ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Bodu Bala Sena
Reply
 
Thread Tools
(#1)
Old
aruna47's Avatar
aruna47 aruna47 is offline
Senior Member
aruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to behold
 
Posts: 23,018
Join Date: Apr 2007
Location: In the middle of nothing... in the middle of everything ...
Send a message via ICQ to aruna47 Send a message via AIM to aruna47 Send a message via MSN to aruna47 Send a message via Yahoo to aruna47 Send a message via Skype™ to aruna47
laugh Bodu Bala Sena - 04-23-2014, 11:29 PM

ආණ්ඩු ගැන බොදුබල සේනා ප‍්‍රකාශයට මල්වතු මහ නාහිමිගේ ප‍්‍රතිචාර.



අද අපේ මේ ගමනේ අරමුණ වුණේ මහ නායක හාමුදුරුවනේ ලංකාවේ ඉන්නවා භායානකම මුස්ලිම් අන්තවාදී කල්ලියක්. තව්හීඩ් ජමාඩ් කියලා. තුනුරුවන් මැණික් ගල් තුනක් කියලා දේශනා කරනවා. ඊළගට බුදුහාමුදුරුවෝ මීනිමස් කැවය, බුදුහාමුදුරුවෝ ඇතුළු බෞද්ධයෝ මිත්‍යාදෘෂ්ටිකයෝය කියලා භය නැතිව ප්‍රකාශ කරනවා. මේ සී ඩී පට අපට ලැබිලා දැන් අවුරුද්දක්. අපි අවශ්‍ය අංශවලට මේවා දුන්නා. අද වෙනතුරු අපේ ආරක්ෂක අංශ මේ පුද්ගලයන්ව අත්අඩංගුවට අරන් නැහැ. අපි මේ සමස්ත සංඝරත්නය වෙනුවෙන් තව්හිඩ් ජමාඩ් සංවිධානය කරපු මේ බරපතල ප්‍රකාශය මහ නායක හාමුදුරුවන්ට භාර දෙනවා මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රීයාත්මක කරන්න කියලා. වහාම නායක හාමුදුරුවෝ අදාළ බලධාරීන් දැනුවත් කරන්න. එහෙම නොවුනොත් අපට සිද්ධ වෙනවා මේවාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න.

තමුන්නාන්සේලා අපේ භික්ෂු ගරුත්වය නැති කරගෙන කටයුතු කරන්නේ, රට ජාතිය ආගම වෙනුවෙන්. ඉතිං ඒවා හරියට මේ රජයෙන් සිදුනොවන නිසා. මේ මැති ඇමතිවරු බොහෝම ඉන්නවා. නමුත්,ඒවා ක්‍රියාත්මක නැහැ. අපි යම් යම් අවස්ථාවලදී කරුණු කාරණා කියලා තියෙනවා. ඒවා පිළිගන්නේ නැහැ. ඉතිං ඔබ වහන්සේ කියලා තියෙනවා පත්තරේට ආණ්ඩු හදන්නත් පුළුවන්. පෙරලන්නත් පුළුවන් කියලා. මොකක් හරි කරන්න.

මහ නායක හාමුදුරුවන්ගේ අනුශාසනාවලින් තොරව අපි මේ කිසි දෙයක් කරන්නේ නැහැ. මහ නායක හාමුදුරුවෝ කිව්වොත් හෙට මේක නවත්වන්න කියලා අපි නවත්වනවා. නමුත්, මේ ඇමතිලා කියන දේවල්, පිරිහිච්ච දේශපාලනඥයෝ කියන දේවල් පිලිගන්න අපි සූදානම් නැහැ. මැරුවත්

Reply With Quote
(#2)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,719
Join Date: Mar 2011
04-23-2014, 11:38 PM

කුඩාරම් අයින් කරලා,එ ඉන්න හතළිස්ගානක්ට අක්කර 50ක් දෙන්න යනවා.ඉතින් ඊයේ ගියපු අයිය කෙනෙක් කිවුවේ කුඩාරම් වල එක මනුස්සයෙක්ගෙන් ගියපු මාධ්‍යවේදියෙක් අහලා එක්කෙන්කට අක්කරයකට වැඩිය ලැබෙනවනේ,වැඩි නැද්ද කියලා.ඒ මනුස්සයා කියලා අපිට ළමයි 5ක් ඉන්නවා කියලා.අයෙත් අහලා කො ළමයි කියලා ,එයාලා ගෙදර කියලා.ඉතින් මාධ්‍ය සගයා අහලා ගෙවල් තියාගෙන මෙහෙ මොනවද කරන්නෙ කියලා.එකටනම් එ මනුස්යට උත්තරයක් තිබිලා නැහැ

හොඳින් හෝ නරකින් හෝ මෙ රට මුන්ගෙන් බේරගන්න වෙනවා.

Reply With Quote
(#3)
Old
Captain NALI's Avatar
Captain NALI Captain NALI is offline
Senior Member
Captain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of light
 
Posts: 2,665
Join Date: Apr 2011
Location: Kiri Matte
04-23-2014, 11:40 PM

man hithan hitiye maha nayaka hamuduruoth hambayanta yata wela kyala
aththatama sathutui,maha nayakayan hamuduruwo kelinma kyana eka,bodu bala senawata mulikathwaya aran wada karanna kiyapu ekata
Reply With Quote
(#4)
Old
Asi R's Avatar
Asi R Asi R is offline
Senior Member
Asi R has a spectacular aura aboutAsi R has a spectacular aura about
 
Posts: 553
Join Date: Jul 2010
04-23-2014, 11:42 PM

BUMP
Reply With Quote
(#5)
Old
බින්දු's Avatar
බින්දු බින්දු is offline
Senior Member
බින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of light
 
Posts: 6,196
Join Date: Aug 2011
04-23-2014, 11:44 PM

ඇති යන්තම් මහානායක හාමුදුරුවන්ගෙත් ඇස් ඇරිලා
Reply With Quote
(#6)
Old
aruna47's Avatar
aruna47 aruna47 is offline
Senior Member
aruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to behold
 
Posts: 23,018
Join Date: Apr 2007
Location: In the middle of nothing... in the middle of everything ...
Send a message via ICQ to aruna47 Send a message via AIM to aruna47 Send a message via MSN to aruna47 Send a message via Yahoo to aruna47 Send a message via Skype™ to aruna47
04-23-2014, 11:46 PM

Quote:
Originally Posted by Captain NALI View Post
man hithan hitiye maha nayaka hamuduruoth hambayanta yata wela kyala
aththatama sathutui,maha nayakayan hamuduruwo kelinma kyana eka,bodu bala senawata mulikathwaya aran wada karanna kiyapu ekata
දැන් ඉතින් අල්ලාහ්ට බඩුම තමයි. ඇමතිලාට මේකට නම් සැහෙන්න රිදෙන්න ඇති. මොකද මහනායක කිව්වා දේවල් වලට රිදෙන්නේ මහා පොන්නයට සහ අනික් පොන්නයන්ට
Reply With Quote
(#7)
Old
බින්දු's Avatar
බින්දු බින්දු is offline
Senior Member
බින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of light
 
Posts: 6,196
Join Date: Aug 2011
04-23-2014, 11:53 PM

Quote:
Originally Posted by aruna47 View Post
දැන් ඉතින් අල්ලාහ්ට බඩුම තමයි. ඇමතිලාට මේකට නම් සැහෙන්න රිදෙන්න ඇති. මොකද මහනායක කිව්වා දේවල් වලට රිදෙන්නේ මහා පොන්නයට සහ අනික් පොන්නයන්ට
මහින්ද වල්බල්ලයි ඇමතියො රැලයි හැම වෙලාවෙම ප්‍රශ්නයක් ආවම අට පිරිකර, තව මොනා හරි පඬුරු පාක්කුඩම් පටවන් ඇවිත් මහා නායක හාමුදුරුවරු දෙනම අන්දනවා. අන්දලා ෆොටෝ ගහලා, වීඩියෝ කරලා දාලා මෝඩ බෞද්ධයෝ ටිකත් අන්දලා මහා උපාසකයෝ කියලා චන්ද ටික කොටා ගන්නවා. ඒ දෙනමත් එන ඕන ගොං කවඩියෙක්ව මධ්‍යම ප්‍රතිපදාව කියලා පිලි අරන් , අහිංසක බෞද්ධයෝ දෙන දානෙ ටිකකුත් ගිල්ලවලා යවනවා මම නම් කියන්නේ මහා නායක ඩෙනම මීට වඩා කොන්ද පන ඇතිව වැඩ කරන්න ඕන. ඕනවට වඩා ධර්මෙට ගියොත් නාලන්දාවේ හාමුදුරුවරු වගේ බෙල්ල කපන වෙලාවේ මරණානුස්සතිය වඩන්න වෙන්නේ
Reply With Quote
(#8)
Old
austin316's Avatar
austin316 austin316 is offline
Senior Member
austin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of light
 
Posts: 2,671
Join Date: May 2010
Location: Hell
04-23-2014, 11:55 PM

Niyamai .. ohoma yan
Reply With Quote
(#9)
Old
hancok's Avatar
hancok hancok is online now
Senior Member
hancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to all
 
Posts: 26,076
Join Date: Aug 2008
Location: පිළි-ඇඳි-දොළ
Send a message via Yahoo to hancok
04-24-2014, 12:00 AM

bump
Reply With Quote
(#10)
Old
netlife007's Avatar
netlife007 netlife007 is offline
Senior Member
netlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to behold
 
Posts: 10,849
Join Date: Feb 2008
Location: on Earth
04-24-2014, 12:00 AM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Tags
අරුණ කටට ගනින්, allah ge amma wesi, bbs terrorism, kari thambi, siripala හම්බයා, siripala ge amma wesi, siripala konakapala, terrorist thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05924 seconds with 9 queries