Hi Everyone.. Im Captain Haddock

Jun 1, 2011
176
13
0


haddock.gif

හයියෝ.... දෙදරන දගර සුලං...
බබිලි නගින බෙලිකටු....... :baffled::baffled: :rofl::rofl:

1067617-captain_haddock_large.jpg


ඔන්න මමත් එළකිරි එකට ආවා...


CaptainHaddock.gif

මම කැප්ටන් හැඩොක්...

කෝ මාව පිළි ගන්නේ නැද්ද ඔයාලා ?
ඔයාලා එක්ක මට පුළුවන් වෙලාවට රැදිලා ඉන්න බලාපොරොත්තු වෙනවා..:)
 
Jun 1, 2011
176
13
0
Welcome to EK but no rum allow here :P

So how's your dove Bianca Castafiore? :love: :P

දෙදරන දගර සුලං...... මෙකෙ රම් නැද්ද ?? :shocked::shocked::shocked::shocked:



untitdled.jpg




කැස්ටෆියුරි ඉන්නවා.... මගෙ කන් දෙකම ඉවරයි එයාගේ ප්රේම ගීත අහලා... :growl::growl:

150pxbianca_castafiore.jpg




3.gif
 
Jun 1, 2011
176
13
0
Welcome 2 EK Cpt.Haddock :):):):)
Ko cptn Tin Tin....?????:oo::oo::oo::oo:



ටින් ටින් සිනොවි ව ඇවිද්දවන්න ගියා...
මම මේ දුම් පයිප්පෙ පත්තු කරං පත්තරයක් බලනවා.. :yes::yes::D


පුතා;10278914 said:
හායි... වෙල්කම් ටු ද ඊ.කේ.... ඔය කිව්වට මමත් ලගදි ආවේ.:yes::yes::yes:

ආ ඇත්තද.... රම් නැද්ද ?? :rolleyes::rolleyes:

welcome to EK:D

තෑන්ක්ස් කොල්ලා.. රම් ටිකක් නැද්ද ?? :rolleyes:
 
Jun 1, 2011
176
13
0
ela ela..dapanko machn Tin Tin story eke EK set ekata kiyawannath ekkala....:):):):)

ආ... ගුඩ් අයිඩියා... මම ට්රයි කරන්නං මචං... තෑන්ක්ස් අදහසට.. :)

machan tin tin ebooks download karaganna kramayak kiyapan! english ewwa!!! mulu serires ekama :P

එළ... මම බලන්නම් මචං
 
Jun 1, 2011
176
13
0