ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි.
Reply
 
Thread Tools
(#31)
Old
GsmS's Avatar
GsmS GsmS is offline
Senior Member
GsmS is a jewel in the roughGsmS is a jewel in the roughGsmS is a jewel in the roughGsmS is a jewel in the roughGsmS is a jewel in the roughGsmS is a jewel in the rough
 
Posts: 799
Join Date: Mar 2012
09-25-2018, 08:05 AM

Quote:
Originally Posted by errors View Post
කොළ නිල් ශාපෙන් ඇයි බන් මිදෙන්න බැරි ? ඔය හැත්ත රට හදයි කියලා අයි බන් උබලා තාම හිතන්නේ ?
එක්කෝ උබලා නිකම් හිත රවට්ටා ගන්නවා නැත්නම් UNP උන් හීනයක් දකිනවා, නිකම් හිතලා බලපල්ලකො මුන් මෙච්චර දගලන්නේ අපිට ආදරේටද බන් ? ගොඩක් අවුන්ට එක ගොඩක ඉන්නේ නැතුව මැද ඉදලා මේක දිහා බලන්න බැරි ඇයි?
අනිත් දේ අපි පක්ෂ බදාගෙන අපි කැමති පක්ෂේ දිනුවා කියලා ලබන වදුරු ආතල් එකේ තේරුම මොකක්ද ?
උන් හැමදාම දිනලා රටේ මිනිස්සු විදවලා
Reply With Quote
(#32)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm has a spectacular aura aboutSmartm has a spectacular aura aboutSmartm has a spectacular aura aboutSmartm has a spectacular aura aboutSmartm has a spectacular aura about
 
Posts: 3,720
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
09-25-2018, 09:40 AM

Quote:
Originally Posted by anton_malli View Post
එහෙම එකකුත් තිබ්බද? මං එක දැක්කේ නැහැ. දාපංකෝ බලන්න. මහින්ද උනත්, රනිල් උනත්, සිරිසේන උනත් මොනා කිව්වත් උන් අතීතයේ කියපු දේවල් මතක් කරලා ප්‍රශ්න අහන්න කොන්දක් මාධ්‍යවේදීන් උනම තියෙන්න ඕනි.

DAMN WELL SAID!!.
Reply With Quote
(#33)
Old
hiran108 hiran108 is offline
Senior Member
hiran108 will become famous soon enough
 
Posts: 1,229
Join Date: Nov 2006
09-25-2018, 10:12 AM

Quote:
Originally Posted by ruchira55 View Post
නාමල් සර් දැනටමත් රට බාර ගන්න සූදානම් කියන එකයි
buruwo.. namal sir සූදානම් unata api සූදානම් na ne..
Reply With Quote
(#34)
Old
rangana26 rangana26 is offline
Senior Member
rangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the rough
 
Posts: 3,076
Join Date: Feb 2013
09-25-2018, 05:04 PM

Quote:
Originally Posted by anton_malli View Post
මරාට කට උත්තර නැති උනා.

මහින්දට කටටම උත්තරේ දුන්නේ නැත්නම් මිනිහට මලපනිනවා
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01762 seconds with 11 queries