Pakistan VS Sri Lanka

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :dull:Pakistanui lankawai athare test series eka iwara wennath lagai.. eth lankawata dinana bari una.. E nisa One day series eka api dinanama one... eka habai lankawa inna thathwe anuwa lesi wenne na... ogollo monada hithanne me gana? ape team eka me matches dinanan nam monada karanna one kiyala hithanne...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    test මැච් ටික නම් ගහන්නේ දිනන්න නෙවි draw කරගන්න වගෙ පෙන්නේ..:dull:
    අද මිස්බාගේ catch 3 ඇල්ලුවා නම් දැන් අපි bat..:(
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹලට ඒ චෑනල් එක අහුවෙනවද බං
    මොන මගුලකට පෙන්නනවද මන්දා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ එවුන් අද 275 ක් ගහලා ඩික්ලයාර් කරලා හෙට ඔල් අවුට් කර ගන්න පුලුවන් නම් ගොඩ..
    ඒත් අපේ එවුන් අත ගහගෙන නේ ගහන්නේ බොල්ස් 300 ගාණකට ලකුණු 85ක් වගේ නේ..
    කොහොම වුනත් දැන් නායකත්වය මාරු කරන්න කාලය හරි..