතුයි. අප ආයතනය පිලිබද ඇති විශ්වාසය මත ඉන්පසු ඔනැම කාලයකට ගිවිසුම් වලට එලබිය හැක.
මෙම වයාපාරය අරබන අප පාරම්පරික ගෘහබාන්ඩ වයාපාරිකයන් වන අතර ලන්කාවෙ කීර්තිමත් වයාපාරික නාමයන් රැසක් අප සතුවේ. අප අරබන නව වයපාරය නව වයාපාරික නාමයක් යටතෙ කරනු ලබයි.
පහත ත්‍රේඩ් එක මගින් අපගේ වයාපර ගැන යම් අදහසක් ඔබට ලබාගත හැක.
මොරටුවෙ අරටුව
http://www.elakiri.com/forum/showthread.php?t=1635237
ත්‍රේඩ් එකට උදව්වක් වශයෙන් පුලුවන් නම් බම්ප් එකක් දාගෙනම යන්න.

Last edited: