ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Auto News & Industry updates
Reload this Page ඩොලර් වැඩිවූ නිසා වාහන මිල යළිත් ඉහළට
Reply
 
Thread Tools
(#11)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to all
 
Posts: 27,967
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
03-02-2018, 04:40 PM

Quote:
Originally Posted by pradeeplk1025 View Post
සභාපතිතුමා ලස්සනට ගේම ගහනවා. ලාභ එන්නෙ ඉතින් කෝටි ගණන් වලින්. දන්නෝ දනිති සභාපතිතුමාගෙ ගේම්.

මහින්ද උන්නනන් සභාපතිට ඔහොම නටන්න දෙන්නෑ...
Reply With Quote
(#12)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 31,354
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
03-02-2018, 05:12 PM

Quote:
Originally Posted by shadow1 View Post
උබට නම් ඉතින් permit තියනවනෙ
Reply With Quote
(#13)
Old
pradeeplk1025 pradeeplk1025 is offline
Senior Member
pradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of light
 
Posts: 4,584
Join Date: May 2007
03-02-2018, 07:02 PM

Quote:
Originally Posted by cedric1986 View Post

මහින්ද උන්නනන් සභාපතිට ඔහොම නටන්න දෙන්නෑ...
උන් උන් පට්ටම් අරගෙන සංගම් හදාගෙන ඔය රඟන්නෙ මිනිස්සුන්ට හොඳ වාහන දෙන්නවත් වාහන මිල අඩු කරන්නවත් මොකොවත් නෙවෙයි. උන්ගෙ ලාබෙ තර කරගන්න. මොකා ආණ්ඩු කෙරුවත් හොරකම නවත්තන්න බෑ බං මේ රටේ. එන්න එන්නම හොරු තක්කඩි තමයි බිහිවෙන්නේ.

දැන් ඉන්න සොන්නයො ටික නම් උන්ගෙ ධූර කාලෙ ඉවර වෙනකොට රටක් නැත්තටම නැති කරලයි ගෙදර යන්නෙ.
Reply With Quote
(#14)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 35,299
Join Date: Mar 2011
Location: Malabe
03-02-2018, 07:04 PM

Quote:
Originally Posted by pradeeplk1025 View Post
උන් උන් පට්ටම් අරගෙන සංගම් හදාගෙන ඔය රඟන්නෙ මිනිස්සුන්ට හොඳ වාහන දෙන්නවත් වාහන මිල අඩු කරන්නවත් මොකොවත් නෙවෙයි. උන්ගෙ ලාබෙ තර කරගන්න. මොකා ආණ්ඩු කෙරුවත් හොරකම නවත්තන්න බෑ බං මේ රටේ. එන්න එන්නම හොරු තක්කඩි තමයි බිහිවෙන්නේ.

දැන් ඉන්න සොන්නයො ටික නම් උන්ගෙ ධූර කාලෙ ඉවර වෙනකොට රටක් නැත්තටම නැති කරලයි ගෙදර යන්නෙ.
කරුනාකරල වියාපාරිකයන්ට ගරගන්ඩ එපා බන්..අමතක කරන්ඩ එපා අපේ වියාපාරිකයො හින්ද තමයි සිරිලක මෙහෙම හරි තියෙන්නෙ..සිරිලක දියුනු කරන්ඩ නම් ශක්තිමත් අපේ වියාපාරිකයො ටිකක් හදාගන්ඩ ඔනෙ....බහු ජාතික සමාගම් තරකරලනම් කිසිම සුගතියක් නැ...
Reply With Quote
(#15)
Old
pradeeplk1025 pradeeplk1025 is offline
Senior Member
pradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of light
 
Posts: 4,584
Join Date: May 2007
03-02-2018, 07:13 PM

Quote:
Originally Posted by erozan View Post
කරුනාකරල වියාපාරිකයන්ට ගරගන්ඩ එපා බන්..අමතක කරන්ඩ එපා අපේ වියාපාරිකයො හින්ද තමයි සිරිලක මෙහෙම හරි තියෙන්නෙ..සිරිලක දියුනු කරන්ඩ නම් ශක්තිමත් අපේ වියාපාරිකයො ටිකක් හදාගන්ඩ ඔනෙ....බහු ජාතික සමාගම් තරකරලනම් කිසිම සුගතියක් නැ...
මෙහෙමයි මචන්. සභාපතිතුමාගෙ ගේම් දන්න උන් දන්නවා. උඹල දකින්නෙ ලොකු වාහන ගෙන්නලා සේල් කරන මහත්මයෙක්. ටීවී එකට වොයිස් කට් දෙන මිනිස්සුන්ට සහන සලසන්න බලන් හිටියත් ආණ්ඩුවෙන් ඒකට ඉඩ නොදෙන නිසා කරන්න දෙයක් නැතිකමට වාහන මිල ගැන අනාවැකි කියන නියම බිස්නස්කාරයෙක්. නමුත් කස්ටම් එකේ, ආර් එම් වී එකේ, ජපානෙ යාඩ් වල, අතරමැදියන්ගෙන්, අනික් සමහර සේල් වල අය එක්ක එකතු වෙලා මේ මුල් පුටු වල ඉන්න මහත්තුරු ගහන ගේම් දන්න උන් දන්නවා. ඒව සාක්කි ඇතුව ඔප්පු කරන්න බෑ. නමුත් දන්න අය දන්නව. කොහොම මොනවා කතා කලත් වැඩක් නෑ ඒ ඒ අය ඒ ඒ විදියට ලස්සනට සල්ලි විසි කරලා වැඩේ ඇදගෙන යනව. මනුස්සයෙක් දියුණු වෙනවට ඉරිසියාවට කියන කතා කියයි මේව කියවන උන් ඉතින්.
Reply With Quote
(#16)
Old
VIRAJ_K's Avatar
VIRAJ_K VIRAJ_K is offline
Senior Member
VIRAJ_K will become famous soon enoughVIRAJ_K will become famous soon enough
 
Posts: 167
Join Date: Oct 2017
03-02-2018, 07:32 PM

time to left from sri lanka !

Last edited by VIRAJ_K; 03-02-2018 at 07:33 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03323 seconds with 9 queries