+_Swiss_Room_BoX_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ලංකාවේ ගන්න පුලුවන්ද බන්

    European Countries වලට නම් Deliver කරනවා කියලා දාලා තියෙනවා..
    අර Link එකෙන් බලන්න සහෝ..
    ඒකේ ඇති..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    භාන්ඩේ නම් මරු මචං.. ගාන තමයි අවුල්.. :baffled:

    Customize your car as a motorhome at a starting price of

    swissRoomBox Set CHF 8’630.- Swiss francs (included swiss VAT 8%)

    price for sales outside of switzerland CHF 7’939.- Swiss francs (approx. € 6’140.-) without taxes

    රුපියල් ලක්ශ 12ක් විතර වෙනවා... :lol:

    € 6’140 withot tax.. :rolleyes::rolleyes:
     
    ඒත් ගානේ හැටියට භාන්ඩේ පාඩුයි කියන්නම බෑ..
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් එල භාන්ඩේ මට ජොලියට වගේ හිතෙනවා :rolleyes:ඕඑ ටොන් 5-6 ක් විතර බට ඇති කියලා.:lol::P.thanxxx