ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri PRO! (https://www.elakiri.com/forum/forumdisplay.php?f=48)
-   -   වලස්මුල්ලේ ගොන් අභයට කන පැලෙන උත්තරයක් (https://www.elakiri.com/forum/showthread.php?t=1833436)

ජිංතක ජිල්ලබකිට 01-11-2018 09:14 AM

වලස්මුල්ලේ ගොන් අභයට කන පැලෙන උත්තරයක්
 


කොන්ටම් භෞතිකය ගැන හසල දැනුමක් ඇති, ඒ පිලිබඳව ලෝකප්‍රසිද්ධ ජ'නල වල පර්යේශන පත්‍රිකා පලකර ඇති භෞතික විද්‍යාවේ මහාචාර්‍යවරයෙක් වන නලීන් ද සිල්වා මහතා බුදු සමය විද්‍යාවන් මගින් තහවුරු කිරීමේ භයානක කම පහදා දෙන විදග්ධ දේශනයක්. වලස්මුල්ලෙ අභය නම් කොන්ටම් ගැන කිසිම උපාදියකට හදාරා නැති , සිවිල් ඉන්ජිනේරු උපාදියක් ඇති චීවර දාරියා කොන්ටම් වලින් බුදු බණ පහදන්නට ගොස් බොරු කෝටියක් කියන විට බුද්ධිමත් බෞද්ධයන්ගේ අවධානයට ලක්විය යුතු දේශනයකි.

bravehearts 01-11-2018 11:42 AM

ඇත්තටම වටිනා දේශනයක්

අන්තිමට කියපු එක තමා නියම

"වහිනවා"

"ඌ වහිනවා"

ishan1653 01-11-2018 11:49 AM

bump

scorpion MW 01-11-2018 02:13 PM

bump

ex-muslim Ahmed 01-11-2018 08:15 PM

:yes::yes:

ewijesekara 01-14-2018 11:14 PM

:cool::cool:

LazyLizard 01-14-2018 11:53 PM

:baffled:

Rahula Kasun 01-15-2018 12:31 AM

ජිංතක ජිල්ලබකිට

ජිංතක ජිල්ලබකිට 02-17-2018 09:53 PM

bump

kavindu84 02-18-2018 06:58 AM

up


All times are GMT +5.5. The time now is 02:38 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01135 seconds with 9 queries