Torrentda? Direct download da? HELP.

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මම මේක ටික කාලෙක ඉඳල අහන්න හිටියෙ. ගොඩක් අය ෆිල්ම් බාන්නෙ ටොරන්ට් වලින් නෙ. මම නම් බාන්නෙ ෆයිල් ෂෙයාරිං සයිට්ස් වලින්. ප්‍රශ්නෙ මේකයි. ගොඩක් අය ෂෙයාරිං සයිට්ස් වල්ට වඩා ටොරන්ට්ස් ප්‍රිය කරන්නෙ ඇයි? ටොරන්ට්ස් වල තියන අමතර වාසිය මොකද්ද?
     
    • Like
    Reactions: prasannaf

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,272
    1
    4,510
    113
    Unknown
    මේකයි ටොරන්ට් වල resume පහසුකම තියෙනවා.direct downloading වල resume තියෙන්න filehosting site එකක premium acoount එකක් තියෙන්න ඕනේ.Rapidshare එකක වගේ premium එකක් හොයා ගන්න කියන්නේ කළුනික වගේ නේ.එක නිසා ටොරෙන්ට් තමා ලේසි.
     
    Na machan. Dan Rapidshare wala resume support karanawa. Mama baanne JDownloader eken eka hinda, sarin sare links daanna oneth na. Anika Lankawe connection speeds echchara nathi hinda rapidshare eke speed cutoff eka apita danenneth na. (Cut off eka thiyenne 1Mbps walta wada udin kohoma hari)

    Anika mama danna widihata Torrent wala speed eka adu wadi venavane?:confused::confused:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකයි ටොරන්ට් වල resume පහසුකම තියෙනවා.direct downloading වල resume තියෙන්න filehosting site එකක premium acoount එකක් තියෙන්න ඕනේ.Rapidshare එකක වගේ premium එකක් හොයා ගන්න කියන්නේ කළුනික වගේ නේ.එක නිසා ටොරෙන්ට් තමා ලේසි.
    :yes::yes::yes:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මම මේක ටික කාලෙක ඉඳල අහන්න හිටියෙ. ගොඩක් අය ෆිල්ම් බාන්නෙ ටොරන්ට් වලින් නෙ. මම නම් බාන්නෙ ෆයිල් ෂෙයාරිං සයිට්ස් වලින්. ප්‍රශ්නෙ මේකයි. ගොඩක් අය ෂෙයාරිං සයිට්ස් වල්ට වඩා ටොරන්ට්ස් ප්‍රිය කරන්නෙ ඇයි? ටොරන්ට්ස් වල තියන අමතර වාසිය මොකද්ද?
    machan uba adsl da use karanne ??
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,272
    1
    4,510
    113
    Unknown
    Na machan. Dan Rapidshare wala resume support karanawa. Mama baanne JDownloader eken eka hinda, sarin sare links daanna oneth na. Anika Lankawe connection speeds echchara nathi hinda rapidshare eke speed cutoff eka apita danenneth na. (Cut off eka thiyenne 1Mbps walta wada udin kohoma hari)

    Anika mama danna widihata Torrent wala speed eka adu wadi venavane?:confused::confused:
    Torent wala nm speed saratama seed nathuw aduwadi wenawa habai ithin lankawe speed nathi nisa 1 seed ekak thibbath dwload wenawa.Api oluwen hitagaththath enne 50-60Kbbs ne. :P