Srilanka vs Aus neda final ??????? Indiawa kepune kohomada ban ????? Ane mata nam me match aka gena ksima deyak terenne nehe ban...............
dinuvoth hondai.cricket vala ithin kalin anaaveki kiyanna be ne![]()
Srilanka vs Aus neda final ??????? Indiawa kepune kohomada ban ????? Ane mata nam me match aka gena ksima deyak terenne nehe ban...............

ai ban api gahuwane ausi ta last match eke etin points table eke dan api thama udinma inne final 3k tiyenawa eken 2k dinnama goda..

ithin machan iye match aka peradunath api final anna ona neda ????? iye match aka peradunath api point table ake 2nd place aka set wenawane ban.... ane manda ban![]()

ithin machan iye match aka peradunath api final anna ona neda ????? iye match aka peradunath api point table ake 2nd place aka set wenawane ban.... ane manda ban![]()
Api eda match eka paradunaa nam gedara 
Naa Bn!! league system eke rules wala hatiyata!! equal points hamba unoth next check karala balanne "no of wins between the teams in the matches which played between them!" ethekota api 1 win against india india 2 wins against Sr lanka!!Api eda match eka paradunaa nam gedara
![]()

අදත් මැච් එක අපි කොහොමත් ගොඩ දානවා..
දැන් ඔස්ට්‍රේලියාව ටොස් එක දිනලා පළවෙනියට පහර දෙන්න ආවාත්..
ඒ අය ලකුණු 320 ගැහුවාත්..
අපේ කොල්ලෝ කොහොම හරි අද මැච් එක දිනවා ඒක නම් අනිවාර්යයි..
අපි එක සිතින් අපේ රට වෙනුවෙන් ජය පතමු...

අපේ batsman lata හොදට ගහන්න වෙනවා.. 
Srilanka vs Aus neda final ??????? Indiawa kepune kohomada ban ????? Ane mata nam me match aka gena ksima deyak terenne nehe ban...............
AUS 321![]()
![]()
අද නම් තත්වේ දරුණුයි ..අපේ batsman lata හොදට ගහන්න වෙනවා..
![]()
මේ ගාණ ටිකක් විතර වැඩි තමයි..
ඒත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
අපේ කොල්ලෝ මැච් එක දිනනවා..
අපේ ටිම් එකේ 3 දෙනෙක් 50 ඉලක්කයෙන් ඉදිරියට යනවා.. එක්කනෙක් 100 ගහනවා..
එහෙම ගැහුවේ නැති වුනත්..
කොහොම හරි අපි මැච් එක ගොඩ දා ගනි..
බලමු..