ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > Events
Reload this Page ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය මුදල් නාස්ති&
View Poll Results: ලංකාවෙ ඉංග්‍රීස&
ඔව් 5 31.25%
නෑ 11 68.75%
Voters: 16. You may not vote on this poll

Reply
 
Thread Tools
(#11)
Old
Mawathagama Mawathagama is offline
Senior Member
Mawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of light
 
Posts: 2,906
Join Date: May 2016
10-24-2017, 06:51 PM

Quote:
Originally Posted by Boomslang View Post
ඔබතුමා කියන්නෙ ඉංග්‍රීසි ඉගෙනගෙන එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ් විස්ව විද්‍යාලයෙන් උපාධියක් ගත්තම ඒක නයිට් නාමෙටත් වඩා ලොකුයි කියලනේ (ඒ කියන්නෙ සර් කියන්න ඕනෙ කියලනේ) මෝඩයො! ඉංග්‍රීසි ප්‍රංශ කියන්නෙ ගෑණියි මිනිහයි වගේ 2ක්. එතකොට ජර්මන්, ජපන්, ස්පාඤ්ඤ වගේ භාසා වලට තැන තියෙන්නෙ ඇයි?
කොහෙද මම එහෙම ඉංග්‍රීසි දැනගත්තහම සර් කියන්න කියල තියෙන්නේ? මම කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගත්තහම ඉස්සරහට යන්න පුළුවන් කියලයි. පොඩ්ඩක් ආයෙම කියවල බලපන්.
අනික තමයි ඉංග්‍රීසි, ස්පාඥ්ඥ, ජපන්, ප්‍රංශ වගේ භාෂා කතා කරන මිනිස්සු ප්‍රමාණය, ඒ භාෂා වලින් තියන අධ්‍යාපනික පොත් ප්‍රමාණය, ඒ රටවල් වල ආර්ථික තත්වය සහ ලෝක දේශපාලනයේ ප්‍රබලත්වය කියන ඒවත් එක්ක සිංහල තියල බලපන්කො. අපිට ඒ තත්වෙට එන්න අඩු ගානේ ජනගහනයක් වත් තියනවද බලපන්කො. අපිට ජාතියාල කතා කියන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඇත්ත වෙනස්.
ඊට පස්සෙත් ඔය මතයේම ඉන්නවා නම් කියන්න තියෙන්නේ බොහොම හොඳයි ඔහොමම යන්න. ළමයින්ටත් සිංහල විතරක් උගන්නන්න. සුබ අනාගතයක්.
Reply With Quote
(#12)
Old
ST.PIERRE's Avatar
ST.PIERRE ST.PIERRE is offline
Senior Member
ST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of light
 
Posts: 1,088
Join Date: Jun 2017
Location: octagon
10-24-2017, 06:54 PM

Quote:
Originally Posted by WhiteWalker View Post

මාත් කියන්නෙ බණ්ඩාරනායක කල දේ හරි ලංකාවෙ මිනිස්සු කීයෙන් කී දෙනාටද හරියට පිලිවෙලට සිංහල හෝඩිය කියන්න පුලුවන් ? මෙහෙ උන්ට සිංහල හෝඩියට කලිං පාඩම් හිටින්නෙ ඉංග්‍රීසි හෝඩිය. ඒත් අවුරුදු 13ක් කල්ලත් බෑ කියන්නෙ අධ්‍යාපනේ කොහෙ හරි ලොකු වැරැද්දක් තියෙවනව ඉංග්‍රීසි උගන්නන එක නවත්තල ඉස්කෝල වල ඉංග්‍රීසි පීරියඩ් එකේ Game of Thrones පෙන්නුව නං හරි
censored කරලද?
Reply With Quote
(#13)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,776
Join Date: Sep 2015
Location: North
10-24-2017, 06:55 PM

Quote:
Originally Posted by ST.PIERRE View Post
cencored කරලද?
නෑ අමුවෙන් සෙන්සර්ඩ් කරන්නෙ අහවල් රෙද්දකටද ? දැන් ලංකාවෙ දේශීය වැල චිත්‍රපට පෙන්නන්නෙ සෙන්සර්ඩ් කල්ලද ?
Reply With Quote
(#14)
Old
ST.PIERRE's Avatar
ST.PIERRE ST.PIERRE is offline
Senior Member
ST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of light
 
Posts: 1,088
Join Date: Jun 2017
Location: octagon
10-24-2017, 06:57 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
නෑ අමුවෙන් සෙන්සර්ඩ් කරන්නෙ අහවල් රෙද්දකටද ? දැන් ලංකාවෙ දේශීය වැල චිත්‍රපට පෙන්නන්නෙ සෙන්සර්ඩ් කල්ලද ?
කොහෙද යකෝ ලංකාවේ වැල පෙන්නුවේ.පුලුවන්නම් චිත්‍රපටියක් කියපන්
Reply With Quote
(#15)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,776
Join Date: Sep 2015
Location: North
oo 10-24-2017, 06:58 PM

Quote:
Originally Posted by ST.PIERRE View Post
කොහෙද යකෝ ලංකාවේ වැල පෙන්නුවේ.පුලුවන්නම් චිත්‍රපටියක් කියපන්
දැන් ඔය වැඩිහිටියන්ට පමණයි කියල පොස්ටර් ගහල තියෙන පිල්ම් ඔක්කොම උඹ කියන්නෙ වැල නැති ඒව කියලද ?
Reply With Quote
(#16)
Old
ST.PIERRE's Avatar
ST.PIERRE ST.PIERRE is offline
Senior Member
ST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of light
 
Posts: 1,088
Join Date: Jun 2017
Location: octagon
10-24-2017, 06:59 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
දැන් ඔය වැඩිහිටියන්ට පමණයි කියල පොස්ටර් ගහල තියෙන පිල්ම් ඔක්කොම උඹ කියන්නෙ වැල නැති ඒව කියලද ?
මොන වැලද බන්.ඇද උඩට අරගෙන වෙන scene එකක් පෙන්නනවා
Reply With Quote
(#17)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,776
Join Date: Sep 2015
Location: North
Oh! 10-24-2017, 07:02 PM

Quote:
Originally Posted by ST.PIERRE View Post
මොන වැලද බන්.ඇද උඩට අරගෙන වෙන scene එකක් පෙන්නනවා
ඇඳ උඩට අරං වෙන සීන් බලන්න පුලුවන් අයද එතකොට ලංකාවෙ වැඩිහිටියො ?
Reply With Quote
(#18)
Old
ST.PIERRE's Avatar
ST.PIERRE ST.PIERRE is offline
Senior Member
ST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of lightST.PIERRE is a glorious beacon of light
 
Posts: 1,088
Join Date: Jun 2017
Location: octagon
10-24-2017, 07:25 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
ඇඳ උඩට අරං වෙන සීන් බලන්න පුලුවන් අයද එතකොට ලංකාවෙ වැඩිහිටියො ?
උන් හිතාගෙන ඉන්නේ ඒවා වැඩිහිටි සීන් කියල
Reply With Quote
(#19)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is online now
Senior Member
HypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of lightHypermaD2 is a glorious beacon of light
 
Posts: 2,093
Join Date: Jul 2017
10-24-2017, 07:32 PM

සිංහලේ ඉගෙන ලනී ලබ්බක් උඹ ඉස්කෝලෙන් පස්සෙ
Reply With Quote
(#20)
Old
justinshady's Avatar
justinshady justinshady is offline
Senior Member
justinshady is a jewel in the roughjustinshady is a jewel in the roughjustinshady is a jewel in the roughjustinshady is a jewel in the roughjustinshady is a jewel in the roughjustinshady is a jewel in the rough
 
Posts: 1,803
Join Date: Jan 2013
Location: Walhalla ♤♡♢♧
10-24-2017, 10:15 PM

Quote:
Originally Posted by Mawathagama View Post
ඔය මානසිකත්වය හින්ද තමයි අද අපි ලෝකෙ කොන් වෙලා ඉන්නේ. අද අපේ රටේ වෙන දේවල් ගැන පිටරටවල් වල අදහස් දක්වන්නේ දෙමල සහ මුස්‌ලිම මිනිස්සු. ඒ ගොල්ලෝ තමයි ලංකාව ගැන ලෝක මතය ගොඩ නගන්නේ.
එම්බසියක වත් වැඩ කරනවද සිංහල එකෙක්? ඔක්කොම දෙමල, මුස්ලිම්. උන් ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉස්සරහට යනවා අපි සිංහල හැඳි ගගා වංසේ කබල් ගානවා.
හැම දෙයක් ගැනම පොත් පත් තියෙන්නේ ඉංග්‍රීසියෙන්. අන්තර් ජාතික වශයෙන් කතා කරන්නේ ඉංග්‍රීසි වගේ භාෂාවකින්. ඉගෙන ගන්න නම් ඉස්සරහට යන්න නම් ඉංග්‍රීසි ඕන.

ඒ ඔක්කොම පැත්තකින් තියන්නකෝ. සිංහල පිලිබඳ මහාචාර්ය ජේ. බී. දිසානායක ගේ දුව මොනවද කරන්නේ කියල දන්නවද? ඉංග්‍රීසි කථිකාචාර්ය වරියක්. (සොරි වෙන්න ඕන දැනට අවුරුදු දෙකකට කලින් නම් එහෙමයි. දැන් කොහෙද දන්නේ නෑ මොකද එයාටත් හරියට ඉංග්‍රීසි බෑ.)

බණ්ඩාරනායක සිංහල උන්ව අන්දලා ජාතියාලේ දාල කරේ මොකද කියල දන්නවද? ළමයි ප්‍රංශ රටට යැව්වා. ඒ ගොල්ලෝ සිංහලෙන් නෙවෙයි ඉගෙන ගත්තේ. උඹ අදටත් රැවටිලා නේද?
අපේ සින්හලුන්ගෙ ඉන්ග්රීසි බැරිකම නිසා තමයි ලෝකෙ ඉස්සරහා අපිට කෙල වෙලා තියෙනෙ. ලන්කාවෙ ඉන්න බීබීසි රිපෝටර් තම්බියෙක්. උන්ව ගන්නෙ සින්හලුන්ට එහෙම දෙයක්වත් කරගන්න බැරි නිසා.
ඔය කියන නලින්දයාගෙ ලමයා රෝයල් ගිහින් දැන් ඉන්නෙ ඇමරිකාවෙ. බණ්ඩාගෙ ලමයි ගැන කියන්න ඕනෙ නෑනෙ. ගම්වල ඉන්න එවුන් මෝඩයො කරලා උන් සුද්දාටත් වඩා සුද්දාව ෆලෝ කරනවා.
අනික ත්රෙඩ් එක දාපු එකා දන්නවද දන්නෙ නෑ ඉන්දියාවෙ ගොඩක් ඉන්ග්ලිශ් වලින් උගන්නන්නෙ කියලා. චීනෙත් සයන්ස් ඩිග්රි ගොඩක් දැන් ඉන්ග්ලිශ් මීඩියම් කරලා තියෙන්නෙ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03908 seconds with 10 queries